oya colombo area aka school akak nada
gannama dayak na inna kallo nam
Col thamai banz
oya colombo area aka school akak nada
gannama dayak na inna kallo nam
අධ්‍යාපන ක්‍රමයත් වගකියන්න ඕනේ.
අද ඉන්නේ ලමයින්ට උගන්නන ගුරුවරු නෙමේ. පඩිය ගන්න සිලබස් එක කවර් කරන ගුරුවරු බහුතරයක්. ගුරු වෘත්තිය කියන්නේ තමන්ගේ රස්සාව විතරයි සමහරුන්ට. ඒකේ වගකීම දන්නේ නෑ.
![]()


එහෙම කියන්න එපා බන්.. හොදක් කොල්ලෝ ඉන්නවා හිට හොද .. ඒ උනාට පෙනුම හරි නැ.. හැමොම් පෙනුමෙන් මනින්න බැ නේ...
මාව උනත් මුලින්ම දකින කෙනාට එහෙං හිතන්න පුළුවන්... මටත් කරබුවක් දල ටැටූ එකක් ගහල ඉන්නේ....ඒ උනාට හොද නරක මොකක්ද කියල මන් දන්නවා....
මේ මාතෘකාවනම් ලොවෙත් කතා කරන්න පුලුවන් එකක් බන් සැසා..
එකම දුක මේ වෙන එව්වා වලක්වන්න බැරි එකෙනේ..
177 බස් එකේ යනකෝට උඹ කීව සීන් ඕන තරම් තියේ බන්.
අද මම එනකෝටත් සෙට් උනා ඔහොම එකක්. කොල්ලා හද්දම රස්තියාදුකාරයෙක්. කෙල්ල අප්පච්චි කියලා cඅල්ල් එකක් අරන් කියනවා අද **** සර්ගේ ක්ලාස් අරින්න පරක්කු උනා අප්පච්චී එන්න ඕන උනහම කියනන්ම් කියලා. අඩෝ පපුව හෝස් ගෑව බන්.
කෙල්ලගේ T එකෙ තිබ්බා think pink go blue kiyalaa කියලා. දන්නෝ දන්නවා ඇතිනේ ස්කෝලේ


අනිවාර්යයෙන්. ගෙදර ළමය දෙමවුපියන්ව දකින්නෙ නෑ. එයාලගෙ ආදරය දකින්නෙ නෑ. එයාලගෙන් ආදරය ලැබෙන්නෙ නෑ මොකද ඒ ගොල්ලො ළමයට හොඳ අනාගතයක් උදාකරන්න වානිජමය දේවල් හොයන්න වෙහෙසෙනව. ඒත් ළමයට ඒන සෙනෙහස, ආදරය, රැකවරණය, උපදෙස් වගේ දේවල් ලැබෙන්නෙ නෑ. එතකොට ඒ සෙනෙහස වෙනත් තැන්වලින් අපේක්ෂා කරනව. වැරදි දේට යොමුවෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි.

ඕවා අද හැදෙන උන්ගෙම වැරදි නෙමේ දෙමාපියන්ගේ සමාජයේ වැරදි නිසා තමා එහෙම වෙන්නේ.
අද කාලේ හැදෙන අයට හිතන්න දෙයක් කරන්න අවස්ථාවක් නෑ. හැමදේම ලේසි වෙලා ලේසි කරලා. ඉතින් හිතනවා අඩුයි.
![]()

පූස්;14035867 said:ඒක හරි බං. අම්මගේ තාත්තගෙ ආදරේ හොඳට හම්බ වෙනවනං. වල්කමකට ඇරෙන්න ආදරේ අවුරුදු 19ක් විතර යනකන්.![]()
සැසා ආදරේ කරන එකට වයස් බේදයක් නෑ...
ඒ ආදරය වයසට ගැලපෙන එකක් වෙන්න ඕන..
අපිටත් O/L කාලේ ආදරයවල් තිබුනා ඒත් ඒ මතක ඇත්තටම සුන්දරයි...
රහසින් කරපු ආදරයවල් තමා තිබුනේ...
ඒ මතක අදටත් ආදරනීයයි...
ඒත් ආදරය වරදවා වටහා ගෙන ඒක වගකීමකින් තොරව අන්තිමට අර වැඩේ කරගෙන ඇබෝශන් හොය හොයා යන එකට නම් ආදරේ කියන්න බෑ..
ඒත් අද වැඩියෙන්ම අහන්න ලැබෙන්නේ ඒ දේවල්....
කාලය මැවූ වෙනසක අරුමයක්ද මේ.....
uba yakkla nedhagampahath owage thma ban
![]()
දැන් ගැටලු නෑ.
ඔව් බන් 11 වසරෙදි ආදරේ කියාගන්න බැරුව හිතෙ තියාගෙන හිතින් ආදරේ කරපු හැටි මතක් වෙද්දිත් සුන්දරයි බන්.... ඒ කාලෙ සුන්දරයි කියන්නෙ අපෙ තිබ්බ මතකයන් එක්ක ගෙවපු අහින්සක සිතුවිලි නිසා බන්.... දැන් ඉන්න උන්ට ඇටෙ පොත්තෙන් බෙරෙන්න කලින් වල්මත් කම ඔලුවට ගහල තියෙන්නෙ බන්...




Col thamai banz
sirawatahammeeee loweth couple innawa banz
love karanna than thynwa ban
eyi me yakku podhu prawahana madya thoraganne owata
මම ලොවෙත් දන්නවා බන් ඔය සීන් එක. මම වගකීමක් ඇතිව ඒ කොල්ලා චාටර් කීවෙ මෙතන නොකීව සීන් ටිකක් උන හින්ද මචන්z. මට අනිවා ශුවර් උබ එහෙම එව්වා උබේ කෙල්ලට කරන්නේ නැහැයි කියලා.. තේරෙනවානේ කියන දේ නේද මචන්z.. උඹ ඩෙෆා කොල්ලෙක්.
පව් ඒ අම්ම තාත්තා ... පස්සේ ඒ කෙල්ල බදින කොල්ලා... 
එළකිරි කොල්ලෙක්;14035926 said:[/CENTER]
ඇත්ත කතාව අයියේ!
දෙමව්පියොත් යම්තාක් දුරට හරි මේවට වග කියන්න වෙනවා.ඒ මනුස්සයො හොඳක් කියලා කරන්නෙ අන්තිමට ලමයාව පොතට හෝ යම් එක දේකටම විතරක් යොදවන එක.පොඩි එකාට සාපෙ ට ඒ 8ක් 9ක් ගන්න පුලුවන් නම් ශිෂ්‍යත්වෙ පාස් කරගන්න ඕන නම් එච්චරයි.අනිත් අය Tuition නොගියා කියන එක නෙමෙයි.නමුත් තර්ක ඥානයක්යක් හෝ වෙන බාහිර දැනුමක් නැතුව අන්තිමට පොඩි එකා හැදෙන එකයි වෙන්නෙ
පොඩි අයට විතරක් නෙමෙයි අයියේ ඔය රැල්ල කියන එක AL වල ඉඳන්ම ගහගෙන එනවා[/CENTER]