2012- hamba brands ganna epaaaa

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    dm8q3k.jpg

    රෙප් බලාපොරොත්තුවෙන් නෙමෙ දැම්මෙ
    පුලුවන් නම් මෙකෙ full listඑක හොයගනිල්ල මචන්ලා........
     
    Last edited:
    • Like
    Reactions: tas

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරි මේ සෙට් එකම එපා කිව්වෙ හලාල් සහතිකේ තියෙන නිසා, එතකොට මේ සේරම වැහුවම කීදෙනෙක්ට රස්සා නැති වෙනවද? ලක්ෂ5ක් වත් ඇති, එයාලගෙන් නඩත්තු වෙන අය ලක්ෂ 15ක් වත් ඇති ඔක්කොම එතකොට ඔක්කොම ලක්ෂ 20ක් විතර,, මේවා කියන එවුන්ට මේ ලක්ෂ 20ටම කන්න අඳින්න දෙන්න පුලුවන්ද?

    ඒ හින්දා හලාල් සහතිකේ ලන්කාවෙ තහනම් කරලා,, අයිතිය උපක්‍රමශීලිව අපේ අතට ගන්න එක තමයි කරන්න තියෙන දේ, නැතුව මේව වැහෙන තැනට වැඩ කරලා මිනිස්සු පාරට ඇදලා දාන එකයි නෙමෙයි.
     
    Last edited:

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ

    sira mcn 100% agree
     
    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    Munchee, Motha, CBL, Milo, Ratthi, Marina, Samaposha,Marmite , Nestum, Highland, Milkmaid, Kothmale, Kist, MD, Lakspray,Bairaha, Nestomalt, McDonalds, Nestlè, Maggi, Astra, Nescafè, anlene, newdale...
    Umba kiyana widiyata mun tikata HULAN kanna wenne
    Mara lol scene ban

    Mun gana paw kiyala hithenawa
     
    Last edited: