2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පූස්;14057095 said:

ඕකාට හෙන ගහනවා 21 වෙනකන් විනාඩියට 60 ගානෙ ඔය කරපු පාපකර්මෙට.:yes::yes:
:lol:uta mama +rep denna giye:yes:karagaththa pinata:yes:
 

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    JXGER.png

    :frown::frown::frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පණ්ඩිත් අමරදේව ෂූරීන් ඇගයීමට මේ කරන වැඩසටහනට බොහොමත් ම ස්තූතියි කිඹුල අයියා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14057044 said:
    මගෙ වෙන්න නෑනගෙ අන්කලයා USA ඉඳල ආව. :D මේ යක අපිට බෝතල් හතරෙ විස්කි පැක් එකක් ගෙනත්. ඒ බෑග් එක ලංකාවේ ලගේජ් ගන්න අර කැරකෙන මගුලේ යනකොට කව්රුහරි පරයෙක් අරගෙන බිමට අතෑරලා.:growl::growl::growl::growl: කව්ද දන්නෙ නෑ. හතරම කුඩු. රෙදිත් තෙමිලා.:(:(:(
    මම ගිහින් බැලුව. කුඩු ගොඩයි. චුට්ටක් තොල ගාන්න බැලුව. වීදුරු කුඩුනේ. එක දැකල මගෙ රෙදි ගැලවුනා:lol::lol::lol:
    අපරාදෙ එක බෝතලයක් ඩොලර් 500ක් ලු. අරූට අපි වගේ එවුන්ගේ සාපය වදිනවා. ඒක බිම දැම්මට.:(:(ලාබෙට ගහන අපිට පින නෑ අයියෙ ගණන් එකක් ගහගන්න. :P .:(:(:(:sorry::sorry:
    මම හිතුවේ උඹ බූටක්වත් කාලා කියලා
    bitch-please.png

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝරලේ මහත්ත‍යගේ ව‍යර් මාරු වෙලාද..... පණ පිටින් ඉන්න මනුස්ස‍යව මරන්න හදන්නේ......
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සම්භාව්‍ය ගණයේ අනුස්මරණ වැඩසටහනක් කිඹුලා අයියේ.......!
     
    Status
    Not open for further replies.