too_little ge pic

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    මේ මෑතකදී මෙගා බයිට් බබා ටූ ලිට්ල් හමුවේ නොන්ඩි වූ අවස්තාවක් :lol::lol::lol:


    2ib2ahe.jpg




    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1

    උඹ හිතන්නෙ ඕවා අහලා මම එලකිරියට බනියි කියලා
    ඒවා හඳේ පුතේ..:frown:
    ඇඩ්මින්ලා එක්ක ආර්ගිව් කලාම එලියට දාන සයිට්?? මොනාද එහෙම සයිට් කියහන්කො ගිහිල්ලම බලන්න. කුනුහරුප කිව්වෙ නැත්නම් කිසිම සයිට් එකකින් එලියට දාන්නෙ නෑ මම දන්න විදියට.:eek:

    කොහොමවුනත් උඹලා අපිට වැඩිය ලොකු වැඩ කරලා ඇති ඒකෙ දෙකක් නෑ.
    :yes:
    site gena nemei man issella nam kiwwe irc gena :yes: samanyen forums / chat rooms wala admin la ge eun kunuharupayak kiyala dakala ekata admin ekka gema illuwoth, apiwa ban karata thopi kunuharupa kiyanawa arakai mekai kiyala point ekak allagena, etakota ithin un ow kiyanawa thamai yako :P kiyala kick karanawa. un inne set pitin nisa ;)

    lankawe eun wage na ban. hithapan warez-bb wage forums wala warez kiyanne patta hora badu. nisa un salli hewwata, warez walin links walin witharak salli hambechcha kaale patta paadu pita ewa diwwe ;)

    forums walata adsense denne wath naha dan google eken. impression nikanma labenawa and eka add ekak wath ganan ganne na.
    meke unath balapan gnan pachan ads watenne anik ewayin. google walin mewata unath ads denne naha.
    forum ekak active karanawa kiyanne internet wala karanna puluwan amaruma wada walin 1k market eke. namuth cost eken kisi gaanak labenne na. digitalpoint wage sites wala ochchara diwwath, (ape eka eeta wada active wela thiyeddith) unta US Traffics awath unge adminla kiyanne ads walin salli ganna ba forums wala.

    lankawe wage dialog wage ewa advertice karoth hondai. ewayin ena ganath cost eka cover wenne aduwen so ithin athin kait karan thamai meka run wenne hama masekama.

    kalekata sarayak thamai labayak enne, ehema awoth ithin mokak hari e daata ape eunta waasiyak dei event ekak ekka ;)

    umbalata aathal eke pawdgalika depala ara kiwwa wage bukthiwindinna deela ewath aathal okkoma aragena ithin digatama bana bana hitiyath thawama umbawa ban novi inna hethuwa umbata pahadili nadda? :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බ්ලැක්ලිස්ට් පෙන්නන්නෙ නිකම් ඌ හෙන හැකර් වගේ. ඒ උනාට මේතාක් කාලෙකට හැක් කරපු ලබ්බක් නම් නැහැ. :lol:
    උබලගේ අම්මගේ හු**** බල්ලෝ වගයක් හැක් කරපු එක ගැන උබ දන්නවද :lol::lol::lol:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    allala dapan ban oya genu kehelmal umba oya id eka issuwe kohomada ? :eek:

    අල්ලලා දාන්නෙ මොකටද තේරුම් ගත්තානම් එච්චරයි. මොක උස්සන්නද මේක මගේ එකවුන්ට එක. තමංට සමාන කරගන්න යන්න එපා.
     

    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    aththa aththa ban. eath ithin too lage pic ekak wath net eka peerala hoyaganna ba :(

    wade une ithin aruuge real pictures dammain passe maroo kiyala too ge pictures hoyanna gaththa ekane.. wade asarthakai :lol:

    awilena ginnata boka daapang :P

    ganan ganna epa ban dannawane kattiyage heti umba unath edawas wala
    depeththa kala hitapu ekane memberslata pada dadaa kunu benum aha ahaa
    issara umabalage gon pada walata baye hitapu membersla den ek na ohoma
    thamai ban kale wenas thale aluth umba edawas wala lovu karala badinna
    hitapu akka italy giyada ha umba podi wedi kiyala wena kenek bendalu neda
    :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අල්ලලා දාන්නෙ මොකටද තේරුම් ගත්තානම් එච්චරයි. මොක උස්සන්නද මේක මගේ එකවුන්ට එක. තමංට සමාන කරගන්න යන්න එපා.
    :lol::lol: කොහොමද අරුගේ ටෝක් එක
     

    Dezro

    Banned
    Nov 30, 2012
    5
    2
    0
    උබලගේ අම්මගේ හු**** බල්ලෝ වගයක් හැක් කරපු එක ගැන උබ දන්නවද :lol::lol::lol:

    ඔන්න ඉතින් කනේ පාරක් කාලා ඇස් රතු වෙලා පොන්නයා වගේ ගෙදර දිව්වෙ උඹ නෙමෙයිලු! :lol:
     
    • Like
    Reactions: DJU9

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ළමා හා කාන්තා කාර්යාංශයක් පමණක් තියෙන හේතුව ලංකාව තාම සංවර්ධනය වෙන රටක් නිසයි. ගෑණු ටිකට සුභසාදනය සලසලා පිරිමි ළමයින්ව වලපල්ලට දාන්න දෙන්න බෑ.
    එ ලබ්බක් වැඩක් නැහැ බං . ටු ලිටල් කියන්නේ හැදිච්ච කෙල්ලෙක් එක ෆොරම් එකෙ ඉන්න ඔන කෙනෙක් දන්නවා එයා ෆොර්ම් එකේ කුනුහරප කියාගෙන නටාගෙන අවේ නැනේ ? රයන් පොන්ස් මානසික අසහන කාරයෙක් නැත්තම් කෙල්ලෙක්ට අරවගේ ටැග් දාන්නේ නැ හෙතුවක් නැතුව :P දැන් උබලා කියන්නේ කෙල්ලෙක්ට හිරට බහිනවා කියලා දාපු ටැග අවුලක් නැ කෙල්ලොන්ට කොල්ලොන්ට එක සමානව සලකන්න ඔනෙ කියලද ? උබේ ප*ය පොඩි කියලා ටැග දැම්මට මෙලො එකක්ට ගානක් නැ ඔයි දැන්වත් උබට වෙනස තෙරෙනවද ? .
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න ඉතින් කනේ පාරක් කාලා ඇස් රතු වෙලා පොන්නයා වගේ ගෙදර දිව්වෙ උඹ නෙමෙයිලු! :lol:
    උබලගේ අම්මට රිදුන වෙළෙද
    සොරි කිව්වා කියපන් හිරට බහි කියල හිතුවේ නෑ මම :lol:;)
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    කට්ටිය දොළහමාරයි විසිර යමු නේදෝ .. :P
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    ෂිට් උඹට අමතකවුනාද අපේ ආගමෙත් ගෑනු කෙනෙක්ට බුදුවෙන්න බෑ කියන එක, බුදුවෙනවනම් අනිවා මුලින්ම පිරිමි ආත්මයක් ලබන්න ඕන.

    ඒත් බිත්තිය වටේ එල්ලන්නෙ අම්මා මතු බුදුවේවා කියලා, හැබෑටම එහෙම දෙයක් නෑ කියලා පිලිගනින්. හැම ආගමේම එහෙම තමයි. පුරුෂයි පදනම් කරගත් ආගම් හැර වෙන මොකුත් ආගම් උඹ අහලා තියෙනවද?

    බෞද්ධාගමට අනුව විඥ්ඥානය අලිංගිකයි ගෑණු පිරිමි භවය හටගන්නේ කර්මාරූපිතවයි.
    තියෙනවා Olympian Gods ලගේ ආරම්භවය Gaia කියලා දෙවගනක් ඊට පස්සේ Uranus සහා Gaia එකතු වෙලා තමයි Titans ලා හැදෙන්නේ ඊට පස්සේ Titans ලාගෙන් තමයි Olympus Gods ලා හැදෙන්නේ. Olympus Gods ලගේ King Zeus වුනාට මේ හැම දෙනාගේම ආරභක පුරුක Gaia. මේ වගේ ගොඩක් Paganism Religions වල ගෑණු පදනම් කරගත් ආගම් තියෙන්නේ.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0


    ඉතින් උඹ ලොකු කමට කීවත් නැතත් ඕක ලොකු කමක් නෙවෙයිනෙ. කිව්ව දේ තේරුණානෙ. ගොල්සොන් කාරයො බඩකට පිරෙන්න කාපු හැටිත් පරණ කෙනෙක්ගෙන් අහගන්න. ලොකුටෝක් නෙක්ස්ට් ලෙවල් එකටත් එළකිරි ස්ටාෆ් එකෙන් ගෙනිහින් තියෙනවා මම දන්න විදිහට හොඳම කෑමක් කෑවා උන්. ගොල්සෝන් නැගලා ගිය එකක් නැහැ. උන් අනාථයො සෙට් එකක්. උන්ට මේ වගේ වියදම් නෑ. ඒවයි මේවයි සන්සන්දනය කරද්දි මොරුයි හාල්මැස්සොයි වගේ.

    ඩිජිටල් ෆෝරම්ස් ගැනත් කියපු නිසා මේකත් පෙන්වනනම්කො. උන්ගෙ විශේෂම නීතියක් තියෙනවා එකාට ගිණුම් එකකට වඩා හදන්න බෑ කියලා. රෙජිස්ටර් වෙද්දිම අහනවා. ඒ සයිට් උදාහරණ විදිහට අරගන්නවා නම් අන්න ඒවත් ඒ විදිහටම අදාලවිය යුතුයි. එතකොට මේ ත්‍රෙඩ් එක දාපු හාල් පාරුවත් එකවුන්ට් බර ගාණක් හදාගෙන තියෙනවා ඌවත් බෑන් කරලා දාන්න ඕන. කිසිම වරදක් නෑ උඹ කියන ඔය උඹ ඉඳපු ෆෝරම්වලත් එහෙම තමයි. අනික ඒවායෙ සමහර සබ් ෆෝරම්වලට යන්න එකවුන්ට් එක අප්ග්‍රෙඩ් කරගන්න ඕනෙ ගෙවලා :lol: ඔන්න කිරියෙත් එහෙම කරානම් උඹලා කුණුහරුප ගහන එකක් නෑ. ඒවයෙ ගෙවන උන්ට පහසුකම් වැඩියි. අනික් උන්ට සැලකීමක් නෑ. අන්න ඒ වගේ කරානම් ලස්සනයි නේද ? :D ඔවු කොහොමත් උඹලා වගේ උන්ට නිකන් දෙන දෙයි අගයක් නැහැ.

    I have read, and agree to abide by the Digital Point Forums rules.
    I have never registered under a different username.


    අනික අනේ ඔව් බන්. ෆෝරම්ස් කියන්නෙ බිස්නස් එකක්. ඒ බිස්නස් එකේ ලාභදායී කම වැඩි නිසා තමයි වෙබ් එකේ පහසුකම් ඇඟට නොදැනි එකින් එක දවසින් දවස අඩු වෙන්නෙ. මේකේ අඩු කරකර හරි නොමිලයේම මේක දෙන්න හදන්නෙ උට ලාභ වැඩි නිසා වෙන්න ඇති. මේක සැරින් සැරේ ඩවුන්වෙන්නේ ඒ ලබන අධි ලාභයෙන් ජීටී මේකට පවර්ෆුල් සර්වර් අරන්දාලා ඇති නිසා වෙන්න ඇති. මේ සියිට් එක අතින් කයිට් කරන් දුවන්නෙ මේකෙන් ප්‍රයෝජනයක් ගන්න මිනිස්සුන් වෙනුවෙන්. ඒක අවතක්සේරු කරන්න එපා. කිව්වත් වගේ උඹ කිරිය ගැන දන්න දෙයක් නැහැ.

    අනික උඹටත් ෆෝරම් එකක් තිබ්බා නම් (මම කියන්නෙ තිබ්බනම්) උඹට නිකන්ම නිකමෙක් වගෙ ඇවිත් රෙජිස්ටර් වෙලා පොරටෝක් දදී මොකෙක් හරි හාල්පාරුවෙක් රූල්ස් වෙනස් කරන්න හදනකොට ඇතිවෙන හැඟීම දැනෙනවා ඇතිනෙ ? මොක උනත් උඹ විත්ති කාර කතාව ගැන මුකුත් කියලා නැහැ. තේරුම් ගත්තා නම් ලොකු දෙයක් තමන්


    ඔව් එහෙම තමයි වෙන්න ඕන ජීටීලා මේවා අතින් සල්ලි දාගෙන කරන්න ඕන නෑ. එහෙම කරනවට වැඩිය වෙන මොකක් හරි ක්‍රමේකින් ආදයම් ලබන්න ඕන දැන්වීම් වලින් ආදායම් හොයන්න බැරිනම් ප්‍රිමියම් එකවුන්ට් වික්කට කමක් නෑ,, එහෙනම් මමත් එකක් ගන්නවා, මීට කලින් එකේ. මටත් ප්‍රිමියම් එකවුන්ට් එකක් තිබ්බා, වාසියි සල්ලි මාරු කරන්නත් පුලුවන්. මේ සයිට් එක දුප්පත්නම් ඒක ලාභ ලබන තත්වෙට ගේන ඒක ජීටීගෙ වගකීමක් එහෙමයි කියලා උඹලා මේ අපිට බැන්නා කියලා වැඩක් නෑනෙ. :no:

    ප්‍රශ්නයක් නෑ ඕන මෙම්බර් කෙනෙක් මගෙ සයිට් වලට ගන්නවා.. රන්ඩු කලාට කවදාවත් බෑන් කලේ නෑ. කුනුහරුප කිව්වොත් නම් ඉතින් ෂොට් එක දෙනවා.
    :cool:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    බ්ලැක්ලිස්ට් පෙන්නන්නෙ නිකම් ඌ හෙන හැකර් වගේ. ඒ උනාට මේතාක් කාලෙකට හැක් කරපු ලබ්බක් නම් නැහැ. :lol:
    umbata api net yana kaale internet thiyenna nathuwa athi.. umbala mama hitapu anik sites wala koi koi nam walinda hitiye, mage history eka mokakda kiyala kiyanna ekek wath danne naane ban? :P umbalata internet wath thibunada danne na.. :P (umbage kathawe hatiyata nam net thibba kiyala hithanna amarui issara)

    mama kiwwe net ithihase gena misak hacking gena nemei. kauruwath loku talk deela naha methana. mama aruge forums wala laabe and business gena kiyapu ekta reply kala thats all.
    hacking kiyana eka athule gud and bad dekama thiyenawa. meka ekata adalathwayak na. :D
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    උඹ දැන් මෙතන සුදන වෙන්න හැදුවට උඹ ඒ දවස් වල එළකිරි එකේ රගපු රැගුම් අපි දන්නවා බබා ....පව් උඹ :lol::lol::lol:
     

    Dezro

    Banned
    Nov 30, 2012
    5
    2
    0
    umbata api net yana kaale internet thiyenna nathuwa athi.. umbala mama hitapu anik sites wala koi koi nam walinda hitiye, mage history eka mokakda kiyala kiyanna ekek wath danne naane ban? :P umbalata internet wath thibunada danne na.. :P (umbage kathawe hatiyata nam net thibba kiyala hithanna amarui issara)

    mama kiwwe net ithihase gena misak hacking gena nemei. kauruwath loku talk deela naha methana. mama aruge forums wala laabe and business gena kiyapu ekta reply kala thats all.
    hacking kiyana eka athule gud and bad dekama thiyenawa. meka ekata adalathwayak na. :D

    උඹගේ හිස්ට්‍රි එක මෙතන දිග ඇරියොත් උඹට නැවී ගෙන ඉන්න උන් කෙළ නොදා උබට පුකේ අරින්නෙ හම යන්න. අරූගේ ඊමේල් එක ප්‍රොෆයිල් එකෙන් අරන් ෆේස්බුක් එකෙන් ෆොටෝ ගන්න එක අලි හැක් සීන් ද බන්? උඹ නිකම් හැසිරෙන්නෙ දෙක වසරෙ පොඩි ලොල්ලෙක් වගේමයි තවම. ප්‍රොක්සි කියන්නෙ මොකද්ද දන්නෙ නැති උඹ දැන් මෙතන රඟන රැඟිල්ල කොහොමද
     
    Status
    Not open for further replies.