2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අධ්‍යාපන ක්‍රමයත් වගකියන්න ඕනේ.

    අද ඉන්නේ ලමයින්ට උගන්නන ගුරුවරු නෙමේ. පඩිය ගන්න සිලබස් එක කවර් කරන ගුරුවරු බහුතරයක්. ගුරු වෘත්තිය කියන්නේ තමන්ගේ රස්සාව විතරයි සමහරුන්ට. ඒකේ වගකීම දන්නේ නෑ.

    :yes::yes::yes:
    :yes::yes:
    එහෙම කියන්න එපා බන්.. හොදක් කොල්ලෝ ඉන්නවා හිට හොද .. ඒ උනාට පෙනුම හරි නැ.. හැමොම් පෙනුමෙන් මනින්න බැ නේ...

    මාව උනත් මුලින්ම දකින කෙනාට එහෙං හිතන්න පුළුවන්... මටත් කරබුවක් දල ටැටූ එකක් ගහල ඉන්නේ.... :( ඒ උනාට හොද නරක මොකක්ද කියල මන් දන්නවා....
    ;)
    මේ මාතෘකාවනම් ලොවෙත් කතා කරන්න පුලුවන් එකක් බන් සැසා..
    එකම දුක මේ වෙන එව්වා වලක්වන්න බැරි එකෙනේ..
    177 බස් එකේ යනකෝට උඹ කීව සීන් ඕන තරම් තියේ බන්.
    අද මම එනකෝටත් සෙට් උනා ඔහොම එකක්. කොල්ලා හද්දම රස්තියාදුකාරයෙක්. කෙල්ල අප්පච්චි කියලා cඅල්ල් එකක් අරන් කියනවා අද **** සර්ගේ ක්ලාස් අරින්න පරක්කු උනා අප්පච්චී එන්න ඕන උනහම කියනන්ම් කියලා. අඩෝ පපුව හෝස් ගෑව බන්.
    කෙල්ලගේ T එකෙ තිබ්බා think pink go blue kiyalaa කියලා. දන්නෝ දන්නවා ඇතිනේ ස්කෝලේ
    :eek::eek:
    අනිවාර්යයෙන්. ගෙදර ළමය දෙමවුපියන්ව දකින්නෙ නෑ. එයාලගෙ ආදරය දකින්නෙ නෑ. එයාලගෙන් ආදරය ලැබෙන්නෙ නෑ මොකද ඒ ගොල්ලො ළමයට හොඳ අනාගතයක් උදාකරන්න වානිජමය දේවල් හොයන්න වෙහෙසෙනව. ඒත් ළමයට ඒන සෙනෙහස, ආදරය, රැකවරණය, උපදෙස් වගේ දේවල් ලැබෙන්නෙ නෑ. එතකොට ඒ සෙනෙහස වෙනත් තැන්වලින් අපේක්ෂා කරනව. වැරදි දේට යොමුවෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි.
    :yes:


    ඕවා අද හැදෙන උන්ගෙම වැරදි නෙමේ දෙමාපියන්ගේ සමාජයේ වැරදි නිසා තමා එහෙම වෙන්නේ.

    අද කාලේ හැදෙන අයට හිතන්න දෙයක් කරන්න අවස්ථාවක් නෑ. හැමදේම ලේසි වෙලා ලේසි කරලා. ඉතින් හිතනවා අඩුයි.

    :D:D:D
    :cool:

    පූස්;14035867 said:
    ඒක හරි බං. අම්මගේ තාත්තගෙ ආදරේ හොඳට හම්බ වෙනවනං. වල්කමකට ඇරෙන්න ආදරේ අවුරුදු 19ක් විතර යනකන්.:yes::yes:

    සැසා ආදරේ කරන එකට වයස් බේදයක් නෑ...
    :no::no::no::no::no:
    ඒ ආදරය වයසට ගැලපෙන එකක් වෙන්න ඕන..
    අපිටත් O/L කාලේ ආදරයවල් තිබුනා ඒත් ඒ මතක ඇත්තටම සුන්දරයි...
    රහසින් කරපු ආදරයවල් තමා තිබුනේ...
    ඒ මතක අදටත් ආදරනීයයි...
    :yes::yes::yes::yes::yes:
    ඒත් ආදරය වරදවා වටහා ගෙන ඒක වගකීමකින් තොරව අන්තිමට අර වැඩේ කරගෙන ඇබෝශන් හොය හොයා යන එකට නම් ආදරේ කියන්න බෑ..
    :no::no::no::no:
    ඒත් අද වැඩියෙන්ම අහන්න ලැබෙන්නේ ඒ දේවල්....
    :eek::eek::eek::eek:
    කාලය මැවූ වෙනසක අරුමයක්ද මේ.....
    :(:(:(:(:(:(
    රහසින් කරපු ආදරයනම් තව මත් මතකයෙ තියේ
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    uba yakkla nedha:) gampahath owage thma ban:(

    apo kata karanna apa ban
    lowet parana bus stand eke laga three wheel park aka ungen ahapan ko
    lowt ahaganna puluwan gampaha sallam
    hodama sallam danna nitiya rakina sallam kollo
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    avatar120590_5.gif
    avatar120590_5.gif
    avatar120590_5.gif
    avatar120590_5.gif
    avatar120590_5.gif
    avatar120590_5.gif

    මට හිම වැටෙනවා
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් බන් 11 වසරෙදි ආදරේ කියාගන්න බැරුව හිතෙ තියාගෙන හිතින් ආදරේ කරපු හැටි මතක් වෙද්දිත් සුන්දරයි බන්.... ඒ කාලෙ සුන්දරයි කියන්නෙ අපෙ තිබ්බ මතකයන් එක්ක ගෙවපු අහින්සක සිතුවිලි නිසා බන්.... දැන් ඉන්න උන්ට ඇටෙ පොත්තෙන් බෙරෙන්න කලින් වල්මත් කම ඔලුවට ගහල තියෙන්නෙ බන්...

    උඹ කියන කතාව ඇත්ත...ඇත්තටම ඒ කාලේ කොච්චර සුන්දරද,ඇයි අද ළමයින්ට ඒ සුන්දර ලෝකයක් ගැන නොහිතෙන්නේ..මට ඒ ගැන ලොකුම කලකිරීම ඇති උනේ මම ඉස්කෝලෙන් අවුට් වෙන්න ඉඳ්ඳි 6වසර පන්තියකට ගියා..පොඩි මල්ලිලා ට දැනුවත් කරන්න සංගමයේ වැඩකට..ඒත් ගියාම උන් අපිටත් වඩා දේවල් දන්නවානේ කියලා තේරුණා ආයේ හැරිලා ආවා..කොහෙත් එච්චරයි..

    :(:(:(:(
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    අදට මම එයාගෙන් අහලා අවුරුදු 5යි 2007-12-11 බදුල්ල Hospital එක ඉස්සරහා ඉඳලා මම ඇහුවේ බුදුඅම්මෝ එදා පපුව ගැහුනු තරමක් කැමති උනේ ජනවාරි 9 මාසයක් වැට උඩ තියලා තමා උත්තරේ දුන්නේ පොඩි පොඩි අවුල් තිබ්බත් කෑගහගෙන මරාගන්න හැදුවත් අදටත් අපි දෙන්නට දෙන්නා ආදරේ කරනවා
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම ලොවෙත් දන්නවා බන් ඔය සීන් එක. මම වගකීමක් ඇතිව ඒ කොල්ලා චාටර් කීවෙ මෙතන නොකීව සීන් ටිකක් උන හින්ද මචන්z. මට අනිවා ශුවර් උබ එහෙම එව්වා උබේ කෙල්ලට කරන්නේ නැහැයි කියලා.. තේරෙනවානේ කියන දේ නේද මචන්z.. උඹ ඩෙෆා කොල්ලෙක්.

    එකත් එහෙමද.. දුක තමයි ඉතින්... :sorry:පව් ඒ අම්ම තාත්තා ... පස්සේ ඒ කෙල්ල බදින කොල්ලා... :no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;14035926 said:
    [/CENTER]
    ඇත්ත කතාව අයියේ!
    දෙමව්පියොත් යම්තාක් දුරට හරි මේවට වග කියන්න වෙනවා.ඒ මනුස්සයො හොඳක් කියලා කරන්නෙ අන්තිමට ලමයාව පොතට හෝ යම් එක දේකටම විතරක් යොදවන එක.පොඩි එකාට සාපෙ ට ඒ 8ක් 9ක් ගන්න පුලුවන් නම් ශිෂ්‍යත්වෙ පාස් කරගන්න ඕන නම් එච්චරයි.අනිත් අය Tuition නොගියා කියන එක නෙමෙයි.නමුත් තර්ක ඥානයක්යක් හෝ වෙන බාහිර දැනුමක් නැතුව අන්තිමට පොඩි එකා හැදෙන එකයි වෙන්නෙ



    පොඩි අයට විතරක් නෙමෙයි අයියේ ඔය රැල්ල කියන එක AL වල ඉඳන්ම ගහගෙන එනවා[/CENTER]

    අනිව මල්ලි දැන් ගොඩක් දෙමවුපියනුත් ඒ රැල්ලෙ දුවනව මිසක් තමන්ගෙ ළමය‍ගෙ සිතුම් පැතුම් ගැන අවබෝධයක් නෑ.
     
    Status
    Not open for further replies.