එක කෙල්ලෙක් කරපු හැටියෙන් මුළු ඉස්කොලම ඒ ගනෙට දාන්න බැ නේද?![]()




එක කෙල්ලෙක් කරපු හැටියෙන් මුළු ඉස්කොලම ඒ ගනෙට දාන්න බැ නේද?![]()
එහෙම කියන්න එපා බන්.. හොදක් කොල්ලෝ ඉන්නවා හිට හොද .. ඒ උනාට පෙනුම හරි නැ.. හැමොම් පෙනුමෙන් මනින්න බැ නේ...
මාව උනත් මුලින්ම දකින කෙනාට එහෙං හිතන්න පුළුවන්... මටත් කරබුවක් දල ටැටූ එකක් ගහල ඉන්නේ....ඒ උනාට හොද නරක මොකක්ද කියල මන් දන්නවා....



ekaneapo kata karanna apa ban
lowet parana bus stand eke laga three wheel park aka ungen ahapan ko
lowt ahaganna puluwan gampaha sallam
hodama sallam danna nitiya rakina sallam kollo
school eke nama kiyanna bae
.owatama prassidda school thynwa gampaha
හොද පුතා;14036029 said:අදට මම එයාගෙන් අහලා අවුරුදු 5යි 2007-12-11 බදුල්ල Hospital එක ඉස්සරහා ඉඳලා මම ඇහුවේ බුදුඅම්මෝ එදා පපුව ගැහුනු තරමක් කැමති උනේ ජනවාරි 9 මාසයක් වැට උඩ තියලා තමා උත්තරේ දුන්නේ පොඩි පොඩි අවුල් තිබ්බත් කෑගහගෙන මරාගන්න හැදුවත් අදටත් අපි දෙන්නට දෙන්නා ආදරේ කරනවා


පට්ට... මගෙත් ලබන අගෝස්තු වලට 6ක් නේ.. 6 වෙනකොට බදින්න ඉන්නේ.....![]()
පට්ට... මගෙත් ලබන අගෝස්තු වලට 6ක් නේ.. 6 වෙනකොට බදින්න ඉන්නේ.....![]()

පිරියඩ් කට්කරලා ක්රිකට් ගහලා පිනා එනකොට ඉස්කෝලේ වටේ දුවලා එහෙම නෑ. අහුවෙලා පිට්ටනියේ දනගස්සලත් තිබ්බා අපිව.
![]()



uba kawadhadha![]()

ඒකනම් ඇත්ත. හැබැයි ඉතින් අපි හැමෝම වගකියන්න ඕන ඒකට. ලෝකය හෝ සමාජය වෙනස් කරන්න අපිට බැරිනම් අපි හරි වෙනස් වෙන්න ඕන. අපිට ලැබුණ ඒ දේවල් අපේ දරුවන්ටත් පුළුවන් හැටියට ලබාදෙන්න දැනට වුණත් පුළුවන්. ඒක නිසා අපිට ලැබුණ ඒ දේවල් අනාගත දරුවන්ට දෙන්න අපි දැනගන්න ඕන.
නැතතම් ඉතින් අපේ ඡන්දෙ අරගෙන ගිහින් පිස්සු නටන පාර්ලිමේන්තුවෙ ඉන්න රැල ඕව කරනකන් බලාගෙන ඉඳල වැඩක් නෑ.
එළකිරි කොල්ලෙක්;14035926 said:ඒ කිව්වෙ මොඩා මාමි කියන්න වෙයි ද?



පිරියඩ් කට්කරලා ක්රිකට් ගහලා පිනා එනකොට ඉස්කෝලේ වටේ දුවලා එහෙම නෑ. අහුවෙලා පිට්ටනියේ දනගස්සලත් තිබ්බා අපිව.
![]()
ekaneschool eke nama kiyanna bae
.owatama prassidda school thynwa gampaha
![]()

ඒක ඇත්ත පෙනුමෙන් මනින්න බෑ බන්. ඒත් අද කෙල්ලෝ මනින්නේ පෙනුමෙන් තමා.
![]()

ඔව් බන් 11 වසරෙදි ආදරේ කියාගන්න බැරුව හිතෙ තියාගෙන හිතින් ආදරේ කරපු හැටි මතක් වෙද්දිත් සුන්දරයි බන්.... ඒ කාලෙ සුන්දරයි කියන්නෙ අපෙ තිබ්බ මතකයන් එක්ක ගෙවපු අහින්සක සිතුවිලි නිසා බන්.... දැන් ඉන්න උන්ට ඇටෙ පොත්තෙන් බෙරෙන්න කලින් වල්මත් කම ඔලුවට ගහල තියෙන්නෙ බන්...


