Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ගහ ගහ.. පරණයි කියල බලන්නෙ නැතුව.. :lol::lol::lol::lol: තුවක්කුවෙන් වෙඩි තියනවට වඩා.. පිහියෙනුයි දුන්නේනුයි තමා ආතල් ඒක තියෙන්නෙ.. :D:D
    දුන්න තමයි ලේසි අරුන්ව මරන්න
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    බුහහ්හහ්හහ්හාආආආආආආආ................ :lol:
    b0204.gif
    b0204.gif
    b0204.gif
    b0204.gif
    b0204.gif

    88446960.jpg

    asdmhf.jpg

    126545377-3.jpg

    126545381-4.jpg

    මේක දැම්මට වැඩක් නෑ. දැම්ම ප්ලේ කරන්නෙ නෑ. :( AC 3 ඉවර කරල තමයි මේකට අත තියන්නෙ.
    AC 3 ත් තාම මුල. ප්ලේ කරන්න වෙලාවත් නෑ. ගේම්ස් බර ලොට්‌ එකක් තියෙනව දැන් ප්ලේ කරන්න. හයියෝ සල්ලි. නයිට් ෆියුරියො පොඩ්ඩක් ඉවසල හිටු. මේ සතියෙ එවන්නම්.
    ;)
    එළ එළ. ගහපන් දැන් නැති වෙන්නම:cool::cool: ඉවසපන්???:growl::growl::growl: මේ සතියේ Black OPS 2 ඉවර කරයි. ඒ වෙද්දි අවිත් තිබුන් නැත්තම් එනවා උඹලගේ ගෙදර අප්පුවෝ :P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එළ එළ. ගහපන් දැන් නැති වෙන්නම:cool::cool: ඉවසපන්???:growl::growl::growl: මේ සතියේ Black OPS 2 ඉවර කරයි. ඒ වෙද්දි අවිත් තිබුන් නැත්තම් එනවා උඹලගේ ගෙදර අප්පුවෝ :P:P
    ටියුරෝක් වෙන්දේසිය
    උබ ගහල මට එවපන්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ටියුරෝක් වෙන්දේසිය
    උබ ගහල මට එවපන්

    ඇයි යකෝ තෝ ඕක දාගෙන එව්වා නම් වැඩේ ඉවරනේ :angry::angry:එළ. එළ. මං එවන්නම් :cool::cool:. සචිතා වගේම උගේ DVDසුත් දැන් වටේ යන්න අරන් :(:(
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    එළ එළ. ගහපන් දැන් නැති වෙන්නම:cool::cool: ඉවසපන්???:growl::growl::growl: මේ සතියේ Black OPS 2 ඉවර කරයි. ඒ වෙද්දි අවිත් තිබුන් නැත්තම් එනවා උඹලගේ ගෙදර අප්පුවෝ :P:P

    වර වර .. 2 2 පොල්ලක් තියන් ඉන්නෙ උඹ එනකන් ... :lol: උඹ ඔහෙ ඉඳං මෙහෙට එද්දී සිඩි එක ගෙදරට ගිහින් තියෙයි. :P
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ටියුරෝක් වෙන්දේසිය
    උබ ගහල මට එවපන්

    ඒ ගේම දැන් නිකන් කාගෙත් සුන්දරී වගේ වටේම යනව.. :lol::lol:

    ඇයි යකෝ තෝ ඕක දාගෙන එව්වා නම් වැඩේ ඉවරනේ :angry::angry:එළ. එළ. මං එවන්නම් :cool::cool:. සචිතා වගේම උගේ DVDසුත් දැන් වටේ යන්න අරන් :(:(

    :shocked::shocked: සචිත් මොනවද මේ රටේ ලෝකෙ මිනිස්සු කියන කතා..
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    ගහ ගහ.. පරණයි කියල බලන්නෙ නැතුව.. :lol::lol::lol::lol: තුවක්කුවෙන් වෙඩි තියනවට වඩා.. පිහියෙනුයි දුන්නේනුයි තමා ආතල් ඒක තියෙන්නෙ.. :D:D

    ඉස්සෙල්ලම අරක. ඊට පස්සෙ මේක.. ;)
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඇයි යකෝ තෝ ඕක දාගෙන එව්වා නම් වැඩේ ඉවරනේ :angry::angry:එළ. එළ. මං එවන්නම් :cool::cool:. සචිතා වගේම උගේ DVDසුත් දැන් වටේ යන්න අරන් :(:(
    :shocked: :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    වර වර .. 2 2 පොල්ලක් තියන් ඉන්නෙ උඹ එනකන් ... :lol: උඹ ඔහෙ ඉඳං මෙහෙට එද්දී සිඩි එක ගෙදරට ගිහින් තියෙයි. :P
    ඇයි බොල උඹ හිතුවද මං තූත්තුකුඩියේ ඉන්නේ කියලා?? :growl::growl:

    ඒ ගේම දැන් නිකන් කාගෙත් සුන්දරී වගේ වටේම යනව.. :lol::lol:
    සිරා සිරා කාගෙත් සුන්දරී:D:D

    :shocked::shocked: සචිත් මොනවද මේ රටේ ලෝකෙ මිනිස්සු කියන කතා..
    :(:( :lol::lol:

    :P :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඒ ගේම දැන් නිකන් කාගෙත් සුන්දරී වගේ වටේම යනව.. :lol::lol:

    :shocked::shocked: සචිත් මොනවද මේ රටේ ලෝකෙ මිනිස්සු කියන කතා..

    ඇයි යකෝ තෝ ඕක දාගෙන එව්වා නම් වැඩේ ඉවරනේ :angry::angry:එළ. එළ. මං එවන්නම් :cool::cool:. සචිතා වගේම උගේ DVDසුත් දැන් වටේ යන්න අරන් :(:(

    ඕකට මම ජප කරලා තියෙන්නෙ දාන දාන එකාගෙ හතර වරිගෙම සුන්නත් දූලි වෙලා යන්න :yes::yes::cool::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඕකට මම ජප කරලා තියෙන්නෙ දාන දාන එකාගෙ හතර වරිගෙම සුන්නත් දූලි වෙලා යන්න :yes::yes::cool::lol:

    එහෙනම් දාගත්තු අන්තිම එකා ආයෙත් සචිතගේ ගෙදරටම යවපන්. ඕකව මක බෑවිලාම යන්න :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එහෙනම් දාගත්තු අන්තිම එකා ආයෙත් සචිතගේ ගෙදරටම යවපන්. ඕකව මක බෑවිලාම යන්න :lol::lol::lol:

    ඇන්ටි ජප ගාඩ් එකක් දාගෙන ඉන්නෙ..:cool:
    උබලට කොයින්ද මෙව්වා :lol::lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඇයි බොල උඹ හිතුවද මං තූත්තුකුඩියේ ඉන්නේ කියලා?? :growl::growl:

    තුත්තුකුඩිය තියෙන්නෙ ඉන්දියාවෙනේ බන්. උඹ ඉන්නෙ ඊට ටිකක් එහායින් නේද.. :lol: ;) හිටු හිටු.. මේ සතියෙ බඩු පැකට් කරලා එවන්නම්. :rofl:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    turok eke hoda story ekak tiyenawada mchnla

    මිනිස්සුන්ව සහ ඩයිනෝසරයන්ව තමයි මරන්න තියෙන්නෙ. හැබැයි ටිකක් පරණ ගේමක්. හැබැයි එල ගේම. :D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඕකට මම ජප කරලා තියෙන්නෙ දාන දාන එකාගෙ හතර වරිගෙම සුන්නත් දූලි වෙලා යන්න :yes::yes::cool::lol:

    එහෙනම් උඹටම තමයි ආයෙ එවන්නෙ. :sorry:

    එහෙනම් දාගත්තු අන්තිම එකා ආයෙත් සචිතගේ ගෙදරටම යවපන්. ඕකව මක බෑවිලාම යන්න :lol::lol::lol:

    කොහොමත් ඕක අන්තිමට යන්නෙ වල් බබා ළඟටනේ. සචිත්ටත් එක්කම සම්පත ඇදෙයි. :lol: