2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    snapshot20100422202858.png

    මේ මේ මෙව්වා දාන්න එපා අර ජයාටයි සසාටයි ඉන්න බැරි වෙනවා.. උන් දෙන්නගේ සීන් එක දන්නවනේ
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    කියන්න සුදූ කියන්න මම කියවන්නම්...
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif
    tuzki-bunny-emoticon-040.gif

    :eek::eek::eek: මේ විකාර ආදර කතාව හැම ත්‍රෙඩ් එකක්ම විනාස කරනවා නෙව අප්පා.......

    අලෝ සුදු රෝසේ

    අලෝ අලෝ............ :D:D

    එළකිරි කොල්ලෙක්;14045402 said:
    නින්ද යන්නෙ නෑ යකෝව්
    :sorry:

    :confused::confused::confused:

    දැන් මගේ ඉවසීමේ සීමාව පනිනවා ...
    අඩෝ බට්ටෝ හරි සින්දුව දිය...
    මගෙන් මේස පාරක් කන්නෙ නැතිව...
    සුදු රෝස මානසිකව වැටුනද දන්නෙත් නෑ....
    tuzki-bunny-emoticon-044.gif
    tuzki-bunny-emoticon-044.gif
    tuzki-bunny-emoticon-044.gif
    tuzki-bunny-emoticon-044.gif

    මම ඔයා වගේ ලිං වල වැටෙන්නේ නෑනේ සසා අයියේ........ :nerd::nerd::nerd: රන්දික මල්ලි ලස්සන සින්දුවක් දුන්නේ...... මම ඒ සින්දුවටත් ආසයි...... :):)
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එලකිරි මචන්ලා...:):)....... මම දිගටම රේඩියෝ Thread එකත් එක්ක එකතු වෙනව දැන්.............. :yes::yes::yes:

    sSig_cool2.gif
    sSig_cool2.gif
    sSig_cool2.gif
    sSig_cool2.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14045459 said:
    :lol::lol::lol::lol:


    Ahh Prasaaa

    මා මේ දකින්නේ ස්වප්නයක් ද?:confused:

    දැන් මේ උඹ ස්වප්න ලෝකයේ සිට මානසික බලය මගින් අන්තර්ජාලය පරිහරණය කරනවා.:lol::lol:
     
    Status
    Not open for further replies.