The Brightest Star I saw while watching the meteor shower

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    thawa deyak dakka tharu thunak eka line eka kata thiyenawa wadiya zoom karaama 3nama eka line ekata ganna ba :( hariyata penawada danne na :(:sorry:


    T44GJ.jpg

    මේකනම් මං හිතන්නේ දඩයක්කාරයා තරු රටාව වෙන්න ඕනේ.එකේ belt එකේ තියෙන්නේ එක පේලියට තියෙන තරු 3ක්.ඒකනම් හැමදාම වගේ දකින්න පුළුවන්.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එකෙන්ම ඔරියන්තුමාගේ සෙට් එකක් එන යානාවක්:yes:.අහුවෙන්න නම් එපා ඔවුන්ට:eek:.
    :eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ග්‍රහලෝකයක් වෙන්න ඇති සමහර විට. මොන ආකාශ වස්තුවක් වුණත් ඉතින් පොළොවෙ ඉඳල බලද්දි ගොඩක් සිත් ඇදගන්නා සුළුයිනෙ. සතුටක් දැනෙන එක අහන්න දෙයක් නෑ :D අපිටත් බලන්න දැම්මට ස්තූතියි.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔය මහින්ද මමා ලංකාවේන් යවපු ‍චයිනිස් චන්ද්‍රකාව.ඔක කොයි වෙලේ හරි ඔක පොලවට පත බෑවෙනවා
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ග්‍රහලෝකයක් වෙන්න ඇති සමහර විට. මොන ආකාශ වස්තුවක් වුණත් ඉතින් පොළොවෙ ඉඳල බලද්දි ගොඩක් සිත් ඇදගන්නා සුළුයිනෙ. සතුටක් දැනෙන එක අහන්න දෙයක් නෑ :D අපිටත් බලන්න දැම්මට ස්තූතියි.
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    menna man gathu photo 2k use karala me tika heduwe , oya thiyenne Jupiter

    18325_10151309457291520_1417226098_n.jpg

    Main image taken from
    Canon 18-135 IS lens (18mm )
    ISO 1600
    f/ 3.5
    SS 10sec

    2nd cropped image taken from
    Sigma 150 - 500mm ( 500mm )
    ISO 3200
    f / 6.3
    SS 2 sec

    *1st and 3rd images are cropped from the main image

    camera : Canon 600D



    1. Hathdinna (pleiades or M45?)
    2. Jupiter with three of the four gallilian moons, Io, Europa, Ganymede, Calisto
    3. Orion's belt. Three stars are Alnitak, Alnilam and Mintaka.
     
    Last edited:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අපේ පැත්තේ අහස දිහා මම බලන්
    උන්නා
    උන්නා
    උන්නා
    උන්නා
    උන්නා
    උන්නා
    මෙලෝව සන්සාරේ දෙයක් දැක්කේ නැහැයි කියහන්කෝ ටූවෝ.
    ඊට පස්සේ චැපෑන් එකේ නිදා ගත්තා
    ස්තූතියි බෙදා ගත්තට
    :yes:
    B4SqP.gif
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    මේ තරු තුන මිට ඉස්සල්ලා ‍දැකලා නැද්ද.:eek:...!!!:Dමෙක හැමදාම අහසේ තියනවා නේ:yes::D මොනවා උනත් මෙදවස් වල අද්භුත දේ සිදුවනවා වැඩි.......ඔබට ස්තුතිය ඡයාරුප වලට:D;)
    T44GJ.jpg