Games ගහන එවුන් වරෙල්ලා....!!!!

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අඩේ ඒක අප්ඩේට් කරන්න ඕනේ නෑ. මගෙත් අප්ඩේට් කරන්න ඉල්ලුවා. මං කෙලින්ම කැන්සල් කරා :no::no: .DLL file එකක් ඇති. ඒක දැම්මම අප්ඩේට් කරන්න ඕනේ නෑ මං හිතන්නේ
    මෙන්න මේ Crack එක බාගන්න. ඒක install කරලා SKIDROW ෆොල්ඩර් එකේ ඇතුලේ තියෙන ඔක්කොම ටික කොපි කරලා Destination folder එකට paste කරපන්. ඒකේ තියෙනවා අර .dll files ටික. වැඩේ හරි එතකොට
    .:yes::yes:

    මෙන්න ලින්ක් එක
    http://ca.isohunt.com/download/431388293/Call+Duty+Black+Ops.torrent

    thanx machan man mekath karala balannam, :yes::yes: steam eka nam hari :) stopped working siddiyak dan wenne :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ෆල ඩෝ යන්න. :lol: මං ඇත්තනෙ කිවුවේ. :sorry: කිරිබත්ගොඩ 4 cd 400/= යි. සමහර තැන් වල 500/= :sorry: ගොඩේ පැති වල තමයි ඔය ගොඩක් අඩු. :P;) උඹලට තමයි ඉරිසියාව මෙහෙ ගාන වැඩි එකට.. :lol:

    අනේ පල පරයො යන්න.. :lol::lol::lol: කඩවත කිරිබත් ගොඩ ගම්පහ සේරටම games supply කරන්නෙ මූ තමා :lol::lol::lol: උබල ඉතිං පන්සීය හයසීය කෙලෝ ගන්නව රුපියල් දෙසීයෙ වැඩේට.. අනේ මෙහෙම අනාත ජීවිත හැබෑට :(
    :lol::lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    eda paara game eka wada, sounds ne :(
    crack eke thiyena buddha.dll eka awulda ?

    මම දැක්කා මචං ඔය ගැන කියලා තියෙනවා සමහර කමෙන්ට්ස් වල. Crack එකේ අවුලක් ඇත්තේ. උනුත් කියලා තිබ්බා සවුන්ඩ් එන් නෑ කියලා. කෝකටත් මේකත් දාපං. මෙන්න මේ ඩේට් ෆික්ස් එකෙනුත් සමහර ප්‍රොබ්ලම්ස් නැති වෙනවා. 115KB වගේ පොඩි size එකක්. කොපි කරහන්. හරි ගියේ නැත්තම් මොකක් හරි බලමු අපි :):)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අනේ පල පරයො යන්න.. :lol::lol::lol: කඩවත කිරිබත් ගොඩ ගම්පහ සේරටම games supply කරන්නෙ මූ තමා :lol::lol::lol: උබල ඉතිං පන්සීය හයසීය කෙලෝ ගන්නව රුපියල් දෙසීයෙ වැඩේට.. අනේ මෙහෙම අනාත ජීවිත හැබෑට :(
    :lol::lol::lol:

    මොනව කරන්නද බන්. :( cd ගන්න ගනේමුල්ලට ආවොත් බයික් එකට පෙට්‍රල් ගැහුවම කිරිබත්ගොඩ ගානම සෙට් වෙනව..... :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොනව කරන්නද බන්. :( cd ගන්න ගනේමුල්ලට ආවොත් බයික් එකට පෙට්‍රල් ගැහුවම කිරිබත්ගොඩ ගානම සෙට් වෙනව..... :lol:

    අනික් කඩ වල උන්ට මූ dvd එකක් දෙන්නෙ හතලිහ ගානේ.. :lol::lol: කුරුනෑගල ඉදල හිටන් එනව යකෝ.. එකක් ගන්න නෙවේ.. ගොඩක් ගන්න :lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මම දැක්කා මචං ඔය ගැන කියලා තියෙනවා සමහර කමෙන්ට්ස් වල. Crack එකේ අවුලක් ඇත්තේ. උනුත් කියලා තිබ්බා සවුන්ඩ් එන් නෑ කියලා. කෝකටත් මේකත් දාපං. මෙන්න මේ ඩේට් ෆික්ස් එකෙනුත් සමහර ප්‍රොබ්ලම්ස් නැති වෙනවා. 115KB වගේ පොඩි size එකක්. කොපි කරහන්. හරි ගියේ නැත්තම් මොකක් හරි බලමු අපි :):)
    ko machan ? :)
    audio drivers update කරපන් මචං.. වැඩේ ගොඩ යනවා ;)
    update korala ban thiyenne :(
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අනික් කඩ වල උන්ට මූ dvd එකක් දෙන්නෙ හතලිහ ගානේ.. :lol::lol: කුරුනෑගල ඉදල හිටන් එනව යකෝ.. එකක් ගන්න නෙවේ.. ගොඩක් ගන්න :lol:

    අම්ම ගහයි... :shocked: අපි ගොඩක් ගන්නෙ නෑනෙ. වැඩිම උනොත් එකයි දෙකයි නෙ.. :( උඹ මේ ගේම් එක ප්ලේ කරල තියෙනවද? දැන් මේකෙ අලුත් එක රිලීස් වෙලා මං හිතන්නෙ. හොඳයිද ගේම?

    metro-2033-front-cover-31009.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අම්ම ගහයි... :shocked: අපි ගොඩක් ගන්නෙ නෑනෙ. වැඩිම උනොත් එකයි දෙකයි නෙ.. :( උඹ මේ ගේම් එක ප්ලේ කරල තියෙනවද? දැන් මේකෙ අලුත් එක රිලීස් වෙලා මං හිතන්නෙ. හොඳයිද ගේම?

    ඕක ගහන්න හම්බුනේ නෑ බං.. :no:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අනික් කඩ වල උන්ට මූ dvd එකක් දෙන්නෙ හතලිහ ගානේ.. :lol::lol: කුරුනෑගල ඉදල හිටන් එනව යකෝ.. එකක් ගන්න නෙවේ.. ගොඩක් ගන්න :lol:
    යකෝ කුරුණෑගල තමා ඔරිජිනල් බඩු තියෙන්නේ. දැන් බලපන් සිංදු ඇල්බම් එකක් වුනත් ඔරිජිනල් ගද්දි රුපියල් 500ක් වත් වෙනවා. පස්සේ රෙකෝඩ් බාර් වලින් 100ට අර ගන්න පුලුවන් සීඩී එකකට දාලා. උඹලගේ පැත්තෙත් එහෙම වෙන්න ඇති. අපේ පැත්තෙන් ඔරිජිනල් ඒවා අරන් ගිහින් ගහලා විකුණනවා. උඹලව අන්ඳලා තියෙන්නේ අම්බානකට :P :P

    ko machan ? :)
    අඩේ ඉස්සෙල්ලා කොපි කරන්න අමතක වෙලා ලින්ක් එක. මේ තියෙන්නෙ.
    http://thepiratebay.se/torrent/7829714/Call_of_Duty__Black_Ops_II_DATE_FIX_FINAL

    Thread eka nagala yanava vage menna games nogahana apenuth bump ekak ;)
    අනිවා අනිවා. Thanks for the Bump මචන් ;);)
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    යකෝ කුරුණෑගල තමා ඔරිජිනල් බඩු තියෙන්නේ. දැන් බලපන් සිංදු ඇල්බම් එකක් වුනත් ඔරිජිනල් ගද්දි රුපියල් 500ක් වත් වෙනවා. පස්සේ රෙකෝඩ් බාර් වලින් 100ට අර ගන්න පුලුවන් සීඩී එකකට දාලා. උඹලගේ පැත්තෙත් එහෙම වෙන්න ඇති. අපේ පැත්තෙන් ඔරිජිනල් ඒවා අරන් ගිහින් ගහලා විකුණනවා. උඹලව අන්ඳලා තියෙන්නේ අම්බානකට :P :P

    ඔච්චර කුහක වෙන්න එපා සහෝ.. :(
    ඉරිසියාවෙ හොදම එක :(
    :lol::lol: