2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

ඕවා අද හැදෙන උන්ගෙම වැරදි නෙමේ දෙමාපියන්ගේ සමාජයේ වැරදි නිසා තමා එහෙම වෙන්නේ.

අද කාලේ හැදෙන අයට හිතන්න දෙයක් කරන්න අවස්ථාවක් නෑ. හැමදේම ලේසි වෙලා ලේසි කරලා. ඉතින් හිතනවා අඩුයි.

:D:D:D
:yes::yes::eek:
 
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    එන සති දෙකේ උපන් දින දෙකයි ආහ්!
    ;)
    දැන් ඒ වයසෙ උන්ටවිසෙ වැඩියි බන්... මටනම් සින්හලෙන්ම කියන්න එනව... ඒක කිව්වොත් මාව බෑන් කරනව....
    දැන් 13න් ගෙදරින් පැනලා යන කෙල්ලො ඉන්නකොට තව මොන කතා ද?

    අඩුගානෙ මේ අධ්‍යාපන රටාවවත් වෙනස් වෙන්න ඕන සමාජය හා ආකල්ප වෙනස් කරන්න බැරිනම්. ළමයට පොතේ පතේ දැනුම විතරක් දීල, විභාගවලට විතරක් හුරු කරල හොඳ පුරවැසියෙක් නිර්මාණය කරන්න බෑ.

    ඇත්ත කතාව අයියේ!
    දෙමව්පියොත් යම්තාක් දුරට හරි මේවට වග කියන්න වෙනවා.ඒ මනුස්සයො හොඳක් කියලා කරන්නෙ අන්තිමට ලමයාව පොතට හෝ යම් එක දේකටම විතරක් යොදවන එක.පොඩි එකාට සාපෙ ට ඒ 8ක් 9ක් ගන්න පුලුවන් නම් ශිෂ්‍යත්වෙ පාස් කරගන්න ඕන නම් එච්චරයි.අනිත් අය Tuition නොගියා කියන එක නෙමෙයි.නමුත් තර්ක ඥානයක්යක් හෝ වෙන බාහිර දැනුමක් නැතුව අන්තිමට පොඩි එකා හැදෙන එකයි වෙන්නෙ

    පාසල් කාලෙ තමයි තිබ්බ හොදම කාලෙ... ඒක ගැන මතක් වෙද්දි කරපු දේවල්... පන්ති කාමරේ... යාලුවොත් එක්ක කරපු පිස්සු වැඩ... පොරකකා බත් කාපු හැටි.... මතක් වෙද්දිත් දුකයි බන්....
    :(:(:(:(
    ඕකට කියන්නෙ රැල්ල කියල. දැනුම් තේරුම් ඇතුව කරන දෙයක් නෙමෙයි. ආදරයට වඩා ඔතන තියෙන්නෙ සමාජය යන රැල්ලට ගහගෙන යන එක. ඔය වගේ ආදරය කියන වචනය යොදාගෙන පවතින් සම්බන්ධතා බොහොමයක්ගෙ ආයුෂ ඉතාම කෙටියි. මොකද දැනුවත්බාවය අඩු නිසා.
    :yes::yes::yes::yes:

    පොඩි අයට විතරක් නෙමෙයි අයියේ ඔය රැල්ල කියන එක AL වල ඉඳන්ම ගහගෙන එනවා​
    උඹලා බහුතරයක් මට වඩා බාලයි. පුලුවන්නම් කියපන් බලන්න.

    :yes::yes::yes:
    ඒ කිව්වෙ මොඩා මාමි කියන්න වෙයි ද?
    :confused::confused::confused::lol:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මේ මාතෘකාවනම් ලොවෙත් කතා කරන්න පුලුවන් එකක් බන් සැසා..
    එකම දුක මේ වෙන එව්වා වලක්වන්න බැරි එකෙනේ..
    177 බස් එකේ යනකෝට උඹ කීව සීන් ඕන තරම් තියේ බන්.
    අද මම එනකෝටත් සෙට් උනා ඔහොම එකක්. කොල්ලා හද්දම රස්තියාදුකාරයෙක්. කෙල්ල අප්පච්චි කියලා cඅල්ල් එකක් අරන් කියනවා අද **** සර්ගේ ක්ලාස් අරින්න පරක්කු උනා අප්පච්චී එන්න ඕන උනහම කියනන්ම් කියලා. අඩෝ පපුව හෝස් ගෑව බන්.
    කෙල්ලගේ T එකෙ තිබ්බා think pink go blue kiyalaa කියලා. දන්නෝ දන්නවා ඇතිනේ ස්කෝලේ

    oya colombo area aka school akak nada
    gannama dayak na inna kallo nam
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පූස්;14035867 said:
    ඒක හරි බං. අම්මගේ තාත්තගෙ ආදරේ හොඳට හම්බ වෙනවනං. වල්කමකට ඇරෙන්න ආදරේ අවුරුදු 19ක් විතර යනකන්.:yes::yes:


    එක තම... මන් මගේ එකම අන්තිං කෙල්ල එකක් යාලු උනේ ජොබ් එකක් හොයා ග්ග්තට පස්සේ... මට ඊට කලින් කෙලෙක් ඕනේ උනේ නැ..
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සැසා ආදරේ කරන එකට වයස් බේදයක් නෑ...
    :no::no::no::no::no:
    ඒ ආදරය වයසට ගැලපෙන එකක් වෙන්න ඕන..
    අපිටත් O/L කාලේ ආදරයවල් තිබුනා ඒත් ඒ මතක ඇත්තටම සුන්දරයි...
    රහසින් කරපු ආදරයවල් තමා තිබුනේ...
    ඒ මතක අදටත් ආදරනීයයි...
    :yes::yes::yes::yes::yes:
    ඒත් ආදරය වරදවා වටහා ගෙන ඒක වගකීමකින් තොරව අන්තිමට අර වැඩේ කරගෙන ඇබෝශන් හොය හොයා යන එකට නම් ආදරේ කියන්න බෑ..
    :no::no::no::no:
    ඒත් අද වැඩියෙන්ම අහන්න ලැබෙන්නේ ඒ දේවල්....
    :eek::eek::eek::eek:
    කාලය මැවූ වෙනසක අරුමයක්ද මේ.....
    :(:(:(:(:(:(

    ඔව් බන් 11 වසරෙදි ආදරේ කියාගන්න බැරුව හිතෙ තියාගෙන හිතින් ආදරේ කරපු හැටි මතක් වෙද්දිත් සුන්දරයි බන්.... ඒ කාලෙ සුන්දරයි කියන්නෙ අපෙ තිබ්බ මතකයන් එක්ක ගෙවපු අහින්සක සිතුවිලි නිසා බන්.... දැන් ඉන්න උන්ට ඇටෙ පොත්තෙන් බෙරෙන්න කලින් වල්මත් කම ඔලුවට ගහල තියෙන්නෙ බන්...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    avatar120590_5.gif
    avatar120590_5.gif
    avatar120590_5.gif
    avatar120590_5.gif
    avatar120590_5.gif
    avatar120590_5.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාලකන්නි ජීවන රටාවත් එක්ක දැන් හැමෝම දුරස් වෙලා බන්... අපිට තිබ්බ ලොකේ දැන් ඉන්න උන්ට නැහැ බන් අයියෙ...

    ඒකනම් ඇත්ත. හැබැයි ඉතින් අපි හැමෝම වගකියන්න ඕන ඒකට. ලෝකය හෝ සමාජය වෙනස් කරන්න අපිට බැරිනම් අපි හරි වෙනස් වෙන්න ඕන. අපිට ලැබුණ ඒ දේවල් අපේ දරුවන්ටත් පුළුවන් හැටියට ලබාදෙන්න දැනට වුණත් පුළුවන්. ඒක නිසා අපිට ලැබුණ ඒ දේවල් අනාගත දරුවන්ට දෙන්න අපි දැනගන්න ඕන.

    නැතතම් ඉතින් අපේ ඡන්දෙ අරගෙන ගිහින් පිස්සු නටන පාර්ලිමේන්තුවෙ ඉන්න රැල ඕව කරනකන් බලාගෙන ඉඳල වැඩක් නෑ.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පාසල් කාලෙ තමයි තිබ්බ හොදම කාලෙ... ඒක ගැන මතක් වෙද්දි කරපු දේවල්... පන්ති කාමරේ... යාලුවොත් එක්ක කරපු පිස්සු වැඩ... පොරකකා බත් කාපු හැටි.... මතක් වෙද්දිත් දුකයි බන්....

    පිරියඩ් කට්කරලා ක්‍රිකට් ගහලා පිනා එනකොට ඉස්කෝලේ වටේ දුවලා එහෙම නෑ. අහුවෙලා පිට්ටනියේ දනගස්සලත් තිබ්බා අපිව.
    :yes::yes::yes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මගේ කෙල්ලට මම නම්බර් එක දුන්නේ දෙසැම්බර් 27... :) :) :) :)
    මට හා කීවේ ජනවාරි 3. හම්මේ.......... ඉතින් ලොවෙත් පට්ට සතුටුයි බන්z
    :P :P :P
    මේ ජනවාරි වලට අවුරුදු 6 සම්පූර්න වෙනවා...
    :yes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මතකය් මතකය්
    ඒ අමතක වෙච්ච පාර bike එකේ key එකත් bike eka ekkama mahapare tiyala gihin පැය ගානකට පස්සේ key එක හොයනකොට හම්බුනේ
    tawa podden ape tatta mata කැමැත්ත දෙනවා ගෙදරින් යන්න bike එක හොයාගෙන එන්න

    :lol::lol::lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මගේ කෙල්ලට මම නම්බර් එක දුන්නේ දෙසැම්බර් 27... :) :) :) :)
    මට හා කීවේ ජනවාරි 3. හම්මේ.......... ඉතින් ලොවෙත් පට්ට සතුටුයි බන්z
    :P :P :P
    මේ ජනවාරි වලට අවුරුදු 6 සම්පූර්න වෙනවා...
    :yes:



    patta:D:D:D:D
     
    Status
    Not open for further replies.