එලකිරි Night Club III

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....
m0420.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කෝරලේමහත්තයා;14055067 said:
කව්ද බොලේ මහදවල් Night club එකේ පස්සෙ දොරෙන් බඩු විකුනන්නෙ..
:eek::eek::eek:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    sudu pusa හිතාගෙන ඉන්නේ ඌ මේ වගේ කි‍යලා.....

    WhiteCat.jpg


    ඒත් ඇත්තටම ඌ මේ වගේලු.....

    Damn-Ugly-Cat_0.jpg

     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නමට නයිට් ක්ලබ්:lol:
    පොඩි කෙල්ලො නම් කොමත් බයානකයි:(
    උදෙ පාන්න්දර බොන බෙබද්දො කවුද:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝරලේමහත්තයා;14055067 said:
    කව්ද බොලේ මහදවල් Night club එකේ පස්සෙ දොරෙන් බඩු විකුනන්නෙ..
    කෝරලේ මහත්ත‍යටත් ඕනෙම නම් ගල් බෝතල‍යක් දෙන්න පුලුවන්......:cool::cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නමට නයිට් ක්ලබ්:lol:
    පොඩි කෙල්ලො නම් කොමත් බයානකයි:(
    උදෙ පාන්න්දර බොන බෙබද්දො කවුද:eek:
    පේලි තුනේ ති‍යන දේවල් වල කිසිම ගැලපීමක් නෑනේ බන්.....:eek::eek::eek:
    හැබැ‍යි ති‍යන කතා තුනම ඇත්ත....
    :lol::lol::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සුදු රෝස;14055117 said:
    මම අල්ලගන්න හිටියේ......... :frown::frown::frown: මොකද මට පැනපන් කියල කිව්වේ????
    m0497.gif
    රෙප් දෙනකොට එක එක එවා ටයිප් කරන්න කම්මැලි:dull: ඉතින් ඔටෝ fiල් දෙන එක දානවා:lol:කුරිට තරහා ගියාද:sorry: හැබැයි අපි බය වෙයි:rofl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    පේලි තුනේ ති‍යන දේවල් වල කිසිම ගැලපීමක් නෑනේ බන්.....:eek::eek::eek:
    හැබැ‍යි ති‍යන කතා තුනම ඇත්ත....
    :lol::lol::lol:

    කෝමත් ඔය හතු මාටින් කිව්වොත් ගැලපෙන්නේ නැති කතාවක් තමයි. වැඩිය හිතන්න එපා......
    m0439.gif
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    රෙප් දෙනකොට එක එක එවා ටයිප් කරන්න කම්මැලි:dull: ඉතින් ඔටෝ fiල් දෙන එක දානවා:lol:කුරිට තරහා ගියාද:sorry: හැබැයි අපි බය වෙයි:rofl:

    ඉතින් නම කියල දානවකෝ........ :frown::frown::frown: හොර වැඩ නොකර......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝරලේමහත්තයා;14055136 said:
    මේක හිතුනු හිතුනු වෙලාවට අරින්නෙ. ..ලෝක විනාසෙ පෙරනිමිති..:confused:
    ලෝක විනාසෙ වෙන වෙලාවට වෙරි වෙලා හිටි‍යොත් වෙන කිසි දෙ‍යක් ගැන ගාණක්වත් නෑනේ..... ඒකට දැන්ම පුරුදුවෙන්න තම‍යි පැ‍ය 24ම ක්ලබ් එක ඇරලා ති‍යෙන්නේ.....:lol::lol::lol::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පේලි තුනේ ති‍යන දේවල් වල කිසිම ගැලපීමක් නෑනේ බන්.....:eek::eek::eek:
    හැබැ‍යි ති‍යන කතා තුනම ඇත්ත....
    :lol::lol::lol:
    මම නිකමට කලින් පොස්ට් ටික බැලුවා එක එකෙන quote කරන්න කම්මැලි නිසා:dull: නිකන්ම ලිව්වා:lol: අදාල අයට තෙරුම් ගනන් පුලුවන් වෙයි;)

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නිකමට කලින් පොස්ට් ටික බැලුවා එක එකෙන quote කරන්න කම්මැලි නිසා:dull: නිකන්ම ලිව්වා:lol: අදාල අයට තෙරුම් ගනන් පුලුවන් වෙයි;)

    කම්මැලි‍යොත් දැකලා ති‍යනවා.... ඒත් මෙහෙම කම්මැලි‍යෙක් නම් ජීවිතේට දැකලා නෑ......
     
    Status
    Not open for further replies.