too_little ge pic

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    මේවාගෙන් හොඳ අතට ප්‍රයෝජනේ ගන්න ඉගනගනින්. මේවයේ පොස්ට් කරන්න දීලා තියෙන දේවල්වලින් ප්‍රයෝජනයක් ගනින්. උඹලට මේවා ගැන අගයක් නැහැ. මේවාට ආදරයක් නැහැ.
    මේකෙ නම් 2000 ගහන්න එපා :no::no:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    දොන් කාරය සහ කලර් කියන එකා කතාවෙන් පේනවා උන් කතා කරන්නේ හිතේ වෙන දෙයක් තියාගෙන කියලා මුන් හොදට දන්නවා අරු කරපු වැරැද්ද ගන
    එත් ඒ වලේම බැහැගෙන උට සපෝට් වගේ පෙන්නන්නේ උට සප් එක දෙන්න නෙවෙයි අනිත් එකා එක්ක තියෙන වෙන ප්‍රශ්නයකට කියලා කුජිත යක්කු බන්
    මුන්ගේ කට බොරු කිව්වට දිව බොරු කියන්නෙ නෑ.මුන් හරියට මුන් එළකිරි එක වෙනුවෙන් වියදම් කරනවා වගේ කතාව.මුන් හිතන්නේ මුගේ පදේට සේරම වෙනස් කරන ඕනේ කියලා එකනේ මුන් වෙන ෆෝරම් එක්ක මේක සන්සන්ධනය කරන්න හදන්නෙ ලංකාවේ කිසිම ෆෝරම් එකක් නෑ මේ තරම් ඇක්ටිව්.සමහරු ඉතින් ඕකට තරහයි නෙ එදා ඉදලා මෙත් එහෙම එවුන් දෙන්නෙක්ද කොහෙද වෙනස් මුහුණුවරකින් ආපු.

    මුන් කියන ඒවා බල්ලාටවත් ගණන් ගන්න හොද නෑ බන් මුන්ට බනිනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ කොම්පියුටරයක් හොයාගෙන කාගෙහරි සල්ලි නාසිති කරලා නෙට් ඇවිල්ල සැබෑ ජිවිතයේ කරගන්න බැරි දේවල් මෙහෙම හරි කරගන්න බලනවා ගොඩක් එවුන් එහෙම උන් තමයි.ඒ වගේ උන් හිතේ අසහනයෙන් ඉන්නේ කාටහරි මඩක් ගහල සතුටක් ගන්න පව් උන්ගේ හැටි.ඇඩ්මින්ලා එක්ක වෙන සයිට් වල මෙහෙමවත් හරහට කතා කරන්න දෙන්නේ නෑ.එළකිරි එකේ දෙපාර තුං පාර අවවාද කරනවා පව් නේද කියලා ඒවා හොද වැඩි මුන්ට, මැණිකේ අගේ කනා දන්නෙ නාලුනේ බන් ඒවගේ තමයි මුනුත්.එළකිරි කිව්වම ඕනෑම එකක් වගේ දන්නවා අද වෙනකොට මෙවුන් කොහෙද සමාජයත් එක්ක ගනුදෙනු කරන එවුන්ද දවසෙම කාලකන්නි වෙනව මිසක්


    ඇගිලි සේරම එක විදිය නෑනේ වෙනස් ඒ වගේ තමයි මිනිස්සුත් බන්

    පේනවනේ මුන්ගේ වැඩ



    :lol::lol::lol::lol:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    62358242731332410735.jpeg
     
    Status
    Not open for further replies.