WIFI hotspot ! help !!!!!!!!!!!!!!!1

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,132
    840
    113
    ----- Hill City ----
    මචන්ලා කව්රු හරි කියනවද wifi adapter (not routr) එකකින් hotspot ekak create කරන විදිහ:(:(.. android phone එකට use කරන්න ඕන .. softwares ahma thiynwanm kiynna... :):):) (saama post ekatama 5+)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,055
    113
    invoke db "Injected Memory"

    සොෆ්ට්වයා නම් ගොඩක් තියෙනවා මචෝ .. සොෆ්ට්වයා නැතුව නිකන්මත් කරන්න පුලුවන් ‍Xp,7 වල, එත් ඒ ගොඩක් එවා . ලෙඩ ගොඩවල් හිටපු ගමන වැඩ කරන්නෙ නැතුව යනවා,, මම නම් දැනට පාවිච්චි කරන්නෙ Connectify Pro, මගෙ S2 එකට වැඩ කරන්වා මරුවට, අනිත් එක office එකේ ඉන්න වෙලාවට Ralink 2w Adapter එකකින් Town එකේ දුර තියෙන Hi-speed wifi වලට කනෙක්ට් වෙලා එකෙන් අයේ Broadcast කරනවා Connectify වලින් Wireless a/b වගේ හරි Power එක අඩු Mobile Phone වලට ... .

    connectify_logo.png

    http://www.connectify.me/

    Connectify නම් පට්ට, ඒත් ගොඩාක් අඩැප්ටස් එක්කව් වැඩ කරන්නෙ නැ. . . හරියට Drivers දාලා නැතත් වැ ඩ කරන්නෙ නැ. . Wi-Fi වැඩ්ඩෙක් නම් Ralink එකක් අනිවා ඇතිනෙ. . එකට නම් Support.

    card eka support ද කියලා මෙතනින් බලාගන්න. .
    http://support.connectify.me/entries/20316736-is-my-wi-fi-card-supported

    Connectify (Pro) 3.1.0.21402 එක ගන්න. . අලුත් එවා ලෙඩ එනවා .. . මේක නම් Stable

    මේ Hash එක Google කරන්න 96B08390ADAE23934E463E420C3A95F6719DFCE9

    Last edited:
    • Like
    Reactions: anilantha

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    ConnectifyPro එක හොදයි ඔය වැඩේට
    මම use කරන්නෙත් ඕක :yes:
    conn.png

    Connectify Hotspot is an easy to use software router for Windows computers that utilizes your PC’s built in Wi-Fi card to wirelessly share any available Internet connection with friends, co-workers, and mobile devices.

    Highlights of Connectify Pro Include:

    Share Wi-Fi from 3G/4G Networks – Connectify Pro now supports sharing Internet from 3G/4G cards in addition to a wide variety of other USB cards and dongles

    “Scannify” Service Discovery – Connectify Pro will automatically scan your network for available shared folders or drives, web servers, and other remote services

    AutoInternet Selection – When set to “Automatic,” Connectify Pro intelligently chooses which Internet connection to share and makes necessary configuration changes to your hotspot

    Fully Customizable SSID – Name your hotspot whatever you want! Connectify Lite requires your hotspot name to start with “Connectify-”

    Support for Windows XP and Windows Vista – Ad-Hoc Mode only

    Connectify Hotspot 3.7.1.25486 is bug fix release to address a trio of issues that have affected some of our 3.7.0 users:

    - Installation Correction: If the Connectify drivers get uninstalled, Connectify now detects this automatically and walks the user through reinstalling. This fixes many of the problems that users have seen when upgrading to Windows 8.
    - Hotspot Service Restart: With certain combinations of software installed on clients connected to the Connectify Hotspot (such as Hamachi), Connectify sometimes got stuck, restarting the Connectify service. This has been corrected in this release.
    - Ad-Hoc Stability: Several instances of Ad-Hoc mode hotspot instabilities have been fixed.

    http://rapidgator.net/file/53513875/cnntfy37new.rar.html
    or
    http://filestay.com/a1oh8adho5ym/cnntfy37new.rar.html
    or
    http://180upload.com/owiixrx0iqma
    or
    http://ompldr.org/vZzFtbA/cnntfy37new.rar
     
    • Like
    Reactions: anilantha

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Mulinma balapan ube wifi card eka support da kiyala,

    open command prompat as admin.

    type - netsh wlan show drivers

    oka type karala ena details wala "hosted network support" kiyana eka "NO" nan ube card eken wify eliyata denna ba,
     
    • Like
    Reactions: anilantha

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,132
    840
    113
    ----- Hill City ----

    සොෆ්ට්වයා නම් ගොඩක් තියෙනවා මචෝ .. සොෆ්ට්වයා නැතුව නිකන්මත් කරන්න පුලුවන් ‍Xp,7 වල, එත් ඒ ගොඩක් එවා . ලෙඩ ගොඩවල් හිටපු ගමන වැඩ කරන්නෙ නැතුව යනවා,, මම නම් දැනට පාවිච්චි කරන්නෙ Connectify Pro, මගෙ S2 එකට වැඩ කරන්වා මරුවට, අනිත් එක office එකේ ඉන්න වෙලාවට Ralink 2w Adapter එකකින් Town එකේ දුර තියෙන Hi-speed wifi වලට කනෙක්ට් වෙලා එකෙන් අයේ Broadcast කරනවා Connectify වලින් Wireless a/b වගේ හරි Power එක අඩු Mobile Phone වලට ... .

    connectify_logo.png

    http://www.connectify.me/

    Connectify නම් පට්ට, ඒත් ගොඩාක් අඩැප්ටස් එක්කව් වැඩ කරන්නෙ නැ. . . හරියට Drivers දාලා නැතත් වැ ඩ කරන්නෙ නැ. . Wi-Fi වැඩ්ඩෙක් නම් Ralink එකක් අනිවා ඇතිනෙ. . එකට නම් Support.

    card eka support ද කියලා මෙතනින් බලාගන්න. .
    http://support.connectify.me/entries/20316736-is-my-wi-fi-card-supported

    Connectify (Pro) 3.1.0.21402 එක ගන්න. . අලුත් එවා ලෙඩ එනවා .. . මේක නම් Stable

    මේ Hash එක Google කරන්න 96B08390ADAE23934E463E420C3A95F6719DFCE9

    virtual router soft ekn khma hari wifi nam active kara gththa... bt ekn net use karnna bahane :sorry::sorry::sorry::sorry::sorry: ....mn gawa thiyenne hTc one s ekak