අවුලක් නෑහෑ මචන්,,උබට හිතනවා නම් උබ දාන ත්රේඩ් එකෙන් කාටවත් නරකක්,,හිරිහෑරයක්,,අපහාසයක් වෙන්නෙ නෑහෑ කියල උබ පොස්ට් කරපන් මචන්,,අපි එකිනෙකාගෙ හෑගිම් වෙනස්,,උබ සිම්පල් ත්රේඩ් දානව වගෙම උබගෙ වෑදගත් වටිනා එවත් ඔනි තරම් අපි දෑකලා තියෙන්නව,,එක නිසා මට නම් මෙක "සරල ත්රේඩ්" එකක්,,එත් මට නම් මෙක "3ර්ඩ් කලාස් " නෙමෙයි...සරල මිනිහෙක් හදපු සරල ත්රේඩ් එකක්
බොහොම ස්තුතියි මචං.. 










