මගේ Game Collection එක

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවුලක් නෑහෑ මචන්,,උබට හිතනවා නම් උබ දාන ත්‍රේඩ් එකෙන් කාටවත් නරකක්,,හිරිහෑරයක්,,අපහාසයක් වෙන්නෙ නෑහෑ කියල උබ පොස්ට් කරපන් මචන්,,අපි එකිනෙකාගෙ හෑගිම් වෙනස්,,උබ සිම්පල් ත්‍රේඩ් දානව වගෙම උබගෙ වෑදගත් වටිනා එවත් ඔනි තරම් අපි දෑකලා තියෙන්නව,,එක නිසා මට නම් මෙක "සරල ත්‍රේඩ්" එකක්,,එත් මට නම් මෙක "3ර්ඩ් කලාස් " නෙමෙයි...සරල මිනිහෙක් හදපු සරල ත්‍රේඩ් එකක්:yes::)
    බොහොම ස්තුතියි මචං.. :yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔයාට කැමති ත්‍රේඩ් එක ඔයා දාන්න:yes:.game නම් ගහලා කාලය කන අපරාදයක්:eek:. tv series එකක් වත් බලපන්:D
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේ list එකෙන් මම කැමති Mafia 2,Max Payne 2, Age of Empires විතරයි අනෙක් ඒවා එකක් වත් හරි නෑ. පුලුවන් නම් ගහන්න

    The Testament of Sherlock Holmes
    Dreamfall Longest Journey
    Indigo Prophecy
    Deus Ex Human Revolution
    Dragon Age Origin
    Mass Effect 2,3
    Sleeping Dogs

    මේ Games වල Story එක ඉතා විශිෂ්ඨයි.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අවුලක් නෑහෑ මචන්,,උබට හිතනවා නම් උබ දාන ත්‍රේඩ් එකෙන් කාටවත් නරකක්,,හිරිහෑරයක්,,අපහාසයක් වෙන්නෙ නෑහෑ කියල උබ පොස්ට් කරපන් මචන්,,අපි එකිනෙකාගෙ හෑගිම් වෙනස්,,උබ සිම්පල් ත්‍රේඩ් දානව වගෙම උබගෙ වෑදගත් වටිනා එවත් ඔනි තරම් අපි දෑකලා තියෙන්නව,,එක නිසා මට නම් මෙක "සරල ත්‍රේඩ්" එකක්,,එත් මට නම් මෙක "3ර්ඩ් කලාස් " නෙමෙයි...සරල මිනිහෙක් හදපු සරල ත්‍රේඩ් එකක්:yes::)
    එකෙන්ම:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයාට කැමති ත්‍රේඩ් එක ඔයා දාන්න:yes:.game නම් ගහලා කාලය කන අපරාදයක්:eek:. tv series එකක් වත් බලපන්:D
    දැන් ටයිම් එක නැහැ මචෝ ගේම් එකක් ඉවර කරන්නවත්.. ජොබ් එක කරන නිසා.. පැයක්, පැය භාගයක් තමා ප්ලේ කරත් ප්ලේ කරන්නෙ.. ඒත් හැමදාම නෑ..

    roll karala scurvey ge puke gahanna inne
    :):)

    මේ list එකෙන් මම කැමති Mafia 2,Max Payne 2, Age of Empires විතරයි අනෙක් ඒවා එකක් වත් හරි නෑ. පුලුවන් නම් ගහන්න

    The Testament of Sherlock Holmes
    Dreamfall Longest Journey
    Indigo Prophecy
    Deus Ex Human Revolution
    Dragon Age Origin
    Mass Effect 2,3
    Sleeping Dogs

    මේ Games වල Story එක ඉතා විශිෂ්ඨයි.
    Mass Effect 2,3
    Sleeping Dogs
    මේ ගේම්ස් දෙක තියේ මචං.. තාම ප්ලේ කරන්න බැරිවුණා..

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    අවුලක් නෑහෑ මචන්,,උබට හිතනවා නම් උබ දාන ත්‍රේඩ් එකෙන් කාටවත් නරකක්,,හිරිහෑරයක්,,අපහාසයක් වෙන්නෙ නෑහෑ කියල උබ පොස්ට් කරපන් මචන්,,අපි එකිනෙකාගෙ හෑගිම් වෙනස්,,උබ සිම්පල් ත්‍රේඩ් දානව වගෙම උබගෙ වෑදගත් වටිනා එවත් ඔනි තරම් අපි දෑකලා තියෙන්නව,,එක නිසා මට නම් මෙක "සරල ත්‍රේඩ්" එකක්,,එත් මට නම් මෙක "3ර්ඩ් කලාස් " නෙමෙයි...සරල මිනිහෙක් හදපු සරල ත්‍රේඩ් එකක්:yes::)
    :yes::yes:ජිවිතයේ කරපු දෙයක්, ලබපු දෙයක්, තියන දෙයක් කෙනෙක් ගොඩක් වෙලාවට Share කරන්නෙ බොක්කෙන්ම සතුටට.
    9.gif
    utube videos කොච්චර තියෙනවද ඔහොම ඒව. ඒත් එක එක අය දකින විදිය වෙනස්, ඒක වැරදී කියන්න බෑ. :no:එහෙම නම් මේ රෙප් සිස්ටම් එක මේකට වැඩක් නෑ..
    11.gif
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes:ජිවිතයේ කරපු දෙයක්, ලබපු දෙයක්, තියන දෙයක් කෙනෙක් ගොඩක් වෙලාවට Share කරන්නෙ බොක්කෙන්ම සතුටට.
    9.gif
    utube videos කොච්චර තියෙනවද ඔහොම ඒව. ඒත් එක එක අය දකින විදිය වෙනස්, ඒක වැරදී කියන්න බෑ. :no:එහෙම නම් මේ රෙප් සිස්ටම් එක මේකට වැඩක් නෑ..
    11.gif
    ඒක ඇත්ත මචං.. :yes:

    patta ban :D
    apita games gahanna pina na :(
    ඇයි මචං ඒ..? :sorry:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    ?

    එක එක්කෙනා හිතන විදිය වෙනස් මචං.. ඒකයි.. :)

    මොකද්ද බන් මම කරපු වැරැද්ද මම උබට හැම එකටම vote කරපු එකද
    මම දන්නා විදියට උබ තමයි හරිනම් helping star වෙන්න තිබ්බේ ඒ තරම් සිරා උදව් කරන පොරක් උබ
    මම හිතුවේ උබ game share කරගන්න වත් හදනවා කියල
    එකයි එහෙම කිව්වේ
    එත් මට කියන්න දෙයක් තියනවා මචෝ මම comment එක දැම්මේ ආතල් එකට ඊත් මෙතන අනිත් උන්ට තමයි අමාරු වෙලා - රේප් දීල තියෙන්නේ
     
    • Like
    Reactions: Hood and crazybuddy