marum kanna onedha thota
![]()
අන්න කරනවානම් වැඩේ

එක පාරින්ම ඉවර කරපංකෝ
ඔන්න සින්දුව අහපං
marum kanna onedha thota
![]()

gud n8 nanga..............
nadaa inna, yalu wennamlune.........![]()
මගේ වස්තුවේ...
ඔව් මගේ රත්තරන්...
සල්ලි නෙමෙයි ජීවිතේ...ඔයාලට අපි තරම් සල්ලි නොතිබුණත් අම්මගේ තාත්තගේ රස්සා අපේ ගෙදර අයගේ රස්සා එක්ක නොගැලපුනත්, ඒ හැමදේකටම වඩා වටින්නේ අපේ ආදරේ...
ඇ බලන්න අහස...කුරුල්ලෝ පියාඹනවා...එයාලට සල්ලි තියනවාද? නෑ නේද? ඒ වුනත් එයාලා ආදරෙන් ඉන්නවා...අපිත් ඒ වගේ ඉමු...
මම ඔයාගේ අතින් ගිය සෙනසුරාදා අල්ලගත්තේ ආයෙමත් කවදාවත් අත අරින්න නෙමෙයි...
බය වෙන්න එපා...අපේ අම්මයි තාත්තයි ඔයාට කැමති වෙනවා..මට විස්වාසයි...
උපරිමයෙන්ම විභාගේ කරලා ලෝකෙම දිනලා එන්න අය්යා ලගට..
අය්යා ඉන්නවා ආදරෙන් බලාගෙන

මන්නෙන් කවුද බොල එලවළු කපන්නේ...????
CTRL + Q to Enable/Disable GoPhoto.it
CTRL + Q to Enable/Disable GoPhoto.it
කවුද යකෝ ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ...දැන් ඕක නෙමෙයි කියන්නෙ...කිඹුලයියා අපිට කියලා දුන්නෙ ඇනරොයිඩ් කියන්න කියලා..
man thread eken yanawa ahan inne radio eka..elatama karamu sasa..man passe ennam kattiyatama bye suba rathriyak..sasage pemwathiyata ikman suwaya saha Dinusha ayyatath ikman suwaya prarthana karanawa![]()
![]()
මගේ වස්තුවේ...
ඔව් මගේ රත්තරන්...
සල්ලි නෙමෙයි ජීවිතේ...ඔයාලට අපි තරම් සල්ලි නොතිබුණත් අම්මගේ තාත්තගේ රස්සා අපේ ගෙදර අයගේ රස්සා එක්ක නොගැලපුනත්, ඒ හැමදේකටම වඩා වටින්නේ අපේ ආදරේ...
ඇ බලන්න අහස...කුරුල්ලෝ පියාඹනවා...එයාලට සල්ලි තියනවාද? නෑ නේද? ඒ වුනත් එයාලා ආදරෙන් ඉන්නවා...අපිත් ඒ වගේ ඉමු...
මම ඔයාගේ අතින් ගිය සෙනසුරාදා අල්ලගත්තේ ආයෙමත් කවදාවත් අත අරින්න නෙමෙයි...
බය වෙන්න එපා...අපේ අම්මයි තාත්තයි ඔයාට කැමති වෙනවා..මට විස්වාසයි...
උපරිමයෙන්ම විභාගේ කරලා ලෝකෙම දිනලා එන්න අය්යා ලගට..
අය්යා ඉන්නවා ආදරෙන් බලාගෙන
මල් යාය පීදේ මට වාසනාවන්ද
සුවදින් නැවුම් ගී ලියා දී වගේ
පෙර අත් භවදි බැදුනා වගෙ
ඔබ ආවාදො මගෙ රැයට අරුනෝද දී

එලස්...සුභ රාත්‍රියක්.... හීනෙන් උල්කාපාත වැස්සක්ම පෙනියන්.....මම කැපෙනවා.
තරු ටිකක් බලලා නිදා ගන්නවා.
ඔය කියන විදිහට තව මාසයක්වත් විවේක ගන්ඩවෙයි වගේ,,,නෑ ... පට්ටම weak වෙලා ඉන්නේ.....!![]()

අන්න කරනවානම් වැඩේ
එක පාරින්ම ඉවර කරපංකෝ
ඔන්න සින්දුව අහපං
kellsupuna enna diha dannwadha
accedint wela hitye
මම කැපෙනවා.
තරු ටිකක් බලලා නිදා ගන්නවා.