2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    umbata............
    47.gif
    :lol::lol::lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඊයේ සෙට් වෙන්න බැරි උනා,,වැඩ වගයක් හදිසියේ සෙට් උනා...කාටද අලුතෙන් card වැදුනේ

    මන් හිතන්නේ සසාට
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    නෑ යකෝ හෝටලේ වේටර් වැඩේ කරලා එහෙම්මම හෝටලේ පිටි පස්සේ කාමරේට යනවා ජයන්තයා
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,183
    1
    6,240
    113
    Sri Lanka
    ඔහොම records නම් මං දන්න තරමින් hospital එකේ නෑ.ඕව තියෙන්නේ patientගේ clinic book එකේ. අනික hospital එකකින් කෙලින්ම ගිහින් ඉල්ලුවට කොහොමත් ගන්න අමාරුයි bcoz of patients privacy. එනිසා උඹ කරන project එක ගැන proof එකක් අරන් ගිහින් කතාකරපන්.

    Thanks machan. මේක මට නෙවෙයි. මගෙ gf ට බං. හොයාගන්නත් අමාරුයි ඔය ටොපික්. තව ඊයෙ දැම්ම තවත් Thread එකක්. ඒකෙ Details ගන්න පුලුවන් වෙයිද cancer hospital එකෙන්?

    http://elakiri.com/forum/showthread.php?t=1516194
     
    Status
    Not open for further replies.