2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    රොක්ස්2030 ත් ආවා....කොස් කන්ඩ ...

    චාමල්89 අදත් ආවා

    wara rox korala gannam...........
    47.gif

    .අනිවා........ කොස් කාලා රොක්ස් කොරමු...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අප්පටසිරි....මහේෂ් අ‍යි‍යව වැලඳුවා කි‍යහන්කෝ.....
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සසා අය්යේ...
    මතකද මගේ රත්තරන්ගේ විභාගෙට කලින් දවසේ අය්යා සුභපතලා ලියපු කවිය...
    ඒක මගේ හිතේ අමරණීයයි


    තිසරණ සරණි මහිමෙන් ශක්තිය හිතට
    නුඹේ ආදරේ නාමෙන් ධෛර්යය ගතට
    ලැබිලා ගොසින් විභාගේ ලියලා හොදට
    නංගිත් එන්න ඩෙල්මා සමගින් මෙහෙට
    :love::love:
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    එක යායේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
    නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
    අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා

    ගෙට ආ කල ටිකිරි ලියා
    නුඹ වේවිලු කබර ගොයා
    ලිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
    දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
    පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී

    එක යායේ...

    වලට වැටුණු එකා යකා
    වලටම ඇද ගනු මිසකා
    වලෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
    නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
    කසාදෙ නං කසාය හරි තිත්ත බේතකී

    එක යායේ...
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ටූ එක්ක තරහ උන එකාට කියන්නෙ....මාව යකා කරගන්න එපා හරිය..උම්ම එකක් දීලා යාලු වෙයන්...එක්කො උම්මා එපා

    ow ow oww yalu weya............
     
    Status
    Not open for further replies.