machanla mama off wenawa... sasiyoo show eka ela ..mama gedara enakota show eka iwara wei...10ta thiyena ekata set wemu
bye
machanla mama off wenawa... sasiyoo show eka ela ..mama gedara enakota show eka iwara wei...10ta thiyena ekata set wemu
එළකිරි කොල්ලෙක්;14035539 said:

mama nam kiyanne ipaduna warsya neme wadagath
. hasirena akarayayi
.oya 70 ganwala 60 ganwalath ennwa amu harak
.penwane Parliament eka diha balapuwaham
.ehma kiyanna epa machan90 dhasakayeth mole thyana ewun ennwa one thram
.
80ganwala ipaduna pissu aykkuth ona thramn ennwa1989 ewun thma elama set eka
![]()



අවුලක් නැහැ ඉතින් උඹ තව අවුරුදු නමසිය ගානක් ඉන්නවානේ ... ඉබ්බෝ අවුරුදු 1000ක් වත් ඉන්නවානේ ලොලේ ලොල්![]()





උබ එතකොට අර දාගේන වැඩට ගිහින් රෙකෝඩ් එකක් තිබ්බා කිව්වේ බේබි කෙයාර් එකකද ?
![]()
ඇව්රොරව පරිස්සමින් බලා ගනින්



එළ එළ හිතමු අපි කරන දේවල් ගැනත් වැඩසටහනත් අහමින්![]()


මම ඔෆිස් එකෙන යනවා බොඩිමේදි සෙට් වෙමු ගුඩ් නයිට් වේවා කට්ටියටම සස්ලිට ජය!!!![]()




elakirimachanla mama off wenawa... sasiyoo show eka ela ..mama gedara enakota show eka iwara wei...10ta thiyena ekata set wemu
ඔව් දැන් ගොඩක් දේවල්නම් කරන්නෙ විලාසිතාවට, රැල්ලට තමයි. ආදරය වුණත් එහෙමයිනෙ.
මෙහෙමයි ඒ අය ඉපදුන පරිසරය වානිජත්වය කරා දුවනව මිසක් ආධ්‍යාත්මයට යමක් එකතු කරන්නෙ බොහොම අඩුවෙන්. ඒ අයට නිසි මඟපෙන්වීමක් නෑ. පොඩි දේටත් ලේ රත්කරගෙන වියරුවෙන් කටයුතු කරනව. සංයමය කියන දේ අඩුයි. බුද්ධිය මෙහෙයවල කටයුතු කරන්න හුරුවක් අවශ්‍යයිනෙ. අපිට වඩා ගොඩක් හැකියාව තියෙන උදවිය. ගොඩක් දක්ෂ අය. ඒත් නිසි විදියට ඒ දේවල් යොදවගන්නෙ නෑ. රැල්ලට ගහගෙන යනව.



ආදරය කරන්න කරන්න ඉරිසියාව කුහක කම අර්තමර්තාකමත් ආදරය වගේම වැඩි වෙනවා
machanla mama off wenawa... sasiyoo show eka ela ..mama gedara enakota show eka iwara wei...10ta thiyena ekata set wemu
ow bahauthrayk pissoඅනිව අනිව. හැමෝම එහෙම වෙන්නෙ නැහැනෙ කොහොමත්කාලවකවානුව කුමක් වුණත් ඉතින් සමාජ රැල්ලට ගොඩක් අය අසුවෙනව. ඒත් නව දේවල් බිහිවෙන්නෙ ඒ රැල්ලට පිටින් යන රැල්ල විසින් පිස්සො ලෙස හඳුන්වන අය තුළින් තමයි වැඩිහරියක්.
![]()

ඒකනම් ඇත්ත අයියෙ... හිතන්න දේවල්නම් ගොඩයි ගෙදර සහ ප්‍රියම්බිකාව![]()