ඕක තමයි මටත් තියන ප්රශ්නය ,,,
මට කොහොමද කියලා මටම තේරෙන්නේ නැහැ .......


සතුටින් ඉන්නකෝ අප්පා.........කවුද මේ රෙප් දීපු එකා.....මටත් ටැග් නැතිවුනා කියලා හිතලද දන්නේ නෑ මේක දුන්නේ.......
![]()


ආව මෙතන මට පැනපන් කියන්න.වැඩේ තියෙන්නේ අනිකවාගේ මේ කික් එක නෑනේ...මොනවා බිව්වත් අන්තිමේට වෙන්නේ වෙරි වෙන එකනේ.....![]()

ලංකාවේ පාරවල් වල හැටි ඔහොම තමයි බන්.....![]()

බේබද්දෝ විතරද මේකේ ඉන්නේ කියලා බැලුවේ![]()
සුදු රෝස;14054382 said:මටත් දීල තිබ්බ ඔහොමරෙප්. හතු ප්රගීත්ද ඔය....... අල්ලගන්නම්කො මම ඔය මෝඩයව......ආව මෙතන මට පැනපන් කියන්න.
පැනපන් ලිදේ කියලා තිබ්බොත් ඒ ප්රගියාම තමා
අමද්‍යප කට්ටියත් ඇති බන්.....බේබද්දෝ විතරද මේකේ ඉන්නේ කියලා බැලුවේ![]()




දෙවනියට කියලා තියන එක උඹට අදාල වුනාට අපිට අදාල නැතිලු.....බේබද්දෝ සහ බඩු කාරයෝ...
වෙන අහවල් දෙයක් කරන්නද කලබ් යන්නේ..
අනිවා...ගල් ගහනකොට තමයි නියම කික් එක තියෙන්නේ.....වැඩේ තියෙන්නේ අනිකවාගේ මේ කික් එක නෑනේ...![]()




ඒ මොන හරුපයක්ද බන්....ත්‍රෙඩ් එකට පළවෙනි vote එක මගෙන්.......![]()




දෙවනියට කියලා තියන එක උඹට අදාල වුනාට අපිට අදාල නැතිලු.....

අනිවා...ගල් ගහනකොට තමයි නියම කික් එක තියෙන්නේ.....![]()
වැඩේ තියෙන්නේ අනිකවාගේ මේ කික් එක නෑනේ...![]()


නෙබූ අයියේ...... ඔය ජරාව නොබී ඉන්නම බැරිද????පැනපන් ලිදේ කියලා තිබ්බොත් ඒ ප්රගියාම තමා
![]()






සිංගප්පූරුවේ එවුන් අදහස් කරන දේම තමයි.....බඩු යනුවෙන් අසහස් අක්රේ කුමක් ද?![]()



