ඕවා අද හැදෙන උන්ගෙම වැරදි නෙමේ දෙමාපියන්ගේ සමාජයේ වැරදි නිසා තමා එහෙම වෙන්නේ.
අද කාලේ හැදෙන අයට හිතන්න දෙයක් කරන්න අවස්ථාවක් නෑ. හැමදේම ලේසි වෙලා ලේසි කරලා. ඉතින් හිතනවා අඩුයි.
![]()



elakiri![]()

දැන් ඒ වයසෙ උන්ටවිසෙ වැඩියි බන්... මටනම් සින්හලෙන්ම කියන්න එනව... ඒක කිව්වොත් මාව බෑන් කරනව....
අඩුගානෙ මේ අධ්‍යාපන රටාවවත් වෙනස් වෙන්න ඕන සමාජය හා ආකල්ප වෙනස් කරන්න බැරිනම්. ළමයට පොතේ පතේ දැනුම විතරක් දීල, විභාගවලට විතරක් හුරු කරල හොඳ පුරවැසියෙක් නිර්මාණය කරන්න බෑ.
පාසල් කාලෙ තමයි තිබ්බ හොදම කාලෙ... ඒක ගැන මතක් වෙද්දි කරපු දේවල්... පන්ති කාමරේ... යාලුවොත් එක්ක කරපු පිස්සු වැඩ... පොරකකා බත් කාපු හැටි.... මතක් වෙද්දිත් දුකයි බන්....




ඕකට කියන්නෙ රැල්ල කියල. දැනුම් තේරුම් ඇතුව කරන දෙයක් නෙමෙයි. ආදරයට වඩා ඔතන තියෙන්නෙ සමාජය යන රැල්ලට ගහගෙන යන එක. ඔය වගේ ආදරය කියන වචනය යොදාගෙන පවතින් සම්බන්ධතා බොහොමයක්ගෙ ආයුෂ ඉතාම කෙටියි. මොකද දැනුවත්බාවය අඩු නිසා.




උඹලා බහුතරයක් මට වඩා බාලයි. පුලුවන්නම් කියපන් බලන්න.




මේ මාතෘකාවනම් ලොවෙත් කතා කරන්න පුලුවන් එකක් බන් සැසා..
එකම දුක මේ වෙන එව්වා වලක්වන්න බැරි එකෙනේ..
177 බස් එකේ යනකෝට උඹ කීව සීන් ඕන තරම් තියේ බන්.
අද මම එනකෝටත් සෙට් උනා ඔහොම එකක්. කොල්ලා හද්දම රස්තියාදුකාරයෙක්. කෙල්ල අප්පච්චි කියලා cඅල්ල් එකක් අරන් කියනවා අද **** සර්ගේ ක්ලාස් අරින්න පරක්කු උනා අප්පච්චී එන්න ඕන උනහම කියනන්ම් කියලා. අඩෝ පපුව හෝස් ගෑව බන්.
කෙල්ලගේ T එකෙ තිබ්බා think pink go blue kiyalaa කියලා. දන්නෝ දන්නවා ඇතිනේ ස්කෝලේ
අඩොව් අඩොව් පිස්සු කෙලින් නැතුව හොදට පාඩම් කරල ලියපන්... උඹට ජයෙන් ජය....


elaz machanz defarපූස්;14035867 said:ඒක හරි බං. අම්මගේ තාත්තගෙ ආදරේ හොඳට හම්බ වෙනවනං. වල්කමකට ඇරෙන්න ආදරේ අවුරුදු 19ක් විතර යනකන්.![]()
සැසා ආදරේ කරන එකට වයස් බේදයක් නෑ...
ඒ ආදරය වයසට ගැලපෙන එකක් වෙන්න ඕන..
අපිටත් O/L කාලේ ආදරයවල් තිබුනා ඒත් ඒ මතක ඇත්තටම සුන්දරයි...
රහසින් කරපු ආදරයවල් තමා තිබුනේ...
ඒ මතක අදටත් ආදරනීයයි...
ඒත් ආදරය වරදවා වටහා ගෙන ඒක වගකීමකින් තොරව අන්තිමට අර වැඩේ කරගෙන ඇබෝශන් හොය හොයා යන එකට නම් ආදරේ කියන්න බෑ..
ඒත් අද වැඩියෙන්ම අහන්න ලැබෙන්නේ ඒ දේවල්....
කාලය මැවූ වෙනසක අරුමයක්ද මේ.....
උඹත් 90න් පස්සෙද ?
![]()

කාලකන්නි ජීවන රටාවත් එක්ක දැන් හැමෝම දුරස් වෙලා බන්... අපිට තිබ්බ ලොකේ දැන් ඉන්න උන්ට නැහැ බන් අයියෙ...
පාසල් කාලෙ තමයි තිබ්බ හොදම කාලෙ... ඒක ගැන මතක් වෙද්දි කරපු දේවල්... පන්ති කාමරේ... යාලුවොත් එක්ක කරපු පිස්සු වැඩ... පොරකකා බත් කාපු හැටි.... මතක් වෙද්දිත් දුකයි බන්....



uba yakkla nedhaoya colombo area aka school akak nada
gannama dayak na inna kallo nam
gampahath owage thma ban
mata wadaniwaduwak dala watayak gahnne enne gf ekka
![]()


ane mawa aworage list akata danna apa
mama 90ta kalin![]()



uba kawadhadhaඑළකිරි කොල්ලෙක්;14035926 said:එන සති දෙකේ උපන් දින දෙකයි ආහ්!

මතකය් මතකය්
ඒ අමතක වෙච්ච පාර bike එකේ key එකත් bike eka ekkama mahapare tiyala gihin පැය ගානකට පස්සේ key එක හොයනකොට හම්බුනේ
tawa podden ape tatta mata කැමැත්ත දෙනවා ගෙදරින් යන්න bike එක හොයාගෙන එන්න



මගේ කෙල්ලට මම නම්බර් එක දුන්නේ දෙසැම්බර් 27...![]()
![]()
![]()
මට හා කීවේ ජනවාරි 3. හම්මේ.......... ඉතින් ලොවෙත් පට්ට සතුටුයි බන්z
![]()
![]()
මේ ජනවාරි වලට අවුරුදු 6 සම්පූර්න වෙනවා...



