මටත් හිතුන මගේ කෙල්ල වෙනුවෙනුත් සින්දුවක් ඉල්ලන්න සසා අයියේ........
මට එයාව හම්බුනේ නෑ දැන් මාසයක් විතර වෙනෝ.........
අනික එයාලගේ අම්මල මට කේස් ඇදල.........
තව එය හෙට BOC ඉන්ටවිව් යනවා, එකට මම එයට සුබ පතනවා......
පුලුවන්නම් මට නොදක ඉන්න බෑ සිංදුව දෙන්නකෝ එයා වෙනුවෙන්........
රේඩියෝ සෙට් 1ත් එකතු කරගන්නවා........
මට කවි, නිසදැස් ලියන්න තේරෙන්නේ නෑ කියහන්කෝ........
මචාන්ලා මමත් යන්න කියලා හැමොටම සුභ රත්රියක් වේවා!!!!!!
epa yanna
mata denna Ruwan Wala Wimaane song eka eka dedi karanawa thread eke inna hamotama
අනේ හුකේ නන්නානේ
අවංකව මගුල කරලා තමා අපිට කෙලවුනේ
රූම් ගානේ ඇදලා කඩලා බිදලා දැම්මානම් තාමත් එයි පස්සෙන්

elaමං දන්නේ නෑනේ එහෙම සීන් එකක්
ෆෝන් නම්බර් එකක් වත් නෑනේ
පිඇම් එකක් වත් දාල බලමු

සුභ රාත්‍රියක් මචන්.....දෑඩිව දෑනෙන අසනීප තත්වය නිසා ඉතා අකමෑත්තෙන් උනත ත්‍රෙඩ් එකෙන් අයින් වෙන්න සිද්ද වෙනව ඒ උනාට දිගටම මම අහගෙන ඉන්නෙ සසිලිට් සහෝ ඔබට සුබපතනව, ඔබ සෑමටත් සුබම සුබ රාත්‍රියක් සහ ලබන්නාවූ නෑවුම් දිනය ඉතාමත් සුබම සුබ දිනයක් වෙන්න කියල පතනව
තව ශොට් එකක් ගහන්න තිබුනා නම් මරු බන්.....
ඔය හැරෙන්නේ පොල් පැලේට.............
සොරි......
සකුරා පැලේට...................




මචාන්ලා මමත් යන්න කියලා හැමොටම සුභ රත්රියක් වේවා!!!!!!
ඔව් මම 12ට යනවා. මේ දවස් ටිකේ කලින් නිදාගත්තා... අද තමයි මෙච්චර ඇහැරලා හිටියේ..!
kellek hambawenkam kawuruth ohomathma![]()





e patta namsudu kanda wage tama..me patta nam gini kanda wage rasneiහිම වැටෙනා.... සුදු කන්ද දිගේ........
ටිකක් ගැලපෙනවා නේද ඔය ඉසව්වට![]()
