අඩේ ඒක අප්ඩේට් කරන්න ඕනේ නෑ. මගෙත් අප්ඩේට් කරන්න ඉල්ලුවා. මං කෙලින්ම කැන්සල් කරා.DLL file එකක් ඇති. ඒක දැම්මම අප්ඩේට් කරන්න ඕනේ නෑ මං හිතන්නේ
මෙන්න මේ Crack එක බාගන්න. ඒක install කරලා SKIDROW ෆොල්ඩර් එකේ ඇතුලේ තියෙන ඔක්කොම ටික කොපි කරලා Destination folder එකට paste කරපන්. ඒකේ තියෙනවා අර .dll files ටික. වැඩේ හරි එතකොට.
මෙන්න ලින්ක් එක
http://ca.isohunt.com/download/431388293/Call+Duty+Black+Ops.torrent
thanx machan man mekath karala balannam,

steam eka nam hari
stopped working siddiyak dan wenne 


කිරිබත්ගොඩ 4 cd 400/= යි. සමහර තැන් වල 500/= 
උඹලට තමයි ඉරිසියාව මෙහෙ ගාන වැඩි එකට..
අපි ගොඩක් ගන්නෙ නෑනෙ. වැඩිම උනොත් එකයි දෙකයි නෙ..