අපේ facebook page එකට වැඩියෙන්ම එන අය බලාගන්න...
දන්න අයත් ඇති... නොදන්නා අය සඳහා තමයි දැම්මේ...
මෙහි ප්රතිපලයේ නිවැරදිතාවය ඔබම බලා තීරණය කරන්න..
1. තමන්ගේ facebook home page එකට ගිහින් ඕනෑම හිස් තැනක Right Click කර --> View page source click කරන්න.
2. පසුව open වන page එකට ගොස් Ctrl+f press ක්රම එන box එකේ {"list": කියල type කරල enter කරන්න.
එතකොට මේ වගෙ place එහෙකට යයි...
[{"list":["10000037454536","1000004545469","10000096564681"
3. පෙරලි කොමා තුල තිබෙන්නේ ඔබගේ facebook වෙත පැමිණෙන මිතුරන්ගේ/මිතුරියන්ගේ facebook id එක... මුලින්ම තියෙන්නේ වැඩියෙන්ම එන කෙනාගේ... ඒ විදිහට පිළිවෙලට තියෙනව...
https://www.facebook.com/මෙතනට පෙරලි කොමා තුල තිබෙන අංක දමා බලන්න...
https://www.facebook.com/10000037454536

බොහොම ස්තුතියි!!!
Last edited:

ඉට පස්සෙ එන අයි ඩි ටික ඇෆ් බි/ එකට පස්සෙ දාල බලන්න