~අහිමි_ආදරී~

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    නිතර සිත ඉකි ගසන
    ආදරේ මතකයන්
    ඇවිත් සිහියට නිතර
    බොද කරයි කදුලකින්
    දැවෙන හද සනසන්න
    ආදරේ නුබ අරන්
    එක වරක් ඇවිත් යන්න
    එනු මගේ රත්තරන්..



    වෙසක් සද බැස ගිහින්
    අද අහස
    තනි වෙලා...
    කුරුල්ලෙකු සේ දග කෙරූ
    ඒ අතීතය දැන්
    බොදවෙලා...
    ආදරය පිරි දෙනත
    කදුළු අතරේ
    සැගවෙලා...
    හද පුරා නුබ නැතිව
    තුන් හිතම
    තනි වෙලා...



    පුන් සද අද නැත
    තරු මල් වල නැත
    ගුවන් ගැබේ පායා...
    දුකින් හදන එක
    තනි තරුවක් ඇත
    ඈත කොනක පායා...
    එහි දුක අසන්න
    තනිය මකන්නට
    නැත පුන් සද එන්නේ...
    සුපුරුදු තනිකම
    පාළුව අතරින්
    තරුවයි වැලපෙන්නේ...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තිබෙන විට වෙසක් සද,
    කල ඇල්මට අව සදකට,
    වෙසක් සද හිදිවිද?
    ඉවසාගෙන හැමදාම...

    යන්නට ගිය වෙසක් සද,
    නැවත පායන්න අහස් ගැබට,
    කල මැනවි ආරාදනා,
    අව සද ඉවත හැර,,,,,
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002015B.gif
     

    chinthpri

    Junior member
  • :yes:
    RePost බුවා;14048193 said:
    තිබෙන විට වෙසක් සද,
    කල ඇල්මට අව සදකට,
    වෙසක් සද හිදිවිද?
    ඉවසාගෙන හැමදාම...

    යන්නට ගිය වෙසක් සද,
    නැවත පායන්න අහස් ගැබට,
    කල මැනවි ආරාදනා,
    අව සද ඉවත හැර,,,,,
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    RePost බුවා;14048193 said:
    තිබෙන විට වෙසක් සද,
    කල ඇල්මට අව සදකට,
    වෙසක් සද හිදිවිද?
    ඉවසාගෙන හැමදාම...

    යන්නට ගිය වෙසක් සද,
    නැවත පායන්න අහස් ගැබට,
    කල මැනවි ආරාදනා,
    අව සද ඉවත හැර,,,,,

    uparimai machan uparimai...honda paniwidiyak genawe....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අයාලේ ගිය ජීවිතය
    යලිත් ගොඩ ගන්නට,
    දුන්නු ඒ සෙනෙහස,
    මතකයි හැමදාම

    ඔබ දුන්නු ආදරය
    සොයමි මම මේ වන තුරුම
    නැත එහෙත් හමුවුනේ
    ඔබ වෙන්ව ගිය පසුව,,,

    නැවත ඒ සතුට ගෙන
    වඩිනු මැන හද බිමට,
    යන්නට පෙර ජීවිතය,
    නැවත පෙර මාවතට....
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    RePost බුවා;14048193 said:
    තිබෙන විට වෙසක් සද,
    කල ඇල්මට අව සදකට,
    වෙසක් සද හිදිවිද?
    ඉවසාගෙන හැමදාම...

    යන්නට ගිය වෙසක් සද,
    නැවත පායන්න අහස් ගැබට,
    කල මැනවි ආරාදනා,
    අව සද ඉවත හැර,,,,,

    අඩෝ පට්ට මචන්.. :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    RePost බුවා;14048193 said:
    තිබෙන විට වෙසක් සද,
    කල ඇල්මට අව සදකට,
    වෙසක් සද හිදිවිද?
    ඉවසාගෙන හැමදාම...

    යන්නට ගිය වෙසක් සද,
    නැවත පායන්න අහස් ගැබට,
    කල මැනවි ආරාදනා,
    අව සද ඉවත හැර,,,,,
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ගමන වන ලෙසට මිහි කත සුර අගන
    වඩින කලට රොන් වැහෙයි මල් වලින
    වචන වන ලෙසට මිහිරිය මී අබ ලෙසින
    ඇයම වේය මගේ පතිනිය නිති සොදින
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සොද පුලුලුකුල වන ලෙස කල ගෙඩි පැරදෙමිනා
    රන් තිසර යුගල් දු‍ටු දන නෙත රත කරනා
    පා බැදි ගිගිරි ජනගන මන පොබ කරනා
    මේ කව් විලස වේ මගේ රන් කද පෙමිනා......​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වනේ පිපෙන මල් වනයට සුවද ගෙනා
    ඒ මල් කඩා අපි නගරෙට පුදනා
    මල් වල සුවද ඒ නගරය හැඩ ගන්වා
    පොඩි කර දමති බමරුන් මල් තලා පෙලා​

    ගමේ සිටි තරුන රූමත් කෙල්ලක ‍රැකියාවක් දෙන ලෙස කියා නගරයට ගෙනැවිත් ඇගේ ජීවිතය විනාස කල පුවතක් දැක මෙසේ කවි පදයක් පබැදිනි....
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඔය හද ආයෙත් පායනකන් මමත් සෑහෙන කලක් බලන් ඉන්නවා... ඒත් මම අදුරේ ඉදලාම දෑන් අදුරට පෙම් බදින්න පටන අරන්දෝ කියලත් වෙලාවකට හිතෙනවා.

    ඒ ඈස් අඩවපු තරම්.. අහින්සක හිතකට දුන්න ගින්දරක තරම් දෑනෙන්න ගත්තේ ඒ අහින්සක ආදරේ පිරුනු හිත නෑති උනාට පස්සේයි.. මෙච්චර ආදරේ පිරුනු මගේ හිත එච්චර නපුරු උනේ කොහොමද කියලා මට තාමත් හිතාගන්න බෑ.. මම තාමත් හෑමදාම උදේට ඈස් වල කන්දුලු පුරෝගෙන නෑගිටින්නේ ඒ කරපු පවු ගෙවෙන්න වෙන්නෑති.. හෑබෑයි ආයෙත් කවදාහරි ඒ හිත මගේ වෙනවානම්.. මට පුලුවනි ඒ ලෝක සතුටුම හිත කරන්න..