මගේ Game Collection එක

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Mokadda machan uba use karana VGA eka?
    EVGA GeForce GTX 650 2GB
    GTX_650Ti_438x328.png

    මේක 30,000.00 කට ගත්තෙ කොල්ලෙක්ගෙන්.. :D ගත්තට වැඩක් නෑ බං.. හරියට ගේම් එකක් ප්ලේ කරන්න බැරිවුණා.. අද ගෙදර ගිය වෙලේ ආසාවට ගේම් එකක් දාගෙන ගහන්න හැදුවා.. කරන්ට් එක ගියා මගේ කරුමෙට.. :(

    owa gahuwe api chu kale bn
    සමහර ගේම්ස් අලුත් ඒවනේ.. :) චූ කාලෙ ප්ලේ කලේ කොහොමද..?

    කෝරලේමහත්තයා;14065235 said:
    මේ වැඩෙ මට කරන්න බෑනෙ ...ලගදි Dishonored කියල එකක් ගැහුව හොයගන්න බැරුව අතහැරල දැම්ම..
    :lol::lol:
    සිරාවටම මටත් ඔයසීන් එක තියෙනවා.. ඒ වෙලාවට Trainer එකක් දාගන්නවා.. :D

    ela ela machan..mokakda VGA eka ehema :)
    EVGA GeForce GTX 650 2GB

    බඩ පල :angry:
    ඇයි බොල.. :( උඹ Sleeping Dog ප්ලේ කරයි..? බලපං අද ගෙදර ආවා දවාලෙ.. අද පොඩ්ඩක් ෆ්‍රී එකක් ලැබිලා.. ගේම් එකක් දාන්න කියලා කොම් එක ඔන් කරා විතරයි කරන්ට් එක ගියා.. :( මම ඔෆිස් එකට කොම් එක උස්සන් එනවා හෙට අනිද්දා.. :D නැත්නම් ඒක ගෙදර තිබිලා කෙලවෙනවා.. ඒක ගෙදර කරවෙනවා.. :(

    මොකද්ද බන් මම කරපු වැරැද්ද මම උබට හැම එකටම vote කරපු එකද
    මම දන්නා විදියට උබ තමයි හරිනම් helping star වෙන්න තිබ්බේ ඒ තරම් සිරා උදව් කරන පොරක් උබ
    මම හිතුවේ උබ game share කරගන්න වත් හදනවා කියල
    එකයි එහෙම කිව්වේ
    එත් මට කියන්න දෙයක් තියනවා මචෝ මම comment එක දැම්මේ ආතල් එකට ඊත් මෙතන අනිත් උන්ට තමයි අමාරු වෙලා - රේප් දීල තියෙන්නේ
    මම උඹට වැරැදක් කලා කිව්වෙ නැහැනේ මචං.. මම කිව්වෙ එක එක්කෙනා හිතන විදිය වෙනස් කියලා.. ඒකෙ ඇති වැරැද්දක් නෑනෙ..:(

    එළකිරි_කොල්ලා;14065348 said:
    ගණන් ගන්න එපා මචන් Computer Games හදන්නේ සෙල්ලම් කරන්න මිසක් උඩ බලාගෙන ඉන්න නෙමේ.ලෝකේ කීදෙනෙක් මේවා සෙල්ලම් කරලා තියනවද.
    :yes::yes:

    තෑන්ක්ස් මචං..

    11.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මල්ලී මොකක්ද මේ දාලා තියන ත්‍රෙඩ් එක ,,,,
    ඔයා වගේ වගකීමක් තියන,,මෙතන හැමෝම පිළිගන්න සාමාජිකයෙක්
    ඇයි මේවාගේ තුනේ පන්තියේ
    වැඩ කරන්නේ.
    මින් පසුවවත් මීටවඩා වගකීමෙන් කටයුතු කරන්ඩ සහෝ .........

    00020771.gif

    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වෑරද්දක් කල නම් "සමාව දියල්ලා" කියන්න එපා මචන්,,"සමා වෙයන්" කියපන්,,මොකද සමාව දෙන නොදෙන එක තියෙන්න අනිත් අයගෙ අතෙයි,,හරි මොන වෑරද කලත් වරද පිලිගන්නවා කියනවා නම් එකම ලොකු මනුශ්ශ කමක්,,උබෙ නිහතමානි කමට ගරු කරනවා
     
    Roshan.H

    Member
    Oct 10, 2012
    112
    15
    0
    අඩෝ පට්ට බන්.:D
    මමත් game ගහන්න ආසයි, එත් ඉතින් onboard vga එකේ මොන gameද බන්.:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල්ලී මොකක්ද මේ දාලා තියන ත්‍රෙඩ් එක ,,,,
    ඔයා වගේ වගකීමක් තියන,,මෙතන හැමෝම පිළිගන්න සාමාජිකයෙක්
    ඇයි මේවාගේ තුනේ පන්තියේ
    වැඩ කරන්නේ.
    මින් පසුවවත් මීටවඩා වගකීමෙන් කටයුතු කරන්ඩ සහෝ .........

    00020771.gif

    බොහොම ස්තුතියි සහෝ.. :sorry: ආයෙ වැරදි නොකරන්න වගබලා ගන්නවා..

    වෑරද්දක් කල නම් "සමාව දියල්ලා" කියන්න එපා මචන්,,"සමා වෙයන්" කියපන්,,මොකද සමාව දෙන නොදෙන එක තියෙන්න අනිත් අයගෙ අතෙයි,,හරි මොන වෑරද කලත් වරද පිලිගන්නවා කියනවා නම් එකම ලොකු මනුශ්ශ කමක්,,උබෙ නිහතමානි කමට ගරු කරනවා
    දෙවන වතාවටත් ස්තුතියි..

    අඩෝ පට්ට බන්.:D
    මමත් game ගහන්න ආසයි, එත් ඉතින් onboard vga එකේ මොන gameද බන්.:(
    VGA Card එකක් ගනිං මචං.. :yes:

    ඌට ලාවට පිස්සු බං.. :lol:

    :):)
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    i give you advice as a good friend machoo:yes:
    been a good award wining member
    don't do this kind of 3 rd class thing
    if so there is no different between you and scurvy :yes:

    මම හිතුවේ උබ game share කරගන්න වත් හදනවා කියල
    එකයි එහෙම කිව්වේ

    නිකම් කන්න ඇවිත් බැරි උනාම ඌයියා වෙලා වගේ මෙයාට:eek::lol: ගේම් ගහන එක 3rd class වෙන්නෙ කොහොමද ගොන්සන්?
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අඩෝ පට්ට මචන්, මමනම් දකින්නෙ නැ මේක වරදක්,:) තමන් ගහල තියෙන ගේම් අනිත් අයත් එක්ක බෙදා ගත්තම කිසි වරදක් නැ, මම හිතන්නෙ නැ හැමො එක්කම හොදින් ඉන්න මු ෂෝ දෙන්න මේක දැම්ම කියල​,:yes::yes::yes: ගහපු උන්ට මාත් මේව ප්ලේ කලානෙ කියල සතුටු උනහැකි, නැති උන්ට මේ ගේම් අපේ උන් ගහනව,මාත් කවද හරි ලොකු වෙලා VGA එකක් අරන් ගහනව කියල සතුටු උනහැකි, (මම වගෙ) :D :lol::lol::lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    i give you advice as a good friend machoo:yes:
    been a good award wining member
    don't do this kind of 3 rd class thing
    if so there is no different between you and scurvy :yes:

    උබට මාර පු* ඇම්මක්නෙ බන් තියෙන්නෙ...තමන් ගහපු ගේම් ටිකක් ගැන දැම්මා කියලා තොට අමාරුද?ඔච්චර අමාරුනම් උබත් අරන් ගහපන්..
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මල්ලී මොකක්ද මේ දාලා තියන ත්‍රෙඩ් එක ,,,,
    ඔයා වගේ වගකීමක් තියන,,මෙතන හැමෝම පිළිගන්න සාමාජිකයෙක්
    ඇයි මේවාගේ තුනේ පන්තියේ
    වැඩ කරන්නේ.
    මින් පසුවවත් මීටවඩා වගකීමෙන් කටයුතු කරන්ඩ සහෝ .........

    00020771.gif

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    ලාවට,,,:eek::eek::no::no:

    :growl::growl::growl::growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes:

    ලාවට,,,:eek::eek::no::no:
    :lol::lol::lol:
    සැරටම තියෙනවා.. පව් නිසා කිව්වෙ නෑ..

    අඩෝ පට්ට මචන්, මමනම් දකින්නෙ නැ මේක වරදක්,:) තමන් ගහල තියෙන ගේම් අනිත් අයත් එක්ක බෙදා ගත්තම කිසි වරදක් නැ, මම හිතන්නෙ නැ හැමො එක්කම හොදින් ඉන්න මු ෂෝ දෙන්න මේක දැම්ම කියල​,:yes::yes::yes: ගහපු උන්ට මාත් මේව ප්ලේ කලානෙ කියල සතුටු උනහැකි, නැති උන්ට මේ ගේම් අපේ උන් ගහනව,මාත් කවද හරි ලොකු වෙලා VGA එකක් අරන් ගහනව කියල සතුටු උනහැකි, (මම වගෙ) :D :lol::lol::lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    VGA එකක් වැඩි ගාණක් නෑනෙ බං.. අරන් ගහපන්.. එතකොට ගේම් ගහන්න බැරියෑ.. මොන ලොකුකම්ද මචෝ.. දැන් හැම එකාම ගේම්ස් ප්ලේ කරනවනේ.. :yes:

    ඊයෙ බූ අයියා කුණුවෙන්න ගහලා හිටියෙ.. :lol: