පූස්;14057095 said:
ඕකාට හෙන ගහනවා 21 වෙනකන් විනාඩියට 60 ගානෙ ඔය කරපු පාපකර්මෙට.![]()
uta mama +rep denna giye
karagaththa pinata
මම හිතුවේ උඹ බූටක්වත් කාලා කියලාපූස්;14057044 said:මගෙ වෙන්න නෑනගෙ අන්කලයා USA ඉඳල ආව.මේ යක අපිට බෝතල් හතරෙ විස්කි පැක් එකක් ගෙනත්. ඒ බෑග් එක ලංකාවේ ලගේජ් ගන්න අර කැරකෙන මගුලේ යනකොට කව්රුහරි පරයෙක් අරගෙන බිමට අතෑරලා.
කව්ද දන්නෙ නෑ. හතරම කුඩු. රෙදිත් තෙමිලා.
මම ගිහින් බැලුව. කුඩු ගොඩයි. චුට්ටක් තොල ගාන්න බැලුව. වීදුරු කුඩුනේ. එක දැකල මගෙ රෙදි ගැලවුනා
අපරාදෙ එක බෝතලයක් ඩොලර් 500ක් ලු. අරූට අපි වගේ එවුන්ගේ සාපය වදිනවා. ඒක බිම දැම්මට.ලාබෙට ගහන අපිට පින නෑ අයියෙ ගණන් එකක් ගහගන්න.
.
![]()
එළකිරි කොල්ලෙක්;14057093 said:

ඕකා මෙහෙට ආවා නම් අනිවා රෙප් කනවා.....uta mama +rep denna giye
karagaththa pinata
![]()




uta mama +rep denna giye
karagaththa pinata
![]()


මම හිතුවේ උඹ බූටක්වත් කාලා කියලා![]()

