2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :love::love::love:

    මට මගෙ පෙම්වතිය සමග හත්වන ආදර සැමරුම සමරන්න බැරිවෙනවා:(.........

    මොකද ඒ වෙනකොට මගේ පෙම්වතිය මගේ ආදරණීය :love: බිරිඳ :love: වෙලා......:cool:


    :love::love::love:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පට්ට සින්දුවක්.... සක්‍යා එකේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි කියන වීඩියෝඅ එකක් දැක්කා. ලොවෙත් එකටම කියනවා උන් දෙන්නා

    පට්ට පට පට...
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අම්මේ ඉස්සර ගම්පහ පැත්තේ වැඩ වලට යන්න තියෙන ආසාව... මතකද? යකෝ ඒ කාලේ මතක් වෙනකොටත් අසයි


    පට්ට ඔයි.... ඒ කලේ අයෙත් එන්නේ නැ.. පරන ඔපිස් එකේ ගත්තු ෆන්.... මතක් වෙනකොට දුකයි... :(
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    eka kellak newei ban godak kello ehemai
    akat hariyata wasangata rogayak wage
    un mawa karanna fashion akak kiyala hitagana

    උන්ගේ මොලේ බාගෙටනේ වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි සත්තු වගේ හැසිරෙන්නේ.

    :D:D:D
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    මට තියෙන ප්‍රස්නේ තමය්
    අපි ඉන්නේ දුරින් නිසා එයා තරහ වෙලා වගේ කිසිම කතාවක් නැතුව ඉන්නවා
    එත් යාලුවෝ එක්ක මම ගන ආදරයෙන් කතා කරනවලු
    එත් මගෙත් එක්ක තරහ වෙලා වගේ ඉන්නව්
    දැන් මස 8ක් වගේ තමය්
    ප්‍රසන ප්‍රසන

    මටත් ඔය සෙතේම තමා මචන් වෙලාවකට ගනන් ගන්නෙවත් නෑ මාව මොනා කරන්නද අමතක කරන්න අමාරු නිසාම ඇදගෙන යනවා :yes::yes::yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :love::love::love:

    මට මගෙ පෙම්වතිය සමග හත්වන ආදර සැමරුම සමරන්න බැරිවෙනවා:(.........

    මොකද ඒ වෙනකොට මගේ පෙම්වතිය මගේ ආදරණීය :love: බිරිඳ :love: වෙලා......:cool:


    :love::love::love:


    පට්ට...
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    congrats_2.gif


    හදවතින්ම සුභපැතුම් මචො... දෙන්නට තිනත ගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...

    ඩෙෆා...... තෑන්ක්ස් වේවා
     
    Status
    Not open for further replies.