කෝරලේමහත්තයා;14055067 said:කව්ද බොලේ මහදවල් Night club එකේ පස්සෙ දොරෙන් බඩු විකුනන්නෙ..



කෝරලේ මහත්තයටත් ඕනෙම නම් ගල් බෝතලයක් දෙන්න පුලුවන්......කෝරලේමහත්තයා;14055067 said:කව්ද බොලේ මහදවල් Night club එකේ පස්සෙ දොරෙන් බඩු විකුනන්නෙ..




නමට නයිට් ක්ලබ්
පොඩි කෙල්ලො නම් කොමත් බයානකයි
උදෙ පාන්න්දර බොන බෙබද්දො කවුද![]()


මොකද මට පැනපන් කියල කිව්වේ????
පේලි තුනේ තියන දේවල් වල කිසිම ගැලපීමක් නෑනේ බන්.....නමට නයිට් ක්ලබ්
පොඩි කෙල්ලො නම් කොමත් බයානකයි
උදෙ පාන්න්දර බොන බෙබද්දො කවුද![]()






කෝරලේ මහත්තයටත් ඕනෙම නම් ගල් බෝතලයක් දෙන්න පුලුවන්......![]()

රෙප් දෙනකොට එක එක එවා ටයිප් කරන්න කම්මැලිසුදු රෝස;14055117 said:මම අල්ලගන්න හිටියේ.........මොකද මට පැනපන් කියල කිව්වේ????
![]()
ඉතින් ඔටෝ fiල් දෙන එක දානවා
කුරිට තරහා ගියාද
හැබැයි අපි බය වෙයි
පේලි තුනේ තියන දේවල් වල කිසිම ගැලපීමක් නෑනේ බන්.....
හැබැයි තියන කතා තුනම ඇත්ත....![]()
රෙප් දෙනකොට එක එක එවා ටයිප් කරන්න කම්මැලිඉතින් ඔටෝ fiල් දෙන එක දානවා
කුරිට තරහා ගියාද
හැබැයි අපි බය වෙයි


හොර වැඩ නොකර......ලෝක විනාසෙ වෙන වෙලාවට වෙරි වෙලා හිටියොත් වෙන කිසි දෙයක් ගැන ගාණක්වත් නෑනේ..... ඒකට දැන්ම පුරුදුවෙන්න තමයි පැය 24ම ක්ලබ් එක ඇරලා තියෙන්නේ.....කෝරලේමහත්තයා;14055136 said:මේක හිතුනු හිතුනු වෙලාවට අරින්නෙ. ..ලෝක විනාසෙ පෙරනිමිති..![]()




මම නිකමට කලින් පොස්ට් ටික බැලුවා එක එකෙන quote කරන්න කම්මැලි නිසාපේලි තුනේ තියන දේවල් වල කිසිම ගැලපීමක් නෑනේ බන්.....
හැබැයි තියන කතා තුනම ඇත්ත....![]()
නිකන්ම ලිව්වා
අදාල අයට තෙරුම් ගනන් පුලුවන් වෙයි
කම්මැලියොත් දැකලා තියනවා.... ඒත් මෙහෙම කම්මැලියෙක් නම් ජීවිතේට දැකලා නෑ......මම නිකමට කලින් පොස්ට් ටික බැලුවා එක එකෙන quote කරන්න කම්මැලි නිසානිකන්ම ලිව්වා
අදාල අයට තෙරුම් ගනන් පුලුවන් වෙයි
![]()