2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    licking-cat-smiley-emoticon.gif
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    යන්නමි මේ පාරනම්
    ආයේ එන්නේ ‍දින දෙක තුනකට පසුව නම්
    සැමටම මං පතනන්ම්‍
    ආයුබෝවන්
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    :shocked::shocked:;)
    එළ එළ
    නෙට් අවුලක් වගේ උඹේ :(
    Ow bn:(:(:(
    මම ගියා.

    ඔක්කොටොම සුභ රාත්‍රියක්.

    :):):)
    Ok mchn! Good night Modaa!
    පූස්;14044228 said:
    උඹට අමාරු නං මේ මගෙ කනෙක්ෂන් එකෙන් පලයන්. :P
    :shocked::shocked::growl:
    ඔය ඇල්කෝහොල් ජරාව එහෙම බොනවා නෙමෙයි. ඉදා මෙන්න ජම්බු ජූස් බොට. අන්තිම ටික බොද්දි සීනිත් හැපේවී
    Ei kumbi???:lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එළකිරි කොල්ලෙක්;14044198 said:
    ඔන්න මමත් ආවෝ!





    ඒ වුනාට මට තාම කැඩි කැඩි ඇහෙන්නෙ


    හිටපු ගමන් ආතක් පාතක් නැති උනොත් හොරෙන් අහනවා කියහං කො

    පට්ටා ආපු ගමන්ම දෙන්නෙ මම කැමති ම සින්දුවක්!

    වරෙන් මලේ වරෙන් මචන්z
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අද පාන්දර 2 ට​ උල්කාපාත වරුසාවක් වහිනවලු, කට්ටිය හෙල්මට් දාන් රේඩියෝ අහපියෝ.......... :shocked::shocked: :lol::lol::lol:
    sFun_dancing.gif
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එක් අදුරු දිනයක
    මුළු ලොවම නිදියන මොහොතක
    දෙනෙත් යොමුකර අහසට
    සදවතිය හිනැහුනා මා සමගින
    ආලෝක වර්ෂ ගනනක්
    ඈත අහසේ ඉදගෙන
    නුබ දුරයි කුමරිය
    කෙසේ ලංවෙමිද නුඹ හට
    පොලෝතලයේ සිටගෙන
    කියා ගත නොහැකිව
    තනිකමින් වේලෙමින්
    සුසුමකින් දැවටෙමින්
    තැබුවා පියවරක් නුබ දෙසට
    නුබ වලාකුළක් ගෙන
    රහසේම සැගවගිය
    මොහොතකින් අවදිවිය
    පුදුමයක්ම නොව සබද
    නැවතුනේ මහා පොලෝතලයේමය
    කදුලක් නැගුන නෙතගින
    අමතක වුවා මා හ‍ට
    කෙසේ ලංවෙමි නුබට
    අදුර මම සදවතිය නුබ බව

    - අදුරු වෘකයා -
     
    Status
    Not open for further replies.