too_little ge pic

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    baba2z.jpg
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    කෝ බන් අර කවි හොරකම් කරලා චා වෙච්ච එකා කෝ ඌ SLIIT එකට ගියාද නැත්නම් DBIT එකට ගියාද Toilet එකේ කුණු හෝදන්න..
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    කෝ බන් අර කවි හොරකම් කරලා චා වෙච්ච එකා කෝ ඌ SLIIT එකට ගියාද නැත්නම් DBIT එකට ගියාද Toilet එකේ කුණු හෝදන්න..

    :rolleyes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    "වැඩක් ඇති දෙයක් දැම්මොත් බලන්න මොකොක්වත් නෑ...මොකෙක් හරි මේ වගේ ගොන් ත්‍රෙඩ් එකක් දැම්මම....
    ලොවෙත් නෑ... " කියලා කියන්නත් හිතුනා...
    මම නම් කියන්නෙ මේ ත්‍රෙඩ් Close කරල දාන්න කියලා...
    632 වෙනි කමෙන්ට් එක මගෙන් සෙක් විතරක්....
    :frown::frown::frown::frown::frown:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    reputation_pos.gif
    too_little ge pic 12-13-2012 10:58 AM dan machan hamooma ********* +7 - ela
    මට හොයාගන්න බෑ කවුද මේ රෙප් එක දුන්නෙ කියල. රෙප් ඉවරයි. බෑ දැන්ම බෑ. Bcz Im not ready yet. අලුත් ත්‍රෙඩ් එකක් දාලම ඇවටරේ දානව. n ur correct. Never give up.
     
    Last edited:
    • Like
    Reactions: Randike Mendis

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මට හොයාගන්න බෑ කවුද මේ රෙප් එක දුන්නෙ කියල. රෙප් ඉවරයි. බෑ දැන්ම බෑ. Bcz Im not ready yet. Its take time to heal the wounds. අලුත් ත්‍රෙඩ් එකක් දාලම ඇවටරේ දානව. n ur correct. Never give up.

    mam dunne. onnohe daganin ;)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    mam dunne. onnohe daganin ;)
    අෆ්ෆට ග්‍රැමර් අවුලක්.. :eek: බෑ යකෝව්.. ඔය සත පහක් හම්බ කලේ නෑ කියල උඩ පනින මෝඩ ජෝඩුවටත් එක්ක ත්‍රෙඩ් එකක් දාන්නෙ ඕනෙ. මම කරපු තුප්පැහි ජොබ්(නීති විරෝදී නෙමේ) ඔය එකෙක් වත් කරල නෑ කරන්නෙත් නෑ. ඒවගේම ඔය ඉලක්කම් හයේ සල්ලි කියල දගලන රට ඉන්න එකාට වඩා සල්ලි මොනාද කියන එකයි, කොල්ලො එක රුපියලක් වෙනුවෙන් කන කට්ටයි මෙන්න මේ රස්සාවෙන් තමා මම හොදට ඉගෙන ගත්තෙ. ඒ ගැන කියල ත්‍රෙඩ් එකක් අනිවා දානව. දැන්ම බෑ. තාම ස්තාවර මදි. :( Link
     
    • Like
    Reactions: Mal Baba
    Status
    Not open for further replies.