වටිනා තෑග්ගක්...ඉක්මන් කරන්න..

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    lol.. u meka dakkoth lide pani

    කවුරු වුනත් කියලා තියෙන්නේ ඇත්තනේසහෝ:yes:....මොකද මේකේ ඇඩ්මින්ලා මොඩ්ලා ට්ත් වැඩිය ඔන්ලයින් හිටිය එකෙක්නේ..:cool:.මම අහගෙන කවුද කියනවා දැන් එළකිරියේ ට්‍රැෆික් එකටත් සෘජුවම බලපාලලු ඌ නැති එක..:lol:...මොකද හිටද්දි තිබ්බ ආතල් එක...දැන් සමහරුත් එළකිරි එන්නේ නැතිලු ඌ නැති හන්ද...:shocked:..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කෝ අර ගේනවා කිව්ව වැඩකාරී....(දන්නො දනිති) තමුසේ මහ බොරුකාරයෙක් ඔයි....මාව රවට්ටන එක තමයි තමුසෙ‍ගේ රාජකාරිය....ආයේ කොම්පියුටරේ අල්ලලා තිබ්බොත් කපනවා කමුසෙගේ **** (ගැලපන වචනය හිතා ගන්න..මම නම් එතනට දාන්නේ අත කියන වචනය )
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    1.තමුසේ බැන්දේ මාවද නැත්තං අර කොම්පියුටරේද...?
    2.තමුසෙට ඉතිං මාව ඔනේ වුනේ අහවල් දේ කොරන්න විතරනේ.පුලුවන්නම් ඒකත් අරකට කියලම කරගන්නවා....:P
    :P:P:lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    1.තමුසේ බැන්දේ මාවද නැත්තං අර කොම්පියුටරේද...?
    2.තමුසෙට ඉතිං මාව ඔනේ වුනේ අහවල් දේ කොරන්න විතරනේ.පුලුවන්නම් ඒකත් අරකට කියලම කරගන්නවා....:P

    :lol::lol::lol::lol:ow itin gani hambenna kalin mu PC eke pihiten ne htye,,danatat monitor eka dakkat naginawalu muta,,man dakka psyc dial ekakagen mu ahala tyenawa ekata behetat
    GAY gayya
    :lol::lol::lol::lol:
    ko ban mu pennawatnane dan
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හාස්‍යයට බර නූලක් වේවායි කියා ප්‍රාර්ථනා කරනවා.. :lol:

    "තමුසෙට මොකක්ද මේ කරන විකාරෙ.. දවසෙම කොම්පියුටර් එක බදාගෙන චක චක ගාලා කොට කොට ඉන්න එක විතරනේ කරන්නෙ.. තමුසෙට මේ දරු පැටියා ගැන, මං ගැන කිසිම තැකීමක් නැද්ද.. ගෙදර වැඩත් ඔක්කොම කරගෙන මේ දරුවවත් බලාගෙන ඉන්න මං ගැන දුකක් නැද්ද..?"

    ගයියා බිම බලාගෙන මෙසේ කියයි..

    "මට සමාවෙන්න පැටියො.. මං ආයෙ එ.........
    :("

    "අනේ මේ.. නවත්තගන්නවා ඔය විකාරෙ.. හැමදාම තමුසෙ කියන්නෙ අද විතරයි, ආයෙ මම එහෙම කරන්නෑ කියලනේ.. ඕකත් නිකං බාලගිරි දෝසෙ වගේ තමා.. අද නෙමේ හෙට.."

    නැවතත් ගයියා කතාවට මුලපුරයි..

    "නෑ බබෝ.. මං කියන දේ අහන්නකො... අදින් ප......"

    "ඇති ඇති....... මේ අහනවා.. තමුසෙ අදින් පස්සෙ ඔය එළකිරිය පැත්ත පළාතෙ ගියොත් ගහනවා කොම්පියුටර් එක අල්ලලා ඔලුගෙඩියෙ.. ගෙරි ඔටුවා.. "

    "නෑ නෑ.. මම ඔයාට පොරොන්දු වෙන්නම්.. ආයෙම ඒ පැත්ත පලාතෙ යන්නෙ නෑ.."

    "හ්ම්.. මම තමුසෙව විශ්වාස කරන්නම්.. ඒ විශ්වාස කරපු නිසා තමයි මට මේ වින්නැහිය වුණේ.. හා හා... කමක් නෑ.. දැන් ගිහින් අර වළං පිගන් ටිකයි.. රෙදි වගයක් ඇති ඒයි හෝඳල දානවා.. ආ.. මේ.. ගේත් පොඩ්ඩක් පිහදල දානවා.. වත්ත පිටියත් පොඩ්ඩක් අස්පස් කරලා දානවා... මතක ඇතුව දවල්ට කන්න මොනා හරි හදනවා.. නැත්නම් තමුසෙට බඩගින්නෙ තමා ඉන්න වෙන්නෙ.. මම ෆේස්බුක් ටිකකට ලොග් වෙනවා යාලුවෙක් එක්ක චැට් එකක් දාන්න.."

    ගයියා මහතා වේදනාව පිරි දෑසින් තම බිරිඳ දෙස බලා වළං සේදීමට ගිය ආකාරය ඔබට මැවී පෙනෙන්නට ඇත.. :(

    ෴මතුසම්බන්ධයි෴

    ඔහොමලු වුණේ..
    :(

    වළං,පිඟන් ටික හේදුවා සුදු...ගයියා මහතා පහත් හඩින් සිය බිරිඳ ඇමතුවේය...

    ඉතිං...ඇය සැරවුනාය....

    ඉතිං තමයි ..දැන්වත් මට ඔය කොම්පියුටරේ දෙන්නකෝ...ගයියා මහතා බැගැපත් විය...

    අනේ ඕයි ....තමුසෙට ලැජ්ජා නැහැනේ....ආයෙත් අර ගුබ්බෑයමේ රිංගන්නද ලෑස්තිය...

    මොන ගුබ්බෑය‍මේද....ගයියා මහතා බබා විය..

    හුහ් මොන ගුබ්බෑය‍මේද...දන්නෙම නැහැ..අර ූඋදේ හවස රිංගන මහ ලොකු කිරිය..අන්න ඒක..

    පිස්සුද ටුදූ ඒක ගුබ්බෑයටමක නෙවෙයි..ඒකට එන්නේ වැදගත් කොල්ලෝ....

    අනේ මේ...මම නොදන්න වැදගත් කොල්ලෝ....

    ගයියා මහතා බිම බලා ගෙන සිටී...

    කෝ දෙනවා බලන්න තමුසෙගේ මහලොකු පාස්වර්ඩ් එකයි යූසර් නේම එකයි, තමුසෙගේ අර මහලොකු වැදගත් කොල්ලෝ ටික කවුද කියලා බලාගන්න...

    මොනවා ඔයා එළකිරි එකට යන්න...ගයියාගේ දෙනෙත් ඔටු ඇස් දෙකක් මෙන් මහත් විය...

    ෴මතුසම්බන්ධයි෴
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔව් ඇයි එපාද.....තමුසේ බය වුනො නේද.....

    පිස්සුද ටුදූ මම ‍මොකටද බය වෙන්නේ....නැවතත් බබා කරලියට ආවේය...

    එහෙනම් දෙනවා.....

    මොකක්ද....ගයියා මහ‍තා අසරණ ලෙස බිරිඳ ලෙස බැලීය...

    අනේ මගෙන් මුකුත් ඇහගන්න එපා.....දෙනවා අර මහලොකු පාර්ස්වර්ඩ් එක....

    පාස්වර්ඩ් එක...පාස්වර්ඩ් එක..පාස්වර්ඩ් එක අනේ ටුදූ...ඔයා ඊයේ මවුස් එකෙන් ඔලුවට ගහපු වෙලේ ඉඳලා මට ඒක මතක නැහැනේ......නැවතත් බබා මතුවිය...

    ආ ඇත්තද....ඉන්නවකෝ.....මම ආයෙත් මවුස් ‍එකෙන් තමුසෙගේ කන පැලුවහම ඒක මතක් වේවිනේ.....ඇය වහාම හැරී මවුසය සුරතට ගෙන තර්ජනය කරන්නට විය.....

    ආ ....මතක් වුනා...මතක් වුනා...ගයියා මහතා කෑ ගැහැව්වේය.....

    හිමින් ඔයි හිමින්....අර පොඩි එකා ඇහැරේවි..කොහෙද තමුසෙට මේ ගෙදර පොඩි එකෙක් ඉන්නව කියලා මතකයන්වත් තිබ්බෑයැ.....

    ගයියා මහතාගේ දෑස දුක්බර විය.....

    ********** මෙන්න පාර්ස් වර්ඩ් එක.....

    ඇය පරිස්සම්න් යූසර් නෙමය හා පාර්ස වර්ඩ් එක ඇතුලු කලාය...

    Thank you logging in gayankuwait
    ෴මතුසම්බන්ධයි෴
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඇයි බං මෙහෙම නරාවලක් වගේ ළිදක් හාරල දුන්නම..................

    ඌ නැතුව පාලුයි වගේ බං.....හිත හොඳඑකානේ.....අනික ඌ ඇවිත් බැලුවාව සන්තෝෂ වේවි..මොකද අපිට ඌව අමතක වෙලා නැහැ ‍කියලා...;)
     
    ඉස්සෙල්ලම බලන්න ඔනේ මෙයාගේ විසිටර් මැසේජ්, පී.එම් ටික..බලමු කවුද මොනාද එවලා තියෙන්නේ කියලා පැය 24ම මේක අස්සෙම රිංගන් ඉන්න..ඇය පැවසුවාය..

    ඉවරයි.... ගයියා මහතාගේ අඳුරු වු දෙනෙත් බිමට බර විය...

    ඇය එකින් එක පිරිස්සන්නට වූවාය...

    Allahumma barikni (දෙවියන්ගේම පිහිටයි ) ගයියා මහතාට නිකම්ම දෙවියෝ සිහිවිය...
    මොනවද ඔයි මේ තියෙන්නේ... සත්තු වත්තේ ඉන්න හැම සතාම මෙකට රිංගනවද...අනික බලනවකෝ මොනවද මේ කියලා තියෙන කතා...මොක්කුද ඔයි මේකේ ඉන්න සත්තු ජාතිය...ඇය මහ හඩින් ගයියා මහතාට එවා තිබූ VM,PM කිහිපයක් මහ හඩින් කියෙව්වාය....
    ඔව් ඉතිං තමුසෙටම ගැලපෙන සත්තු ටිකක්....ඇය කට ඇද කර කීවාය...

    මම දන්නවනේ ඉතිං තමුසෙගෙත් හැටි.....

    මේ මොකක්ද ඔයි මේ...

    මොකක්ද ටුදූ....ගයියා මහතාගේ හදවත කී ගාන්නට විය..

    මොකක්ද මේ කියලා තියෙන්නේ මේකේ වැඩිපරම රේප් වෙච්ච එකා තමුසේ කියලා..මොකක්ද ඒ හරුපේ...

    ඔයාට කිව්වට තේරෙන්නේ නැහැ බබෝ....ගයියා මහතාගේ පෙනුම දුක්මුසු විය.

    ඔව් අපිට මොනාද තේරෙන්නේ ඉතිං...තමුසේ මෙතන ඉඳන් එක එකාගෙන් රේප් වෙවී...අනිත් එවුන් වත් රේප් කර කර පැය 24ම මේකේ ඉන්නවා....මමයි දරුවයි ගැව නිකමටවත් හෙව්වද...
    රිදුනා ටුදූ....(ගයියා මහතාගේ පෙනුම සිතා ගන්නකො)

    මේ‍ මොකක්ද මේ .....ඇයගේ දෙනත් විශාල විය...

    කතාව අතරතුර ඇයටත් නොදැනුවත්වම ඇය අතින් පොඩි අල් ගේ ත්‍රෙඩයක් විවෟත වීය...

    ඉවරයි දැන් නම් ඉවරෙටම ඉවරයි... ගයියාගේ පෙනුම...එළකිරියේන බෑන් වු සාමාජිකයෙකුගේ පෙනුවට සමාන විය...

    ෴මතුසම්බන්ධයි෴
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    :lol::lol::lol:
    වසපදයක්ම වේවා
    ලොවෙත් නෑ උතුම්ම තෑග්ගක් ලැබිල නෙ
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    ඇයි බං මෙහෙම නරාවලක් වගේ ළිදක් හාරල දුන්නම..................

    ඇඩෙනවා බන්.. ලිදේ අඩිය පේන්නේ නෑ...:D:D:D:D
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    ඉස්සෙල්ලම බලන්න ඔනේ මෙයාගේ විසිටර් මැසේජ්, පී.එම් ටික..බලමු කවුද මොනාද එවලා තියෙන්නේ කියලා පැය 24ම මේක අස්සෙම රිංගන් ඉන්න..ඇය පැවසුවාය..

    ඉවරයි.... ගයියා මහතාගේ අඳුරු වු දෙනෙත් බිමට බර විය...

    ඇය එකින් එක පිරිස්සන්නට වූවාය...

    Allahumma barikni (දෙවියන්ගේම පිහිටයි ) ගයියා මහතාට නිකම්ම දෙවියෝ සිහිවිය...
    මොනවද ඔයි මේ තියෙන්නේ... සත්තු වත්තේ ඉන්න හැම සතාම මෙකට රිංගනවද...අනික බලනවකෝ මොනවද මේ කියලා තියෙන කතා...මොක්කුද ඔයි මේකේ ඉන්න සත්තු ජාතිය...ඇය මහ හඩින් ගයියා මහතාට එවා තිබූ VM,PM කිහිපයක් මහ හඩින් කියෙව්වාය....
    ඔව් ඉතිං තමුසෙටම ගැලපෙන සත්තු ටිකක්....ඇය කට ඇද කර කීවාය...

    මම දන්නවනේ ඉතිං තමුසෙගෙත් හැටි.....

    මේ මොකක්ද ඔයි මේ...

    මොකක්ද ටුදූ....ගයියා මහතාගේ හදවත කී ගාන්නට විය..

    මොකක්ද මේ කියලා තියෙන්නේ මේකේ වැඩිපරම රේප් වෙච්ච එකා තමුසේ කියලා..මොකක්ද ඒ හරුපේ...

    ඔයාට කිව්වට තේරෙන්නේ නැහැ බබෝ....ගයියා මහතාගේ පෙනුම දුක්මුසු විය.

    ඔව් අපිට මොනාද තේරෙන්නේ ඉතිං...තමුසේ මෙතන ඉඳන් එක එකාගෙන් රේප් වෙවී...අනිත් එවුන් වත් රේප් කර කර පැය 24ම මේකේ ඉන්නවා....මමයි දරුවයි ගැව නිකමටවත් හෙව්වද...
    රිදුනා ටුදූ....(ගයියා මහතාගේ පෙනුම සිතා ගන්නකො)

    මේ‍ මොකක්ද මේ .....ඇයගේ දෙනත් විශාල විය...

    කතාව අතරතුර ඇයටත් නොදැනුවත්වම ඇය අතින් පොඩි අල් ගේ ත්‍රෙඩයක් විවෟත වීය...

    ඉවරයි දැන් නම් ඉවරෙටම ඉවරයි... ගයියාගේ පෙනුම...එළකිරියේන බෑන් වු සාමාජිකයෙකුගේ පෙනුවට සමාන විය...

    ෴මතුසම්බන්ධයි෴

    අඩෝ බඩත් ලෝක වෙලා බන් හිනා වෙලා.. මේ ජි.ටී, ට කියල මේ ටික දාල ස්ටිකියක් කරන්න බැරිවෙයිද දන්නේ නෑ නේ..
    :D:D:D