2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔන්න මමත් ආවෝ.......... :D :lol: :yes:

    3.gif
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    ඔව් බං..තාත්තා උපහාර ඩොගක් ගෙනත් දුන්නා
    දැන් ඉතිං දිගට හරහට රේඩියෝ අහනවා

    එල එල
    එහෙනම් රේඩියෝ එක කරන්න ට්‍රයි එකකුත් දීපන් :D:yes:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අද වැඩිය එන්න උනේ නැහැ බන්... වැඩ ගොඩකට හිර උනා... නත්තල් ඉවර වෙන්කම් පොඩ්ඩක් බිසි වෙයි... කොහොමත් හෙටයි අනිද්දයි මට නයිට් ශිෆ්ට් එක තියන හින්ද එන්න හම්බෙන එකකුත් නැහැ... දුක තමයි... අයෙ සෙට් වෙමු එහෙනම් කට්ටියටම කිව්වා....

    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    elaz machanz aaya set wemuzzzzzzzz
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    wenas vidiyata hitapn.............:lol::lol::lol:
    5=1i first line 1 balapan.......:P:P:P

    menna bota taagga...........
    27.gif

    ba denne ne uba waradi :growl:

    අප්පට හුඩු. මෙහෙම හිතපන් :frown:

    If
    1 = 5 ------ (i),
    2 = 25 ----- (ii)

    Then (i) + (i)

    1 + 1 =/= 5 + 25

    If that happens 2 = 30 or 2 = 25 ?

    දීපියව් මේකට උත්තර?
    :lol:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    එළකිරි රේඩියෝ

    ආහ්හ් මේ උබත් ඉන්නේ
    පාඩම් කොරපිය :frown:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    නෑ බං
    ජොබ් එකක් සෙට් උනා බං
    නිකං ගෙදර ඉන්න එකේ ගියා
    ඊයේ ගෙදර ආවේ
    ආයිත් 27 ඉදං සති දෙකක් එන්න වෙන්නේ නෑ
    නායකත්ව පුහුණුවට යන්න වෙනවා

    එල එල මල්ලියේ.. ජයෙන් ජය උබට මචන්z!!!!
     
    Status
    Not open for further replies.