එලකිරි Night Club III

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පිප් පිප් කතාව මොකද්ද මන්දා:confused:ඇහුවෙත් අදමයි:frown:
    ඔය කූරිට පිස්සු බන්:frown: හතු ප්‍රගියා නෙමෙයි හතු මා(ර්)ටිං:cool:
    මහ දවල්, පාරෙ යන කෙල්ලන්ට හෝන් ගහන්න යෑමෙන්, දෙනෝ දාහක් සෙනඟ මැද්දේ චාටර් වූ ප්‍රගියා හට, පීප් පීප් ප්‍රගියා යනුවෙන් කියනු ලැබේ.
    ස්තූතියි
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒ ළමය මහ නපුරෙක් :sorry:
    eeka name kotasak lu :rofl:
    එහෙමෙයි:P මම නම් ඔය එක කොසටක් වත් දන්නෙ නැ:(

    ඒක තමා මම අහලත් නෑ:eek:
    කුරි කිව්වේ සුදුරෝසද:confused:අහ් එල එල:lol:
    හතු මාටියා:lol:
    අද මහ එපා කරපු දවසක් පුදුම කම්මැලි කමක් දැනෙන්නෙ:eek:
    මම යනවා බන්:dull:

    සමියත් ගිහිල්ල නෙ:rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද මහ එපා කරපු දවසක් පුදුම කම්මැලි කමක් දැනෙන්නෙ:eek:
    මම යනවා බන්:dull:

    සමියත් ගිහිල්ල නෙ:rolleyes:
    උබට තින් කවදාද කම්මැලි නැත්තේ:eek:
    එල එල:)
    සමියා එයි තව ටිකකින්:eek:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මහ දවල්, පාරෙ යන කෙල්ලන්ට හෝන් ගහන්න යෑමෙන්, දෙනෝ දාහක් සෙනඟ මැද්දේ චාටර් වූ ප්‍රගියා හට, පීප් පීප් ප්‍රගියා යනුවෙන් කියනු ලැබේ.
    ස්තූතියි
    හොදටම රිදිලා වගෙ:sorry: ඔවා ඔහොම ප්‍රශිද්දියෙ කියනවද:frown:ටිකක් සැර බාල කරලා නිසා එච්චර අවුලක් නැ:( අපි ගියා

    අද ටිකක් කික් එකක් තියෙන සිංදු ගියා නම් එල:) කිබුලාගෙ ශෝ එක හොදයි ඒත් අද දවස හරි නැ:dull:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මහ දවල්, පාරෙ යන කෙල්ලන්ට හෝන් ගහන්න යෑමෙන්, දෙනෝ දාහක් සෙනඟ මැද්දේ චාටර් වූ ප්‍රගියා හට, පීප් පීප් ප්‍රගියා යනුවෙන් කියනු ලැබේ.
    ස්තූතියි
    හෆොයි ප්‍රගියා ලිඳේද මන්ද....:lol::lol::lol:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හොදටම රිදිලා වගෙ:sorry: ඔවා ඔහොම ප්‍රශිද්දියෙ කියනවද:frown:ටිකක් සැර බාල කරලා නිසා එච්චර අවුලක් නැ:( අපි ගියා

    අද ටිකක් කික් එකක් තියෙන සිංදු ගියා නම් එල:) කිබුලාගෙ ශෝ එක හොදයි ඒත් අද දවස හරි නැ:dull:
    naththan oya paw ne :P

    pragiyage mood ekath hari na wage :rolleyes:

    tataaaz
    gn n sd
    පීප් පීප් :rofl:

    එල එල:rofl:

    ;):rofl:
     
    Status
    Not open for further replies.