පුන්සඳ අද නැත තරු මල් වැල් නැත ගුවන් ගැබේ පායා.. දුකින් හඬන එක තනි තරුවක් ඇත ඈත කොනක පායා.. එහි දුක අසන්න තනිය මකන්නට නැත පුන්සඳ එනන්නේ.. සුපුරුදු තනිකම පාලුව අතරින් තරුවයි වැල පෙන්නේ..