too_little ge pic

Status
Not open for further replies.

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    පැටියා;14042104 said:
    :)

    මූ ටිකක් දැඟලුවා වැඩියි පහු ගිය ටිකේ.

    මොකද්ද බන් අවතාරේට දාගෙන ඉන්නේ කොහේද යන්න හදන්නේ
     
    Rayn Smith

    Banned
    Nov 15, 2012
    666
    63
    0
    පැටියා;14042104 said:
    :)

    මූ ටිකක් දැඟලුවා වැඩියි පහු ගිය ටිකේ.

    ah ahamabaya uba witharai adu une kari hamabaya :lol:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ෆේක් තොගයක් බන් ඊට කලින් දවසෙ උපන්දිනේ තිබ්බෙ දෙන්නටයි.. මම රෑ විශ්කරන්න බැලුවම මුන් ගොඩ දැකලා අතෑරලා දැම්මා,,:growl:

    ඒකද සීන් එක ඔක්කෝටම අවුරුදු 22
    :(
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Honest-killer

    Umbata kapila peniemata mara asawak thibenawa neh :P balu wada karapu ekata support karanna yannna epa. spamchek kiyala buwek innwa. oo umbath ekkama ban karala dai. oge hati ehemai. support karana ekawtah ban karanwa :rofl:
     
    Rayn Smith

    Banned
    Nov 15, 2012
    666
    63
    0
    Honest-killer

    Umbata kapila peniemata mara asawak thibenawa neh :P balu wada karapu ekata support karanna yannna epa. spamchek kiyala buwek innwa. oo umbath ekkama ban karala dai. oge hati ehemai. support karana ekawtah ban karanwa :rofl:

    lokuda dan ne ube pic eka maru kolla gahanwada uba :frown:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    පැටියා;14042104 said:
    :)

    මූ ටිකක් දැඟලුවා වැඩියි පහු ගිය ටිකේ.

    කොහොමද ඩයල් එක? ආතල් එක කොතනද උඹත් එතනට ඇදෙනවා නේද? :lol:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    සිරාවට බං. උරුමය.org එකට මොකද බං උනේ. ඉස්සර සිංදු බාන්න සෙට් උනේ ඕවට. ඒ අතරෙ සිරාම Forums දෙක තුනක් තිබ්බා. මතකද ඉස්සර අක්කලා ලියපු නිසදැස්? මාත් කාලයක් ඕවට Reply ගැහුවා. දෙයියනේ කියලා කොක්කක් ගහද්දි කෙල්ලට කවි දෙක තුනක් ලියන්න හැකියාවක්වත් ආවේ ඒකට පිංසිද්ධ වෙන්න. ;)

    :yes::yes::yes:

    Sinduwak baanda GOOGLE karaddi mulinma set una sites deka, ELAKIRI.COM, URUMAYA.ORG :cool:

    2006 dee:)
     
    Rayn Smith

    Banned
    Nov 15, 2012
    666
    63
    0
    avatar1428_6.gif

    mu kolla karayek da
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෝරලේමහත්තයා;14042130 said:

    ඒකද සීන් එක ඔක්කෝටම අවුරුදු 22
    :(
    ඔව් ඔය පික් එක ජීටීට යවලා විස්තරේ කියපන්.:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Honest-killer

    Umbata kapila peniemata mara asawak thibenawa neh :P balu wada karapu ekata support karanna yannna epa. spamchek kiyala buwek innwa. oo umbath ekkama ban karala dai. oge hati ehemai. support karana ekawtah ban karanwa :rofl:
    ha
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    :yes::yes::yes:

    Sinduwak baanda GOOGLE karaddi mulinma set una sites deka, ELAKIRI.COM, URUMAYA.ORG :cool:

    2006 dee:)

    අනිවා. කොහොමද ආතල් එක ඩයල් අප් වලින් සිංදු බාද්දි. ඊට වඩා ආතල් 90% වගේ බලං ඉඳලා ඩිස්කනෙක්ට් උනාම.
    :lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    lokuda dan ne ube pic eka maru kolla gahanwada uba :frown:

    උඹ කට ඇරියොත් සමලිංගිකත්වය ගැන කියවන්නෙ මට පේන්නෙ උඹ කොල්ලො පස්සෙ යනවද කොහෙද බලු වැඩ කරලා රෙදි ඇඳන්ද බන් තව කතා කරන්න එන්නෙ මෙතන ? මට නම් ලේසියෙන් තරහා යන්නැ. තෝ උට කරපු වැඩේ මට කරානම් මල්ලි. එළකිරියෙ ඉන්නෙ උඹලා වගේ මන්ද ඩයල් විතරක් නෙවේ බන්. රටම දන්න දේශපාලනඥයො පවා මේකේ ඉන්නවා. උඹලා නොදන්නව උනාට. මේකේ ඇඩ්මින්ලා සමහරවිට දන්නව ඇති. ඒක නිසා ඔන්ලයින් අකුරු පෝස්ට් කරාට උඹට හානියක් නෑ උඹ සේෆ් කියලා හිතන් පිස්සු කෙලින්න එපා ගෙදෙට්ට ඇවිත් කුදලන් යනකන් තෝ දන්නෙ නෑ.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ කට ඇරියොත් සමලිංගිකත්වය ගැන කියවන්නෙ මට පේන්නෙ උඹ කොල්ලො පස්සෙ යනවද කොහෙද බලු වැඩ කරලා රෙදි ඇඳන්ද බන් තව කතා කරන්න එන්නෙ මෙතන ? මට නම් ලේසියෙන් තරහා යන්නැ. තෝ උට කරපු වැඩේ මට කරානම් මල්ලි. එළකිරියෙ ඉන්නෙ උඹලා වගේ මන්ද ඩයල් විතරක් නෙවේ බන්. රටම දන්න දේශපාලනඥයො පවා මේකේ ඉන්නවා. උඹලා නොදන්නව උනාට. මේකේ ඇඩ්මින්ලා සමහරවිට දන්නව ඇති. ඒක නිසා ඔන්ලයින් අකුරු පෝස්ට් කරාට උඹට හානියක් නෑ උඹ සේෆ් කියලා හිතන් පිස්සු කෙලින්න එපා ගෙදෙට්ට ඇවිත් කුදලන් යනකන් තෝ දන්නෙ නෑ.
    :nerd:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    උඹ කට ඇරියොත් සමලිංගිකත්වය ගැන කියවන්නෙ මට පේන්නෙ උඹ කොල්ලො පස්සෙ යනවද කොහෙද බලු වැඩ කරලා රෙදි ඇඳන්ද බන් තව කතා කරන්න එන්නෙ මෙතන ? මට නම් ලේසියෙන් තරහා යන්නැ. තෝ උට කරපු වැඩේ මට කරානම් මල්ලි. එළකිරියෙ ඉන්නෙ උඹලා වගේ මන්ද ඩයල් විතරක් නෙවේ බන්. රටම දන්න දේශපාලනඥයො පවා මේකේ ඉන්නවා. උඹලා නොදන්නව උනාට. මේකේ ඇඩ්මින්ලා සමහරවිට දන්නව ඇති. ඒක නිසා ඔන්ලයින් අකුරු පෝස්ට් කරාට උඹට හානියක් නෑ උඹ සේෆ් කියලා හිතන් පිස්සු කෙලින්න එපා ගෙදෙට්ට ඇවිත් කුදලන් යනකන් තෝ දන්නෙ නෑ.
    :yes: true. මූ වගේ අසහනයෙන් පෙලෙන්නුන්ට පුළුවන් අකුරු ටයිප් කරලා වීරයෝ වෙන්න විතරයි...

    ඒත් සැබෑ ජිවිතේ?
    TLrLq.jpg

    මල් චරිත.. ලොල්
     
    Status
    Not open for further replies.