මෙන්න මයික්‍රෝසොෆ්ට් ඔ‍ෆිස් 2013 නොමිලේ

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    මෙන්න මයික්‍රෝසොෆ්ට් ඔ‍ෆිස් 2013 නොමිලේ

    මේක හැබැයි බිල් මාමා දෙන්නේ දවස් 60ක්
    0014.gif
    වැඩ කරන්න විතරයි හොදේ
    :sorry:


    අපිට ඕනි වේනවා
    0118.gif
    මයික්‍රෝසොෆ්ට් එකවුන්ට් 1ක්,:yes: එකෙන් තමා රෙජිස්ටර් වෙන්න තියෙන්නේ
    :yes:


    හැබැයි මතක ඇතුව 64/32bit කියලා ඔයාලට ඕනි වර්ශන් එක සිලෙක්ට් කර්න්න:yes:, එ අනුව කී ඒක වෙනස් වෙනවා:cool:


    කී එක ගන්න රෙජිස්ටර්
    0012.gif
    වෙන්න මෙතන කොටන්න



    2labytg.jpg


    මෙන්න මගේ KEY එක
    0057.gif




    එහෙනම අපි ගියා
    0117.gif
    හොදනම් දන්නවානේ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    bannath patan gaththa onna
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    thanks machan
    rep+

    maxxa machan thanks

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    bannath patan gaththa onna

    elazzz...thanx machan..:yes::cool::)






    maxxaaaaaaaaaaaaaaaaaaa




    Thank's apith 1kka share kalata Bro!:yes:

    REP++++

    කුඩ්ඩා;14063040 said:


    හැමෝටම ස්තුතියි:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලුත් ඔෆීස් වර්ෂන් එක ලස්සනයි. වින්ඩොස් 8 වලට ගැලපෙන්න හදල තියෙනව. ඒ වගේ ම වේගවත්. වැඩිපුර ලොකු විශේෂාංගනම් දැක්නෙ නෑ. හැබැයි ඉන්ටර්ෆෙස් එක ලේසි කරල තියෙනව. ස්තූතියි අපේ යාලුවන්වත් දැනුවත් කළාට. ඉස්සර වගේ ම ක්‍රැක් වලින් ඉතින් දවස් 180 ඇක්ටිවේට් කරගන්න පුළුවන්.