මම බන්නේ නැහැ මචන් සිරා සිද්දිය කියල තියෙන්නේ.හම්බ රටවල් වලට යන එක හොඳයි ගණිකාවක් වෙනවට වඩා නම්.එත් ඔය හම්බ රටවල් වලට යන්නේ තමුන්ගේ දරුවට අම්ම තාත්තට කන්න දෙන්න.නැතුව කසාද බඳින්න බැරිකමක් නෙමේ.උඹ කියන කිසිම දෙයක තර්කයක් පෙන්නේ නැහැ.කියන්න දෙයක් නැති කමක් නෙමේ උඹ අහපු හැමදේකටම මම උත්තර දීල තියනවා.මම අහපු ඒවාට උත්තර දීල නැහැ.දීල තියෙන්නේ ප්‍රශ්නෙන් බේරෙන්න උත්තර මිසක් පිළිගන්න පුළුවන් උත්තර දීල නැහැ.කමක් නැහැ.මේවට පිළිගන්න පුළුවන් උත්තර දෙන්න.ලක්ෂ 10ක් විතර කියන්නෙ ස්වල්ප ප්‍රමානයක්ද බන්? අබාදිත මිනිස්සුන්ට අපිට වැදිය ධෛරයක් තියෙනවා, ඒක දැක්කම අපිට ලැජ්ජා හිතෙනවා.. ඕවගේ දේවල් කියන්න එපා,, ආබාධිත සුලු කොටසක් හැරුනම අනිත් අය ජීවිතේ කටයුතු විතරක් නෙමෙයි රැකියා පවා කරනවා,, අනික ඕන ආයතන රැකියා ප්‍රමානයෙන් සීයට 10ක් දෙන්න ඕන ආබාධිත පුද්ගලයින්ට, උඹට කියන්න දෙයක් නැති තැන තමයි ඔය මට බැනලා තියෙන්නෙ, උඹලා එතකොට අර වැඩිපුර ඉන්න ගෑනු ලක්ෂ 8 හම්බ රටවල වැඩකාරකමට යවලා සන්තෝෂෙන් ඉඳපන්.
මම උඹෙන් අනිත් ප්‍රශ්න අහන්නේ නැහැ උඹ ගව්රවයක් දෙන්න කියනවනේ ගණිකා වුර්තියට.
මම ප්‍රශ්න දෙකයි අහන්නේ.
1.උඹ නිකමට හිතන්න උඹේ අම්ම (මට සමාවෙන්න මෙහෙම කිව්වට මම ආස නැහැ අම්ම තාත්තා,සහෝදරයන්ව ගාව ගන්න) සහෝදරියෝ ගණිකාවෝ කියල උඹේ යාළුවන්ට කියන්න.යාළුවන්ට කියල යාලුවොන්ට එයාලව දීල ලැබෙන සල්ලි වලින් .කෑම කන්න.(මම නම් කැමති නැහැ ඊට වඩා වහ කන එක මට නම් සැපයි.)එකට උඹේ අදහස කියන්න.
2.දුව ගණිකාවක් නම් තමුන්ගේ තාත්තට,සහෝදරයට සල්ලි දීල හරි නිකන් හරි ලිංගිකව එකතු වෙන එක ගැන උඹේ දකින්නේ කොහොමද?
මට ඔය දෙකට උත්තර දෙන්න ඔය උත්තර දෙන විදියට මෙම තර්කයේ ජය හෝ පැරදුම බාර ගන්න කැමති.
Last edited:




