2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කට්ටියටම සුබ දවසක් කියලා කියනවා මම...

    ගොඩ කාලෙකට පස්සේ අයෙමත් රේඩියෝ එකට අවා සෑහෙන සිද්දි දාමයකට පස්සේ...මුලින්ම මන් දැක්ක අරවින්ද සහෝදරයව..හොඳින් ඇති කියලා හිතනවා ඔබ තුමා..රන්දික සහෝදරයා රේඩියෝ එක අක්රනවා කියලත් දැක්ක මන්..මමත් ඔබට සුබ පතනවා රේඩියෝ එකට හොදට කරගෙන යන්න කියල..අනිත් අයටත් සුබ දවසක් කියනවා

    මමත් කැමති ගොඩ කාලෙකින් අපු නිසා සින්දුවක් ඉලන්න..අද හින්දි සින්දු කියන නිසා

    මන් කැමති වෝ චලි වෝ චලි..බොම්බේ වයිකින්ග්ස් කියන්නේ මට මතක

    මන් මේකට එකතුකරගන්න කැමති අරසින්ද සහෝදරයා..සස්ලිට් සහෝදරයා රන්දික සහෝදරයා වගේම මන් නම් කියපු නැති හැමෝම..ඒ වගේම මේ දවස්වල නොදැනුවත්වම සැහෙන හයියක් විදියට මට ඉන්න චානක සහෝදරයා ගයත්‍ර..ඉෂාර..නදිනි..දිනේෂා..නදීර සහෝදරයාවත්.. මේ සින්දුවට එකතු කරගන්න කියල ඉල්ලනවා

    එහෙනම් ජය
    අදුරු වෘකයා අයෙමත් සැරිසරන්න පටන්ගත්තා

    :frown::frown: අදුරු වෘකයා :frown::frown::frown:

    :):):)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මොකද බන් කරන්ට් වැදිලා වගේ

    troll-typing-by-feet-smiley-emoticon.gif
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    එක එක තරු අහසේ
    ගත නොහැක සිත්සේ
    දගලන පෙම්වතී රහසේ
    මට දැන් වැඩ ඇත යහනේ
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කට්ටියටම සුබ දවසක් කියලා කියනවා මම...

    ගොඩ කාලෙකට පස්සේ අයෙමත් රේඩියෝ එකට අවා සෑහෙන සිද්දි දාමයකට පස්සේ...මුලින්ම මන් දැක්ක අරවින්ද සහෝදරයව..හොඳින් ඇති කියලා හිතනවා ඔබ තුමා..රන්දික සහෝදරයා රේඩියෝ එක අක්රනවා කියලත් දැක්ක මන්..මමත් ඔබට සුබ පතනවා රේඩියෝ එකට හොදට කරගෙන යන්න කියල..අනිත් අයටත් සුබ දවසක් කියනවා

    මමත් කැමති ගොඩ කාලෙකින් අපු නිසා සින්දුවක් ඉලන්න..අද හින්දි සින්දු කියන නිසා

    මන් කැමති වෝ චලි වෝ චලි..බොම්බේ වයිකින්ග්ස් කියන්නේ මට මතක

    මන් මේකට එකතුකරගන්න කැමති අරසින්ද සහෝදරයා..සස්ලිට් සහෝදරයා රන්දික සහෝදරයා වගේම මන් නම් කියපු නැති හැමෝම..ඒ වගේම මේ දවස්වල නොදැනුවත්වම සැහෙන හයියක් විදියට මට ඉන්න චානක සහෝදරයා ගයත්‍ර..ඉෂාර..නදිනි..දිනේෂා..නදීර සහෝදරයාවත්.. මේ සින්දුවට එකතු කරගන්න කියල ඉල්ලනවා

    එහෙනම් ජය
    අදුරු වෘකයා අයෙමත් සැරිසරන්න පටන්ගත්තා

    :frown::frown: අදුරු වෘකයා :frown::frown::frown:

    අඩෝ අදුරු වෘක්කයා.....
    අනිවා එලට ඉන්නව මලේ.ස්තූතියි මතකයේ තිබ්බාට
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    එක එකා යයි
    තව එකා එයි
    ඇගේ ඇරයුම ගැනයි
    මම යන්නේ දැනුයි
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අඩෝ මොකෝ බන් චානක සී ඇම් උබ ගීතවත් වෙලා, :lol: කො උබේ නැන් ද ? :rofl::rofl::rofl::rofl:

    sFun_crazydance.gif
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    බට්ටෝ...හෙට උදෙන්ම ඔෆිස් යනවා බං..කලින් ගෙදර එන්න ඕන නිසා...ඒ නිසා මම දැන් නිදා ගන්න යනවා...උඹ ටොපට කළා ෂෝ එක...
    එහෙනම් යාලුවනේ..අපි ගියා...
    තොපි ඔක්කොම යන දේවාලෙක ගිහිං පරිස්සමින් වරෙන් හෙට රේඩියෝ අහන්න
    හැමෝටම ජේසු පිහිටයි...
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කවි ලියන්නට බැරිය
    බොතල දැන් හිස්ය
    තව එකක් ‍ගෙනු බැරිය
    බාර් අයියා බුදිය
     
    Status
    Not open for further replies.