පනිට්ටු ජයන්තඊයේ සෙට් වෙන්න බැරි උනා,,වැඩ වගයක් හදිසියේ සෙට් උනා...කාටද අලුතෙන් card වැදුනේ
2000ta subapathum.mama subapathuw3e nadda kohedha ubata
![]()
ඊයේ සෙට් වෙන්න බැරි උනා,,වැඩ වගයක් හදිසියේ සෙට් උනා...කාටද අලුතෙන් card වැදුනේ
yako thama tag thiyenawa

වක පුන්ස් ට ජයවේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!










DR කියන නැත්නම් කොන්දොස්තර දානවද බොල![]()


2000 ගහපු බොට සුභ පැතුම් බොල.. ඇහුනැයි?


ඔහොම records නම් මං දන්න තරමින් hospital එකේ නෑ.ඕව තියෙන්නේ patientගේ clinic book එකේ. අනික hospital එකකින් කෙලින්ම ගිහින් ඉල්ලුවට කොහොමත් ගන්න අමාරුයි bcoz of patients privacy. එනිසා උඹ කරන project එක ගැන proof එකක් අරන් ගිහින් කතාකරපන්.