2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    boyscout-boy-scout-scout-neckerchief-smiley-emoticon-000692-large.gif


    නියම මාතෘකාවක්. කියන්න දේවල් නම් ගොඩයි. ඒත් මේ ජංජාලෙ වේගෙ තමා අවුල

    0002020B.gif



    කථා කරල නිම කරන බැරි මාතෘකාවක්
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    3rd ඉයර් එකේ ෆයිනල් එක බන්z.
    ජනවාරි15 තියෙන්නේ. සබ්ජෙක්ට් 7ක් තියේ.. :angry:
    හද්දම චාටර් විශයන් බන්z එකයි දෙකයි ආසාවෙන් කරන්නේ

    එළ. හොදට කරපන්.

    :yes::yes::yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට ඔහොම සීන් එකක් නෑනේ..යාලු වෙන්න කලින් අපි දෙන්නා හොඳ යාලුවෝ..ඒක එහෙමම ආදරයක් වුනා..:D:D හැබැයි දැන් අවුරුදු තුනක් ගිහිල්ලත් තාම අපි දෙන්නගෙන් කව්රුත් අහල නෑ....;);)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒකත් හොඳයි. හැබැයි ඉතින් තේරුම්ගන්න යම් තල්ලුවක් දෙන්න පුළුවන් වෙයි ඔයාට

    දැන් ඉතින් ලොරියක් දාල තමයි තල්ලු කරන්න වෙන්නෙ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අධ්‍යාපන ක්‍රමයත් වගකියන්න ඕනේ.

    අද ඉන්නේ ලමයින්ට උගන්නන ගුරුවරු නෙමේ. පඩිය ගන්න සිලබස් එක කවර් කරන ගුරුවරු බහුතරයක්. ගුරු වෘත්තිය කියන්නේ තමන්ගේ රස්සාව විතරයි සමහරුන්ට. ඒකේ වගකීම දන්නේ නෑ.

    :yes::yes::yes:

    ඒක ඇත්ත ගුරුවරයෙක් කියන්නෙ කොච්චර උතුම් කෙනෙක් ද කියන එක අද ළමයන්ට වගේ ම ගුරුවරුන්ටත් අමතක වෙලා. අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ම ඕන. ඒත් ඒක වෙනකන් බලාගෙන ඉන්නෙ නැතුව එදා සුන්දරත්වය වින්ඳ අපේ වයසෙ කට්ටියගෙ වගකිම වෙන්න ඕන අපේ ඉදිරි පරපුරටත් අපිට හැකි විදියට ඒ අපි ලබපු හොඳ දේ ලබාදෙන එක.
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මගේ කෙල්ලට මම නම්බර් එක දුන්නේ දෙසැම්බර් 27... :) :) :) :)
    මට හා කීවේ ජනවාරි 3. හම්මේ.......... ඉතින් ලොවෙත් පට්ට සතුටුයි බන්z
    :P :P :P
    මේ ජනවාරි වලට අවුරුදු 6 සම්පූර්න වෙනවා...
    :yes:

    0002053E.gif


    මගෙත් අවුරුදු 4 මාස 8ක් මේ දෙසැම්බර් වලට
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඔබට මා ආදරය කල බව මෙතරම්
    මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්

    වලාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ
    සිනා පහන් වැට නිවී ගියාවද සෑඩ සුලඟේ

    ඉරක් මැරී පුන් සඳත් මැරී ලොව අඳුරේ
    කෙසේද ඉන්නේ පාලු පැලේ නිදි පැදුරේ

    ගායනය : මාලිනී බුලත්සිංහල
    පද : මහාචාර්‍ය සුනිල් ආරියරත්න
    සංගීතය : එච් එම් ජයරත්න


     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එහෙම කියන්න එපා බන්.. හොදක් කොල්ලෝ ඉන්නවා හිට හොද .. ඒ උනාට පෙනුම හරි නැ.. හැමොම් පෙනුමෙන් මනින්න බැ නේ...

    මාව උනත් මුලින්ම දකින කෙනාට එහෙං හිතන්න පුළුවන්... මටත් කරබුවක් දල ටැටූ එකක් ගහල ඉන්නේ.... :( ඒ උනාට හොද නරක මොකක්ද කියල මන් දන්නවා....

    මම ලොවෙත් දන්නවා බන් ඔය සීන් එක. මම වගකීමක් ඇතිව ඒ කොල්ලා චාටර් කීවෙ මෙතන නොකීව සීන් ටිකක් උන හින්ද මචන්z. මට අනිවා ශුවර් උබ එහෙම එව්වා උබේ කෙල්ලට කරන්නේ නැහැයි කියලා.. තේරෙනවානේ කියන දේ නේද මචන්z.. උඹ ඩෙෆා කොල්ලෙක්.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මගේ කෙල්ලට මම නම්බර් එක දුන්නේ දෙසැම්බර් 27... :) :) :) :)
    මට හා කීවේ ජනවාරි 3. හම්මේ.......... ඉතින් ලොවෙත් පට්ට සතුටුයි බන්z
    :P :P :P
    මේ ජනවාරි වලට අවුරුදු 6 සම්පූර්න වෙනවා...
    :yes:


    පට්ට... මගෙත් ලබන අගෝස්තු වලට 6ක් නේ.. 6 වෙනකොට බදින්න ඉන්නේ..... :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුලු ලොවම නැතිවුණත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්
     
    Status
    Not open for further replies.