2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හන්තානේ කදු මුදුන සිසාරා පවනක් වී එන්නම්
    ඔබේ සුවද රැදි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්
    කුසුමක් වී ඉන්නම්

    තුන්මහලින් සැදි සරසවි පායේ මල් කැටයම් සෙවනේ
    හිරිපොද වැස්සේ නැගුනු සතුටු රල මිරිගු සයුර විනි අතීතයේ
    මිරිගු සයුර විනි අතීතයේ

    පාලු නිසන්සල කදුවැටි අතරේ මහවැලි ගං ඉවුරේ
    අත්තටු සිදගත් විහග විලාසෙන් අපේ පැතුම් ඉකිබිදිනු ඇසේ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    Prasad Ahinsakai..
    Mr.Turth Ahinsakaaaaaaaaaaaaaai....

    aaaaaaaaaaaaaaaaaaaaadare hithenawaaaaaaaa
    tuzki-bunny-emoticon-004.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    ආ ඇත්තද. ඒක රකිනවාමයි කියලා ෂුවර්ද. නරියට කුකුල්ලු බාර දුන්න වගේ තමා නැත්තන්.

    :cool::cool::cool:


    රකින්න කලින්.. තියෙනවද කියලා බලනව.. ඔන්න ගිනිකුරක් හොද එකක් ද කියලා බලන්නේ කොහොඅම්ද ඇන්න ඒ ව්දියට.. :yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කොහෙදඩෝ මකබෑවිලා හිටියෙ....
    72.gif

    මකාබාවුනේ නෑ බං අයියේ
    ගෙදරින් පිටමං ගියා :yes::D
    එන්න බැරි උනාට සමාව දෙන සේක්වා :sorry:
    ඊයේ ෂෝ එකත් මගහැරුනා :(
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අමර දේව මහතා ගෙන තමා ඕක අහන්න ඕනේ.. දැන් එයා නේ මෙහෙම කිව්වේ?
    අනේ පල...තෝ හිතුවද මට කන් ඇහෙන්නේ නෑ කියලා

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔව් ඔව්....දැන් ලිඳ ඇතුලේ වෙන කාටවත් ඉඩ නෑ.....:lol::lol::lol:

    කට්ටිය තෙරපි තෙරපිලු ඉන්නේ. ඉබ්බා තව ලිද හාරනවලු තාම. හාර ඉවර උනාම තව කට්ටිය ගන්නවලු.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.