එලකිරි Night Club III

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    68814_473189592722857_446869473_n.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දුකට කියවෙන කතා...
    හා හා... උඹ එහෙමවත් හිතපන්....ලාබෙට වෙරි වෙන්න ති‍යන හොඳම බ්‍රෑන්ඩ් එක තම‍යි ගල් කි‍යන්නේ....:cool::cool::cool::cool:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සිංගප්පූරුවේ ක්ලබ් වල කුළු බඩු විකුණනවද බන්.....:lol::lol::lol::lol:

    ශතවර්ෂ ගණනක් පුරා, පෙර අපරදිග ජනයා අතල් කිරීමට බඩු වර්ග භාවිතා කිරීමට පුරුදුව ඇත. වර්තමානයේදී ආතල් කාර්යය සඳහා බඩු වලින් ලැබෙනුයේ මනා දායකත්වයකි. මීට ශතවර්ෂ ගණනකට පෙර යුරෝපීයයන් විසින් පවත්වාගෙන යනු ලැබූ යටත් විජිත ක‍්‍රමයෙහිදී බඩු වෙළඳාම ප‍්‍රධාන ස්ථානයක් හිමිකරගත්තේය. යටත් විජිත ක‍්‍රමය පැවති අවධියේදී ශ‍්‍රී ලංකාවට ක බඩු සම්බන්ධයෙන් කීර්ති නාමයක් ගොඩ නැගී තිබුණු අතර එය ' බඩු දිවයින' ලෙස ද හඳුන්වනු ලැබිණි.

    :shocked:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ශතවර්ෂ ගණනක් පුරා, පෙර අපරදිග ජනයා අතල් කිරීමට බඩු වර්ග භාවිතා කිරීමට පුරුදුව ඇත. වර්තමානයේදී ආතල් කාර්යය සඳහා බඩු වලින් ලැබෙනුයේ මනා දායකත්වයකි. මීට ශතවර්ෂ ගණනකට පෙර යුරෝපීයයන් විසින් පවත්වාගෙන යනු ලැබූ යටත් විජිත ක‍්‍රමයෙහිදී බඩු වෙළඳාම ප‍්‍රධාන ස්ථානයක් හිමිකරගත්තේය. යටත් විජිත ක‍්‍රමය පැවති අවධියේදී ශ‍්‍රී ලංකාවට ක බඩු සම්බන්ධයෙන් කීර්ති නාමයක් ගොඩ නැගී තිබුණු අතර එය ' බඩු දිවයින' ලෙස ද හඳුන්වනු ලැබිණි.

    :shocked:
    අම්මා ගහ‍යි බැට් එකෙන් කිව්වලු..... බලපල්ලකෝ මූ දන්න දේවල්..... ඔ‍ය "බඩු දිව‍යින" කි‍යන නම උඹේ නිර්මාණ‍යක්ද......:shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අම්මා ගහ‍යි බැට් එකෙන් කිව්වලු..... බලපල්ලකෝ මූ දන්න දේවල්..... ඔ‍ය "බඩු දිව‍යින" කි‍යන නම උඹේ නිර්මාණ‍යක්ද......:shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol:

    ඉතිහාසය කලේ නෙද්ද බෝල?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පෘතුගීසි යුගය

    1505 දී ශ‍්‍රී ලංකාව පෘතුගීසීන්ගේ යටත් විජිතයක් බවට පත්විය. එම අවධිය වනවිට ද ශ‍්‍රී ලංකාවේ බඩු වෙළඳාම් කිරීම අරාබීන් විසින් සිදුකරගෙන යනු ලැබිණ. එහෙත් පෘතුගීසීන්ගේ යටත් විජිතයක් වීම නිසා ලංකාවේ බඩු වෙළඳාම අරාබීන්ට අහිමි විය.

    ලන්දේසි යුගය

    ශ‍්‍රී ලංකාව ලන්දේසි පාලනයට යටත් වීම සමඟ බඩු වෙළඳාම තවදුරටත් පුළුල් විය. පෘතුගීසීන් මෙන් නොව ලන්දේසීන් ශ‍්‍රී ලංකාවේ බඩු කටයුතු ආරම්භ කරන ලදි. එනම් උදාහරණයක් වශයෙන් වර්තමානයේ කොළඹ 07 නමින් හඳුන්වන කුරුඳුවත්ත ප්‍රදේශය, ලන්දේසි යුගයේදී බඩු ප‍්‍රදේශයක් විය. එමෙන්ම බඩු අපනයනය කිරීම සඳහා නියමිත පරිදි සකස් කිරීමට පුහුණු කරන ලද පුද්ගල කණ්ඩායමක් යොදා ගනු ලැබූ අතර ඔවුන් ‘පිම්පියෝ ' නමින් හඳුන්වන ලදී.

    බි‍්‍රතාන්‍ය යුගය

    ශ‍්‍රී ලංකාවේ බඩු වෙළඳාම තුළින් ලන්දේසීන් උපරිම ලාභයක් හිමිකර ගන්නා බව හඳුනාගත් ඉංග‍්‍රීසීන් ශ‍්‍රී ලංකාව යටත් කර ගනිමින් තම බලය ස්ථාපිත කිරීම 1796 දි සිදුකරන ලදි. 1720 ගණන් වල ප‍්‍රංශ සහ ස්පාඤ්ඤ ජාතිකයන් තමන් විසින් යටත් කරගත් අප‍්‍රිකානු බඩු ආරම්භ කර තිබුණි. ඒ අනුව 1790 දී පමණ බි‍්‍රතාන්‍යයන් අප‍්‍රිකාවේ බණ්ඩා නම් ප‍්‍රදේශයෙන් ගෙනෙන ලද බඩු ශාක ශ‍්‍රී ලංකාවේ ආරම්භ කරන ලදි. 16,17,18 යන ශතවර්ෂ වල සිට වර්තමානය දක්වාම බඩු වෙළඳාම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ආදායම් උපනය මාර්ගයක් බවට පත්ව තිබුණි. බි‍්‍රතාන්‍ය යුගයේදී ඉම්පොර්ටට්ඩ් බඩු උනන්දුව ඉහළ ගිය නමුත් ඊට පෙර සිට ශ‍්‍රී ලංකාව ප‍්‍රසිද්ධ වූයේ ලෝකල් බඩු වලටය .
     
    Status
    Not open for further replies.