අපේ facebook page එකට වැඩියෙන්ම එන අය බලාගන්න...

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    අපේ facebook page එකට වැඩියෙන්ම එන අය බලාගන්න...

    දන්න අයත් ඇති... නොදන්නා අය සඳහා තමයි දැම්මේ... :)
    මෙහි ප්‍රතිපලයේ නිවැරදිතාවය ඔබම බලා තීරණය කරන්න.. :D


    1. තමන්ගේ facebook home page එකට ගිහින් ඕනෑම හිස් තැනක Right Click කර --> View page source click කරන්න.

    2. පසුව open වන page එකට ගොස් Ctrl+f press ක්‍රම එන box එකේ {"list": කියල type කරල enter කරන්න.

    එතකොට මේ වගෙ place එහෙකට යයි...

    [{"list":["10000037454536","1000004545469","10000096564681"

    3. පෙරලි කොමා තුල තිබෙන්නේ ඔබගේ facebook වෙත පැමිණෙන මිතුරන්ගේ/මිතුරියන්ගේ facebook id එක... මුලින්ම තියෙන්නේ වැඩියෙන්ම එන කෙනාගේ... ඒ විදිහට පිළිවෙලට තියෙනව...

    https://www.facebook.com/මෙතනට පෙරලි කොමා තුල තිබෙන අංක දමා බලන්න...

    https://www.facebook.com/10000037454536



    බොහොම ස්තුතියි!!! :)
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මට හිතෙන්නෙ මෙතනට එන්නෙ අපි වැඩිපුරම chat කරන අයගෙ list එක බන්
    මගේ ඔය කියන විදියට ඇවිල්ල තියෙන්නෙ එහෙම අය තමා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට හිතෙන්නෙ මෙතනට එන්නෙ අපි වැඩිපුරම chat කරන අයගෙ list එක බන්
    මගේ ඔය කියන විදියට ඇවිල්ල තියෙන්නෙ එහෙම අය තමා
    වැඩියෙන්ම එන කෙනා නෙමෙයි අන්තිමට ආපු කෙනා:yes:

    ctrl f gahala araka paste karahama mokut anna na na
    ඇයි බන් අර හයිලයිට් වෙන්නෙ:confused:ඉට පස්සෙ එන අයි ඩි ටික ඇෆ් බි/ එකට පස්සෙ දාල බලන්න;)
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    වැඩියෙන්ම එන කෙනා නෙමෙයි අන්තිමට ආපු කෙනා:yes:


    ඇයි බන් අර හයිලයිට් වෙන්නෙ:confused:ඉට පස්සෙ එන අයි ඩි ටික ඇෆ් බි/ එකට පස්සෙ දාල බලන්න;)

    macan hari awa
    meken pennana aka ape page aka balana unmada
    natnam nikan ID da macan
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    orderedfriends කියලා ගැහුවට එන්නේ නැහැනේ මචං..
    source page එකේ search කලාට එන්නේ නැහැ..
    මොකද්ද seen එක?