එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පෘතුගීසි යුගය

    1505 දී ශ‍්‍රී ලංකාව පෘතුගීසීන්ගේ යටත් විජිතයක් බවට පත්විය. එම අවධිය වනවිට ද ශ‍්‍රී ලංකාවේ බඩු වෙළඳාම් කිරීම අරාබීන් විසින් සිදුකරගෙන යනු ලැබිණ. එහෙත් පෘතුගීසීන්ගේ යටත් විජිතයක් වීම නිසා ලංකාවේ බඩු වෙළඳාම අරාබීන්ට අහිමි විය.

    ලන්දේසි යුගය

    ශ‍්‍රී ලංකාව ලන්දේසි පාලනයට යටත් වීම සමඟ බඩු වෙළඳාම තවදුරටත් පුළුල් විය. පෘතුගීසීන් මෙන් නොව ලන්දේසීන් ශ‍්‍රී ලංකාවේ බඩු කටයුතු ආරම්භ කරන ලදි. එනම් උදාහරණයක් වශයෙන් වර්තමානයේ කොළඹ 07 නමින් හඳුන්වන කුරුඳුවත්ත ප්‍රදේශය, ලන්දේසි යුගයේදී බඩු ප‍්‍රදේශයක් විය. එමෙන්ම බඩු අපනයනය කිරීම සඳහා නියමිත පරිදි සකස් කිරීමට පුහුණු කරන ලද පුද්ගල කණ්ඩායමක් යොදා ගනු ලැබූ අතර ඔවුන් ‘පිම්පියෝ ' නමින් හඳුන්වන ලදී.

    බි‍්‍රතාන්‍ය යුගය

    ශ‍්‍රී ලංකාවේ බඩු වෙළඳාම තුළින් ලන්දේසීන් උපරිම ලාභයක් හිමිකර ගන්නා බව හඳුනාගත් ඉංග‍්‍රීසීන් ශ‍්‍රී ලංකාව යටත් කර ගනිමින් තම බලය ස්ථාපිත කිරීම 1796 දි සිදුකරන ලදි. 1720 ගණන් වල ප‍්‍රංශ සහ ස්පාඤ්ඤ ජාතිකයන් තමන් විසින් යටත් කරගත් අප‍්‍රිකානු බඩු ආරම්භ කර තිබුණි. ඒ අනුව 1790 දී පමණ බි‍්‍රතාන්‍යයන් අප‍්‍රිකාවේ බණ්ඩා නම් ප‍්‍රදේශයෙන් ගෙනෙන ලද බඩු ශාක ශ‍්‍රී ලංකාවේ ආරම්භ කරන ලදි. 16,17,18 යන ශතවර්ෂ වල සිට වර්තමානය දක්වාම බඩු වෙළඳාම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ආදායම් උපනය මාර්ගයක් බවට පත්ව තිබුණි. බි‍්‍රතාන්‍ය යුගයේදී ඉම්පොර්ටට්ඩ් බඩු උනන්දුව ඉහළ ගිය නමුත් ඊට පෙර සිට ශ‍්‍රී ලංකාව ප‍්‍රසිද්ධ වූයේ ලෝකල් බඩු වලටය .
    මූ ඉතිහාස‍ය පාඩමක් පටන් අරගෙන කි‍යහන්කෝ.....:lol::lol::lol::lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    ඔබගේ "බඩු" යන වචනය පිළිබඳ මා තුල ඇත්තේ කුකුසකි, එය ජනතා පරමාධිපත්ය හෑල්ලු කරන්නක් බැවින්, කරුණාකර එය පහදා දෙනු මැනවි.:eek:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සුදු රෝස;14054459 said:
    :frown::frown::frown: නෙබූ අයියේ...... ඔය ජරාව නොබී ඉන්නම බැරිද????
    මොනාද ජරාව??? :frown:
    බැරිම නෑ... :sorry:
    ඒත් අමාරුයි... :(
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔබගේ "බඩු" යන වචනය පිළිබඳ මා තුල ඇත්තේ කුකුසකි, එය ජනතා පරමාධිපත්ය හෑල්ලු කරන්නක් බැවින්, කරුණාකර එය පහදා දෙනු මැනවි.:eek:
    බඩු යනු අද වන විට නොසෑහෙන තේරුම් පරාසයක් අවරණය කරන්නා වූ වචනයකි... :eek:
    මෙහි සදහන් වන්නේ කුළු බඩු සහ කළු බඩු විය යුතු යැයි මට හැගේ... :oo:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    m0491.gif
     
    Status
    Not open for further replies.