දුන්න තමයි ලේසි අරුන්ව මරන්න
ගහ ගහ.. පරණයි කියල බලන්නෙ නැතුව..තුවක්කුවෙන් වෙඩි තියනවට වඩා.. පිහියෙනුයි දුන්නේනුයි තමා ආතල් ඒක තියෙන්නෙ..
![]()

එළ එළ. ගහපන් දැන් නැති වෙන්නමබුහහ්හහ්හහ්හාආආආආආආආ................![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේක දැම්මට වැඩක් නෑ. දැම්ම ප්ලේ කරන්නෙ නෑ.AC 3 ඉවර කරල තමයි මේකට අත තියන්නෙ.
AC 3 ත් තාම මුල. ප්ලේ කරන්න වෙලාවත් නෑ. ගේම්ස් බර ලොට් එකක් තියෙනව දැන් ප්ලේ කරන්න. හයියෝ සල්ලි. නයිට් ෆියුරියො පොඩ්ඩක් ඉවසල හිටු. මේ සතියෙ එවන්නම්.![]()

ඉවසපන්???

මේ සතියේ Black OPS 2 ඉවර කරයි. ඒ වෙද්දි අවිත් තිබුන් නැත්තම් එනවා උඹලගේ ගෙදර අප්පුවෝ 

ටියුරෝක් වෙන්දේසියඑළ එළ. ගහපන් දැන් නැති වෙන්නමඉවසපන්???
මේ සතියේ Black OPS 2 ඉවර කරයි. ඒ වෙද්දි අවිත් තිබුන් නැත්තම් එනවා උඹලගේ ගෙදර අප්පුවෝ
ටියුරෝක් වෙන්දේසිය
උබ ගහල මට එවපන්

එළ. එළ. මං එවන්නම් 
. සචිතා වගේම උගේ DVDසුත් දැන් වටේ යන්න අරන් 

එළ එළ. ගහපන් දැන් නැති වෙන්නමඉවසපන්???
මේ සතියේ Black OPS 2 ඉවර කරයි. ඒ වෙද්දි අවිත් තිබුන් නැත්තම් එනවා උඹලගේ ගෙදර අප්පුවෝ
උඹ ඔහෙ ඉඳං මෙහෙට එද්දී සිඩි එක ගෙදරට ගිහින් තියෙයි. 
ටියුරෝක් වෙන්දේසිය
උබ ගහල මට එවපන්

ඇයි යකෝ තෝ ඕක දාගෙන එව්වා නම් වැඩේ ඉවරනේඑළ. එළ. මං එවන්නම්
. සචිතා වගේම උගේ DVDසුත් දැන් වටේ යන්න අරන්
![]()

සචිත් මොනවද මේ රටේ ලෝකෙ මිනිස්සු කියන කතා..
ගහ ගහ.. පරණයි කියල බලන්නෙ නැතුව..තුවක්කුවෙන් වෙඩි තියනවට වඩා.. පිහියෙනුයි දුන්නේනුයි තමා ආතල් ඒක තියෙන්නෙ..
![]()

ඇයි යකෝ තෝ ඕක දාගෙන එව්වා නම් වැඩේ ඉවරනේඑළ. එළ. මං එවන්නම්
. සචිතා වගේම උගේ DVDසුත් දැන් වටේ යන්න අරන්
![]()

ඇයි බොල උඹ හිතුවද මං තූත්තුකුඩියේ ඉන්නේ කියලා??වර වර .. 2 2 පොල්ලක් තියන් ඉන්නෙ උඹ එනකන් ...උඹ ඔහෙ ඉඳං මෙහෙට එද්දී සිඩි එක ගෙදරට ගිහින් තියෙයි.
![]()

සිරා සිරා කාගෙත් සුන්දරීඒ ගේම දැන් නිකන් කාගෙත් සුන්දරී වගේ වටේම යනව..![]()

සචිත් මොනවද මේ රටේ ලෝකෙ මිනිස්සු කියන කතා..

ඒ ගේම දැන් නිකන් කාගෙත් සුන්දරී වගේ වටේම යනව..
සචිත් මොනවද මේ රටේ ලෝකෙ මිනිස්සු කියන කතා..
ඇයි යකෝ තෝ ඕක දාගෙන එව්වා නම් වැඩේ ඉවරනේඑළ. එළ. මං එවන්නම්
. සචිතා වගේම උගේ DVDසුත් දැන් වටේ යන්න අරන්
![]()

ටියුරෝක් වෙන්දේසිය
උබ ගහල මට එවපන්

ඕකට මම ජප කරලා තියෙන්නෙ දාන දාන එකාගෙ හතර වරිගෙම සුන්නත් දූලි වෙලා යන්න![]()

එහෙනම් දාගත්තු අන්තිම එකා ආයෙත් සචිතගේ ගෙදරටම යවපන්. ඕකව මක බෑවිලාම යන්න![]()

ඇයි බොල උඹ හිතුවද මං තූත්තුකුඩියේ ඉන්නේ කියලා??![]()
හිටු හිටු.. මේ සතියෙ බඩු පැකට් කරලා එවන්නම්. 
turok eke hoda story ekak tiyenawada mchnla

ඕකට මම ජප කරලා තියෙන්නෙ දාන දාන එකාගෙ හතර වරිගෙම සුන්නත් දූලි වෙලා යන්න![]()

එහෙනම් දාගත්තු අන්තිම එකා ආයෙත් සචිතගේ ගෙදරටම යවපන්. ඕකව මක බෑවිලාම යන්න![]()

ඇන්ටි ජප ගාඩ් එකක් දාගෙන ඉන්නෙ..
උබලට කොයින්ද මෙව්වා![]()

ඕක ගොඩක් ගණන්ද බන්? බෝල් ගාඩ් එක වගේ එකක්ද?
මටත් එකක් ඕනෙ.. 