ගණන් ගන්න එපා මචන් Computer Games හදන්නේ සෙල්ලම් කරන්න මිසක් උඩ බලාගෙන ඉන්න නෙමේ.ලෝකේ කීදෙනෙක් මේවා සෙල්ලම් කරලා තියනවද.
Mokadda machan uba use karana VGA eka?
ගත්තට වැඩක් නෑ බං.. හරියට ගේම් එකක් ප්ලේ කරන්න බැරිවුණා.. අද ගෙදර ගිය වෙලේ ආසාවට ගේම් එකක් දාගෙන ගහන්න හැදුවා.. කරන්ට් එක ගියා මගේ කරුමෙට.. 
owa gahuwe api chu kale bn
චූ කාලෙ ප්ලේ කලේ කොහොමද..?කෝරලේමහත්තයා;14065235 said:මේ වැඩෙ මට කරන්න බෑනෙ ...ලගදි Dishonored කියල එකක් ගැහුව හොයගන්න බැරුව අතහැරල දැම්ම..



ela ela machan..mokakda VGA eka ehema![]()
බඩ පල![]()
උඹ Sleeping Dog ප්ලේ කරයි..? බලපං අද ගෙදර ආවා දවාලෙ.. අද පොඩ්ඩක් ෆ්රී එකක් ලැබිලා.. ගේම් එකක් දාන්න කියලා කොම් එක ඔන් කරා විතරයි කරන්ට් එක ගියා..
මම ඔෆිස් එකට කොම් එක උස්සන් එනවා හෙට අනිද්දා..
නැත්නම් ඒක ගෙදර තිබිලා කෙලවෙනවා.. ඒක ගෙදර කරවෙනවා.. 
මොකද්ද බන් මම කරපු වැරැද්ද මම උබට හැම එකටම vote කරපු එකද
මම දන්නා විදියට උබ තමයි හරිනම් helping star වෙන්න තිබ්බේ ඒ තරම් සිරා උදව් කරන පොරක් උබ
මම හිතුවේ උබ game share කරගන්න වත් හදනවා කියල
එකයි එහෙම කිව්වේ
එත් මට කියන්න දෙයක් තියනවා මචෝ මම comment එක දැම්මේ ආතල් එකට ඊත් මෙතන අනිත් උන්ට තමයි අමාරු වෙලා - රේප් දීල තියෙන්නේ

එළකිරි_කොල්ලා;14065348 said:ගණන් ගන්න එපා මචන් Computer Games හදන්නේ සෙල්ලම් කරන්න මිසක් උඩ බලාගෙන ඉන්න නෙමේ.ලෝකේ කීදෙනෙක් මේවා සෙල්ලම් කරලා තියනවද.


bump
මල්ලී මොකක්ද මේ දාලා තියන ත්රෙඩ් එක ,,,,
ඔයා වගේ වගකීමක් තියන,,මෙතන හැමෝම පිළිගන්න සාමාජිකයෙක්
ඇයි මේවාගේ තුනේ පන්තියේ වැඩ කරන්නේ.
මින් පසුවවත් මීටවඩා වගකීමෙන් කටයුතු කරන්ඩ සහෝ .........
![]()
ආයෙ වැරදි නොකරන්න වගබලා ගන්නවා..වෑරද්දක් කල නම් "සමාව දියල්ලා" කියන්න එපා මචන්,,"සමා වෙයන්" කියපන්,,මොකද සමාව දෙන නොදෙන එක තියෙන්න අනිත් අයගෙ අතෙයි,,හරි මොන වෑරද කලත් වරද පිලිගන්නවා කියනවා නම් එකම ලොකු මනුශ්ශ කමක්,,උබෙ නිහතමානි කමට ගරු කරනවා
අඩෝ පට්ට බන්.
මමත් game ගහන්න ආසයි, එත් ඉතින් onboard vga එකේ මොන gameද බන්.




i give you advice as a good friend machoo
been a good award wining member
don't do this kind of 3 rd class thing
if so there is no different between you and scurvy![]()
මම හිතුවේ උබ game share කරගන්න වත් හදනවා කියල
එකයි එහෙම කිව්වේ

ගේම් ගහන එක 3rd class වෙන්නෙ කොහොමද ගොන්සන්?
තමන් ගහල තියෙන ගේම් අනිත් අයත් එක්ක බෙදා ගත්තම කිසි වරදක් නැ, මම හිතන්නෙ නැ හැමො එක්කම හොදින් ඉන්න මු ෂෝ දෙන්න මේක දැම්ම කියල,

ගහපු උන්ට මාත් මේව ප්ලේ කලානෙ කියල සතුටු උනහැකි, නැති උන්ට මේ ගේම් අපේ උන් ගහනව,මාත් කවද හරි ලොකු වෙලා VGA එකක් අරන් ගහනව කියල සතුටු උනහැකි, (මම වගෙ)


i give you advice as a good friend machoo
been a good award wining member
don't do this kind of 3 rd class thing
if so there is no different between you and scurvy![]()
මල්ලී මොකක්ද මේ දාලා තියන ත්රෙඩ් එක ,,,,
ඔයා වගේ වගකීමක් තියන,,මෙතන හැමෝම පිළිගන්න සාමාජිකයෙක්
ඇයි මේවාගේ තුනේ පන්තියේ වැඩ කරන්නේ.
මින් පසුවවත් මීටවඩා වගකීමෙන් කටයුතු කරන්ඩ සහෝ .........
![]()





















ලාවට,,,![]()




ridila
![]()



ලාවට,,,![]()



අඩෝ පට්ට මචන්, මමනම් දකින්නෙ නැ මේක වරදක්,තමන් ගහල තියෙන ගේම් අනිත් අයත් එක්ක බෙදා ගත්තම කිසි වරදක් නැ, මම හිතන්නෙ නැ හැමො එක්කම හොදින් ඉන්න මු ෂෝ දෙන්න මේක දැම්ම කියල,
ගහපු උන්ට මාත් මේව ප්ලේ කලානෙ කියල සතුටු උනහැකි, නැති උන්ට මේ ගේම් අපේ උන් ගහනව,මාත් කවද හරි ලොකු වෙලා VGA එකක් අරන් ගහනව කියල සතුටු උනහැකි, (මම වගෙ)
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


![]()
Totally wroth it