පිස්සු පොලිස් කාරයෝ
සිංහ කොඩියට පැන්ඩෙක් දැමූ චීනෙක් අල්ලයි
Wednesday, 12 December 2012 09:09 0 Comments
සිංහ කොඩියේ සිංහයා වෙනුවට පැන්ඩෙකුගේ රුව ආදේශ කර නත්තල් සුබපැතුම්පත් සකස් කළ චීන ජාතිකයකු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මේ ආකාරයට සකස් කරන ලද නත්තල් සුබපැතුම්පත් 44ක් චීනයට තැපැල් කිරිමට තැපැල් කන්තෝරුවට රැගෙන ගොස් සිටියදී ඔහු අත්අඩංගුවට පත්ව ඇත. පසුව ඔහු නැවතී සිටි හෝටල් කාමරය සෝදිසි කිරීමේදී තවත් එවැනි සුබැපතුම් පත් 120ක් හමුවී තිබේ.
සින්සිරෝ කවසීමා නමැති මෙම චීන ජාතිකයා මීට පෙරද ලංකාවට පැමිණ ඇති අතර ආණ්ඩුව සමග සමීප සම්බන්ධතා පවත්වා ඇත්තකු බවද හෙළි වී තිබේ. ඔහු මේවා සිය හිතවතුන් අතරේ බෙදා හැරීමට මුද්‍රණය කර තිබේ. ලංකාවට පැමිණෙන විට මේවා රැගෙන ආ බව ඔහු පවසා