umba me mona payannak da kiyawanne? too monaada karagaththada?
eyala owa satha pahakata ganan ganne na ban
balapan too ge post eka
http://www.elakiri.com/forum/showpost.php?p=14027225&postcount=113
mama uge kella ge pic eke face eka blur karala thiyenne
machan anik de mekai, private life eka uu balaganie FB ekath ekka.
Man kale ewa meke Link karapu eka witharaithawa info tikak ekka mu gena minissunta danaganna
![]()
නිකන් ගොං වැඩ එපා බං............
අනික කෙල්ලෙක් උනාම ටිකක් ගෞරවයෙන් සළකපන්...........මොනව වුණත් ඒ කෙල්ලෙක්...........
උඹට අන්තිම පකඩ වැඩක් කරල නෙවෙයි නේ ඒ ළමයා..............
චාටර් මචං.......අන්තිම චාටර්...........
උඹට රෙප් ඕන නම් හරි දෙයක් කරපං......ඔය වගේ පජාති වැඩ කරන්නේ නැතුව................
අනික් උන්ටත් කියන්නේ බල්ලෝ ගූ කෑවට උඹල කන්න ඕන නෑනේ...........
ඌට සිගිති සුරතල් ආතල් එක ගන්න දීපල්ලා..........
එන කොට රිටන් එක ඉතින් දෙයිනේ පොළියත් එක්කම.................



එල...උන් බල්ලො උනාට අපි බල්ලො වෙන්න ඕන්නෑ නේ බන්...![]()
![]()
එළකිරියට ඇවිත් නෝන්ඩි වෙනවයි කියහන්කෝ මූ



අඩෝ ගල් ඉබ්බා තෝත් මේකෙද? කොහොමද වාසෙ දේසෙ එහෙම ?![]()
... balapan mu nana hati...manasika rogiyek banඅම්මට උඩු. මං නෙට් ආපු නැති දවස් ටිකේමනෙ මේකෙ ආතල් යන්නෙ. Ryan Smith නාලා වගේ.
too ගෙ Photo එකක් තිබ්බත් නැතත් ගෑණු ලමයින්ගෙ privacy එක expose කරන එක මහ චාටර් වැඩක්. යකෝ පිරිමියෙක් උනාම මොලෙන් ගේමක් දියන්. එහෙම නැතුව බොරු දාලා කෙල්ලෙක්ගෙ චරිතෙ නැති නොකර.
මං දන්න ටික කාලෙට too කියන්නෙ කාටවත් කිසිම නරකක් කරපු ලමයෙක් නෙවෙයි. මමත් දැනගත්තෙ Radio එකට සෙට් උනාම.

මේකේ Ban හෝ Warnings යන්නේ Admin ට උවමනා වෙන විදියටයි ඌ හිතන විදිය මම දන්නේ නෑ නමුත් ඒ හිතන විදියට ඉන්න මම සුදානමුත් නෑ මම ඉන්නේ මගේ ක්‍රමයටයි මගේ ක්‍රමයට අකමැති නම් මාව Ban වෙච්ච දෙන් මට ඒකට කිසිම දෙයක් කියනත් බෑ මොකද මේක ඌගේ Private Site එකක් නිසා.
මගේ ක්‍රමය යටතේ මම ඕන එකෙක්ට මට ඕන දේ කියනවා ඒකට ගෑණු,පිරිමි කියලා භේදයක් කියලා නෑ.![]()


ගෑණු,පිරිමි කියලා භේදයක් උබට නෑ කියල අපි කොහොමත් දන්නවා uwa report karala wadak na ban.. muta godak mods la warnings deela thiyenawa..
me thiyenne muge sampoorna wisthare
http://www.elakiri.com/forum/showpost.php?p=14027225&postcount=113
ඒ වගේ බලුවැඩ කරන්න එපා. වැරැද්ද කරපු කෙනාට ඒ අවශ්‍යය දේවල් කරනව මිසක් අහක ඉන්න පවුලෙ අයට හෝ එයා අඳුරන අයට එක එක ඒව කරල හරියන්නෙ නැහැනෙ. ඒක මහ කැත වැඩක්. කොහොමත් කොයි ගැහැණු ළමයෙක්ට වුණත් ගෞරවය වැදගත්. ඒක තේරෙන්නෙ නැතුව එක එක ජරා වැඩ කළා කියල අනිත් අයත් එයාගෙ සමීපත ගැහැණු කට්ටියට එක එක ඒව කරන එක පහත් දෙයක්.



ai ban waradi wenne? umba kiyanne Zombie unaain passe aaye kiri powala hariyanne naඑහෙම දාන එක වැරදියි තමයි RLT,
ඒත් මචන් උක්ත පුද්ගලයාමයි සීන් එක පටන් අරන් තියෙන්නේ.හා නැද්ද කියහන්කෝ??
එහෙම පටන් අරගෙනෙ ජබු ගගහා නාල තියෙන්නේත් ඌමයි.
![]()
එළකිරියේ ඉදන් ජඩ වැඩ කරන්න පුලුවන් කියලා පෙන්නන්න ගිහින් කෙල කර ගත්තට කරන්න දෙයක් නැහැනේ බන්z
Mu Zombie kiyala danaganna one.. uuwa honda karanna baane.. uparima uthsahaya darala thiyenne..
mokada muwa expose wela wiaraine 
HacKrish ටත් එකම නේද උනේ


සිරාවට.. මේවා දැකල පන යන තරමට මටම හිනා... හූහහ් හඃ හහ්හ් හඃ හා.. හහ්හ් හඃ හා හුහ් හාඒක නම මෙගා නෑමක්. මතකනෙ ඌව SEO කරා.
එලකිරියත් ආතල් ලෝකයක් බං. වැඩ ඇරිලා මොන tired & Stress පිට ආවත් මේකෙ ආතල් දැක්කම ඒවා කොහෙන් ගියාද දන්නෙ නෑ.![]()

that's not himuu me rayn ge kolu fit ekak
![]()
![]()
